Wednesday, June 9, 2010

Hot Tub Time Machine (2010)








අද ලොවේත් නැති කොමඩි ෆිල්ම් එකක් දෙන්න තමා හදන්නේ. ඔයාලට The Hangover ෆිල්ම් එක මතක ඇතිනේ. අන්න එවගේ පට්ට කොමඩියක් තමා මේ ෆිල්ම් එකත්. පලමු සති 2ක තුලදිම බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහල ස්ථානයක රැදිඉන්න මේ Fun ෆිල්ම් එකට හැකිවුනා. ෆිල්ම් එකටම හරියන දක්ෂ නළුවන් හතරදෙනෙක් ඉන්න නිසා මදි නොකියන්න හිනා වෙන්න පුළුවන්. මේ Lou (Rob Corddry) කියන පිස්සු චරිතයනම් මදි නොකියන්න කුණුහරුප කියනවා. එවගෙම පොඩි පොඩි සින් කැලි තියන නිසා ෆිල්ම් එක බලනකොට පරිස්සමින් බලන්න. දැන් ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් කියන්නම්. මේ චිත්‍රපටිය නිකුත්වුනේ, 2010 මාර්තු 26 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Sci-Fi යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.3/10 9,179 votes අරන් තියනවා. චිත්‍රපටියේ කතාව ටිකක් විතර කියන්නම්, තමන්ගේ ජිවිත අවුල් කරගත්තු පිස්සු යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මෙන්න ඒ සෙට් එක Adam (John Cusack), Lou (Rob Corddry), Nick (Craig Robinson). ඇඩම්ස්ගේ ඥාතියෙක් වු Jacob (Clark Duke) ද ඉන්නේ ඇඩම්ස්ගේ ගෙදරයි. කෙසේවෙතත්, මෙතන Lou තමයි පිස්සු නටන චරිතය. මෙයා සියදිවි නාසගන්න ගිහින් රෝහල් ගත වෙනවා. Lou බලන්න එන යාළුවෝ දෙන්නා ඔවුන් සමග නිවාඩු කාලය ගතකිරිම සදහා ආරධනා කරනවා. එම නවාතැනේදි ඔවුන්ට හම්බවෙනවා hot tub එකක්. එකේ ඇතුලට වෙලා මේ සෙට් එක හොදටම බොනවා. ඊටපස්සේ උදේ පන්දර නැගිටලා සෙල්ලම් කරන්න ගියට පස්සේ දකින දෙවල් නිසා කුමන හෝ වෙනසක් සිදුවි ඇතිබව මේ කට්ටියට තේරෙනවා. මොකක්ද මේ වෙනස ??? වෙනස දැනගන්න ඔනේ නම් ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
Four guy friends, all of them bored with their adult lives, travel back to their respective 80s heydays thanks to a time-bending hot tub.

OFFICIAL SITE:
http://www.kicksomepast.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1231587/

Directed by
Steve Pink

Written by
Starring
Rob Corddry
Craig Robinson
Clark Duke
Chevy Chase
Crispin Glover
Lizzy Caplan
Lyndsy Fonseca

Running time 100 minutes

Budget $36 million
Gross revenue $56,957,104
httmss1.png
httmss2.png
httmss4.png
httmss5.png

Format | AVI
Language | ENGLISH
Size | 701 MB
Genre | Comedy
Runtime | 01:33:33
Subs | None
Source | DVD PAL R5 Rating | 7.3/10

FourCC: xvid/XVID
Resolution: 624x336
Aspect Ratio:
Framerate: 25 fps
Bitrate: 929 kbps
0.177152

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Direct Link:
http://hotfile.com/dl/47056704/50aea12/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.avi.html

Download Links 500MB:
Hot Tub Time Machine (2010) BRRip ( 1280 X 688 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x688
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Not Hardcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:40:37
[RELEASE RUNTIME]:…………..[ 01:35:34
[SOURCE]:…………………..[ Hot Tub Time Machine (2010) UNRATED 720p Bluray x264-CBGB

MediaFire Links:
http://bit.ly/httmbrmf1
http://bit.ly/httmbrmf2
http://bit.ly/httmbrmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/httmbrif1
http://bit.ly/httmbrif2
http://bit.ly/httmbrif3

OR

MediaFire Links:
http://www.mediafire.com/?3uwigve5drm
http://www.mediafire.com/?pqxijgfzvyz
http://www.mediafire.com/?txz1tmvzttb
Mediafire Password
300mbfilms.com


Download Links 700MB:
http://hotfile.com/dl/47056077/f60b9eb/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part1.rar.html
http://hotfile.com/dl/47056086/ceb99c9/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part2.rar.html
http://hotfile.com/dl/47056413/9515850/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part3.rar.html
http://hotfile.com/dl/47056178/0757029/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part4.rar.html
OR
http://rapidshare.com/files/396560790/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part1.rar.html
http://rapidshare.com/files/396560792/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part2.rar.html
http://rapidshare.com/files/396561139/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part3.rar.html
http://rapidshare.com/files/396561112/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part4.rar.html

Download Links 700MB: (Link 2 )
http://netload.in/datei5cotIVC5Wy/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.avi.001.htm
http://netload.in/dateiCLnILi43Xh/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.avi.002.htm
OR
http://hotfile.com/dl/47056547/8a99b92/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.avi.001.html
http://hotfile.com/dl/47056621/792630d/Zmovie4U.com_Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.avi.002.html
OR
http://rapidshare.com/files/396586595/Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part1.rar
http://rapidshare.com/files/396586606/Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part2.rar
http://rapidshare.com/files/396586594/Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part3.rar
http://rapidshare.com/files/396586455/Hot_Tub_Time_Machine.2010.R5.Line.Xvid-Noir.part4.rar

Download Links 350MB:
[FORMAT]:.......................[ Matroska
[GENRE]:........................[ Comedy | Sci-Fi
[FILE SIZE]:....................[ 350 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*400
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 25.00 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:34:00
[RELEASE RUNTIME]:..............[ 01:30:00
[SOURCE]:.......................[ R5-PRiSM

Sample:
http://rapidshare.com/files/396565869/backup.HTTMachiner5-sample.rar

350MB Links:
http://rapidshare.com/files/396563410/backup.HTTMachiner5.part1.rar
http://rapidshare.com/files/396564357/backup.HTTMachiner5.part2.rar
http://rapidshare.com/files/396564994/backup.HTTMachiner5.part3.rar
http://rapidshare.com/files/396565059/backup.HTTMachiner5.part4.rar
OR
http://hotfile.com/dl/47060284/f1dc0e8/backup.HTTMachiner5.part1.rar.html
http://hotfile.com/dl/47060311/3c53d80/backup.HTTMachiner5.part2.rar.html
http://hotfile.com/dl/47060355/ba3459e/backup.HTTMachiner5.part3.rar.html
http://hotfile.com/dl/47060369/0569448/backup.HTTMachiner5.part4.rar.html
RAR pass : ultrascorp

2 comments:

ගලා said...

350 MB ෆිලෙ එක download කරන්නේ කොහොමද,මම දෙපාරක් try කලා

June 9, 2010 at 3:20 PM
Anonymous said...

මම දන්න විදිහට මේක ටීවී සීරියස් එකක්

June 9, 2010 at 6:50 PM

Post a Comment

Free PageRank Checker