Saturday, June 12, 2010

Remember Me (2010)


ආදරකතා බලන්න ආස අයට ඔන්න මම ගෙනවා පැණි බේරෙන සිරා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්න Twilight චිත්‍රපටියේ Edward යන චරිතය රඟපාන "Robert Pattinson". ඔහු මේ ච්ත්‍රපටියෙත් ඊට නොදැවිනි දක්ෂ රඟපැමක නිරතවෙනවා. මුලින්ම මම මේ චිත්‍රපටිය ආදරකතාවක් කියලා කිව්වට යොවුන් ආදරය පමණක්ම මේ චිත්‍රපටියේ ඇතුලත්ව නැහැ. පවුල් එකකයේ තියෙන ප්‍රශ්න නිසා දරුවන් මුහුණදෙන ගැටලු වගේ සිද්ධ්න් පවා මේ සිනමා නිර්මාණයට ඇතුලත් කරලා තියනවා. මේ ෆිල්ම් එකේ කිසියම් අවස්ථාවක ඔයාල නොහිතපු සිද්ධියක් සිද්ධ වෙනවා. ඒනිසාම ෆිල්ම් එකේ කතාව වෙනස් වෙනවා. තව කියන්න දෙයක් තියනවා මේ ෆිල්ම් එකේ පැණි බේරෙන දර්ශන ටිකක් තියනවා. :D මේ චිත්‍රපටිය නිකුත්වුනේ, 2010 මාර්තු 12 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 7,400 votes අරන් තියනවා. මේ ෆිල්ම් එකේ කතාව නිකන් ව්‍යාංජනයක් වගේ, මොකද පවුල් දෙකක සිද්ධින් තමයි මේ ෆිල්ම් එකට මුලික වේලා තියෙන්නේ. කොහොමහරි මෙහි ප්‍රධාන චරිතය වන Tyler Hawkins (Robert Pattinson) හට උවමනා වෙන්නේ තමන්ගේ වෙන්වුනු දෙමාපියන් එකතු කර තම එකම නංගි සමග සතුටින් කාලය ගත කිරිමට. මේ මුලික අරමුණ ඉටු කරගැනිමට යාමේදි තමයි නොයෙකුත් කරදර වලට මෙන්ම ආදර සම්බන්ධතාවයකුත් පටන්ගන්නේ. අවසාන වශයෙන් කියනවනම්, ලස්සන ෆිල්ම් එකක්.

ඉන්ගිලිශ් වලින් කතාව :
A romantic drama centered on two new lovers: Tyler, whose parents have split in the wake of his brother's suicide, and Ally, who lives each day to the fullest since witnessing her mother's murder.


Directed by
Allen Coulter

Produced by
Nicholas Osborne
Trevor Engelson
Erik Feig

Written by
Will Fetters

Starring
Robert Pattinson
Emilie de Ravin
Chris Cooper
Lena Olin
Pierce Brosnan
Tate Ellington
Peyton R. List

Running time 128 minutes

Gross revenue $54,427,020

54850227760755741743.jpg
86642187565062279014.jpg
35927581287322547028.jpg
48818029447641318139.jpg
81599937512651248670.jpg

TiTLE......[ Remember Me
YEAR.......[ 2010
GENRE......[ Drama | Romance
RUNTiME....[ 01:52:20

AUDiO......[ MP3 48000Hz 112 kb/s CBR (2 chnls)
LANGUAGE...[ English
ViDEO......[ 752 kbps Divx 23.976 FPS
Q. FRAME...[ 0.154 bits*pixel
RESOLUTiON.[ 608 x 336
DAR........[ 1.810 (38:21)
SUBS.......[ None
FiLES......[ 1
SiZE.......[ 701 MB
SOURCE.....[ DVD


400Part:


Download Links 550MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Drama | Romance
[FILE SIZE]:………………..[ 550 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:52:00
[RELEASE RUNTIME]:…………..[ 01:48:00
[SOURCE]:…………………..[ 720p-BLURAY
[iMDB RATING]:………………[ 6.5/10

OR
Mediafire Password:
mediafiremoviez.com

2 comments:

Meeya said...

the torrent link doesnt work!!

June 12, 2010 at 11:04 AM
gani01 said...

Meeya @ Sorry machan Now I fix it. Thanks 4 info. :)

June 12, 2010 at 12:22 PM

Post a Comment

Free PageRank Checker