Saturday, June 19, 2010

Badmaash Company (2010)


පැය දෙකයි විනාඩි විස්සක් පුරා දිවෙන මේ අපුරු සිනමා පටිය Yash Chopra ඉදිරිපත් කිරිමක්. මේ බැනර් එක යටතේ නිෂ්පාදනය වන ෆිල්ම්ස් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සිරාවටම මැක්සා ෆිල්ම් එකක්, බාගත්ත ගමන්ම බැලුවා. මේ වගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවනම් ලෝකෙම උනත් අල්ලේ නටවන්න පුළුවන්. ඔයාලා බලනවා ඇති මම මේ කවුරු ගැනද කියන්නේ කියලා. මේ ෆිල්ම් එක බලන කොට ඔයාලට තේරෙවි මම මේ මොකක්ද කිව්වේ කියලා. මේ ෆිල්ම් එක Yash Raj Films බැනර් එක යටතේ 2010 මැයි 7 වැනිදා මුල්වරට මේ චිත්‍රපටිය රසිකයන් අතට පත්වුනා. මේ චිත්‍රපටියේ රුගත කිරිම් රටවල් තුනක පමණ සිදුකර තියනවා. ඒ නිසාම අලංකාර දර්ශන වලින් සමන්විත ලස්සන චිත්‍රපටියක්. අපි ෆිල්ම් එක ගැන තවත් තොරතුරු ටිකක් දැනගම්මු. මේ චිත්‍රපටිය Crime | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.2/10 347 votes අරන් තියනවා. දැන් කතාව ටිකක් කියන්නම්, උපාදිධාරි කොල්ලෝ 3නෙකුයි කෙල්ලේකුයි ව්‍යාපාරයක් පටන්ගැනිමේ කැමැත්තේන් ඉන්නවා. අපි මේ සෙට් එක අදුරගම්මු, Karan (Shahid Kapoor), Bulbul (Anushka Sharma), Zing (Meiyang Chаng) and Chandu (Vir Das). මේ අයගේ ව්‍යාපරය තමයි ආනයනය කරන භාණ්ඩ විශාල තිරු බදු ගාස්තුවෙන් තොරව ගෙන්වා විකිණිම. ටික දවසක් මේ බිස්නස් එක එලටම කරගෙන යනවා. එත් එක පාරටම ඉන්දියානු රජය විසින් ආනයනය කරන භාණ්ඩ සදහා අයකරන ආනයන බදු ප්‍රතිශතය අඩුකරනවා. මේ නිසා අපේ සෙට් එකේ බ්ස්නස් එකට කණකොකා හඬනවා. ඉතින් ඊට පස්සේ Karan තිරණය කරනවා යාළුවෝත් එක්ක ඇමෙරිකාවට යන්න. ඊට පස්සේ කතාව ගොඩක් වෙනස් වෙනවා. ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා බලන්නම ඔනේ නම් ඉක්මනට මේ ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Badmaash Company is a story set in 1994 in middle class Bombay. Four ordinary youngsters, Karan (Shahid Kapoor), Bulbul (Anushka Sharma), Zing (Meiyang Chаng) and Chandu (Vir Das), graduate from college and decide to start a "business" smuggling in foreign goods to India, thereby avoiding the heavy import taxes. Calling their venture "Friends and Company", they proceed to make a large fortune, smuggling expensive foreign goods in from Bangkok. After the government in India decides to reduce import duty on foreign packaged goods, the friends decide to go to America.

IMDb Info:

Directed by
Parmeet Sethi

Produced by
Yash Chopra
Aditya Chopra

Starring
Shahid Kapoor
Anushka Sharma
Meiyang Chаng
Vir Das

Distributed by: Yash Raj Films

images.php?i=139_2.png
images.php?i=147_10.png
images.php?i=143_6.png
images.php?i=142_5.png
images.php?i=141_4.png
images.php?i=138_1.png

Sample:
http://rapidshare.com/files/400347728/Badmaash_Company__Sample__-_DVDRip_-_XviD_-_1CDRip_-__DDR_.avi.html

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
DVD-Rip | English | AVI | XVID @ 586Kbps | 640 x 352 - 23.976fps | MPEG-1 Layer 3 2ch 96Kbps | 700 MB
Download Hotfile
http://hotfile.com/dl/48968238/315d972/i-Fresh_Badmaash_Company_-_DVDRip_-_XviD_-_1CDRip_-_DDR.part1.rar.html
http://hotfile.com/dl/48968237/4970dde/i-Fresh_Badmaash_Company_-_DVDRip_-_XviD_-_1CDRip_-_DDR.part2.rar.html
http://hotfile.com/dl/48968240/f6dae56/i-Fresh_Badmaash_Company_-_DVDRip_-_XviD_-_1CDRip_-_DDR.part3.rar.html
http://hotfile.com/dl/48968239/1095909/i-Fresh_Badmaash_Company_-_DVDRip_-_XviD_-_1CDRip_-_DDR.part4.rar.html
OR
Download Uploading
http://uploading.com/files/9b52b98e/i-Fresh_Badmaash_Company_-_DVDRip_-_XviD.part1.rar/
http://uploading.com/files/6d3d5851/i-Fresh_Badmaash_Company_-_DVDRip_-_XviD.part2.rar/
http://uploading.com/files/816emdd6/i-Fresh_Badmaash_Company_-_DVDRip_-_XviD.part3.rar/
http://uploading.com/files/52847m26/i-Fresh_Badmaash_Company_-_DVDRip_-_XviD.part4.rar/

Download Links 400MB:
Rapidshare Links:-
http://rapidshare.com/files/400314437/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.001
http://rapidshare.com/files/400314485/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.002
http://rapidshare.com/files/400314368/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.003
Subs:-
http://rapidshare.com/files/400314146/Badmash.Company.400MB.DvD.X264-By.Guru.srt
OR
Hotfile Links:-
http://hotfile.com/dl/49072313/ad4fdfe/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.001.html
http://hotfile.com/dl/49072465/562fee0/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.002.html
http://hotfile.com/dl/49072596/b6567a4/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.003.html
Subs:-
http://hotfile.com/dl/49072598/a41cc5d/Badmash.Company.400MB.DvD.X264-By.Guru.srt.html
Filefactory Links:-
http://www.filefactory.com/file/b21c936/n/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.001
http://www.filefactory.com/file/b21c939/n/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.002
http://www.filefactory.com/file/b21c938/n/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.003
Subs:-
http://www.filefactory.com/file/b21c930/n/Badmash.Company.400MB.DvD.X264-By.Guru.srt
OR
http://www.fileserve.com/file/xM7hQZm/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.001
http://www.fileserve.com/file/4ssa3Nj/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.002
http://www.fileserve.com/file/V6bSE8s/Badmash.Company.400MB.DvD.X264-By.Guru.mp4.003
Subs:-
http://www.fileserve.com/file/xd6STDU/Badmash.Company.400MB.DvD.X264-By.Guru.srt
OR
Megaupload Links:-
http://www.megaupload.com/?d=4YN83ZTS
http://www.megaupload.com/?d=QULQZ0Y0
http://www.megaupload.com/?d=JJIZ2T9A
Subs:-
http://www.megaupload.com/?d=G8ALOYBR

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ English [Not Hardcoded]
[ORIGINAL RUNTIME]:………….[ 02:22:00
[RELEASE RUNTIME]:…………..[ 02:22:00
[SOURCE]:…………………..[ 2CD's

mf Link
http://bit.ly/bdcydvdmf1
http://bit.ly/bdcydvdmf2
http://bit.ly/bdcydvdmf3
OR
if Link
http://bit.ly/bdcydvdif1
http://bit.ly/bdcydvdif2
http://bit.ly/bdcydvdif3

Mediafire Password:
mediafiremoviez.com

1 comments:

Anonymous said...

මේ බ්ලොග් එක දැක්කම මටත් හිතුනා පොඩි කොමෙන්ට් එකක් දාන්න. මුදල් පස්සෙම දූවගෙන යන්න වෙලා තියෙන කාලෙක හිතට පොඩි අස්වැසිල්ලක් ගන්න පුලුවන් වෙන දෙයක් තමයි ඉදලා හිටලා හරි චිත්‍රපටියක් බලන එක. මමත් හුඟක් චිත්‍රපටි බලලා තියෙනවා. හ්ම්ම් මටත් පුලුවන් ඕනෙනම් මේ බ්ලොග් එකට චිත්‍රපටි වල කථාව එක්කම දාන්න. කැමතිනම් මම එවන්නම් Direct Links

July 4, 2010 at 7:06 PM

Post a Comment

Free PageRank Checker