Sunday, July 18, 2010

Date Night (2010)


ඔන්න අද දෙන්න හදන්නේ හොද කොමඩි ෆිල්ම් එකක්. පොඩි ඇක්ශන් කැලි ටිකකුත් එවගෙම ටිකක් විතර කුතුහලයත් ඇතුලත් කරලා තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ එනිසාම ෆිල්ම් එක නැගලා යනවා. මේ ෆිල්ම් එක පටන්ගන්නේ හුගක් චිත්‍රපටි වල දැකලා පුරුදු තේමවක් එක්ක. මොකක්ද දන්නවද ? පවුල් ප්‍රශ්ණ තමයි ඉතින් වෙන මොනවද. මේ විධියට පටන් ගත්ත ෆිල්ම් එක අපි නොහිතපු වෙලාවක කතාව වෙනස් මගක් ගන්නවා. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්කෝ. මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ, අප්‍රේල් මාසේ 9 වැනිදා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 12,928 votes අරන් තියනවා. එවගෙම මේ චිත්‍රපටිය Comedy | Romance | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. ඔයාලට ෆිල්ම් එකේ නම ගැන පොඩි ඔපාදුපයක් කියන්න තියනවා. මේ ෆිල්ම් එකේ නම මුලින්ම යුරෝපයේ ප්‍රචාරය කරලා තියෙන්නේ "Crazy Night" කියලාලු. එත් පස්සේ "Date Night" කියලා නම වෙනස් කලාලු. එත් මටනම් හිතුනේ "Crazy Night" කියලා නම තිබ්බනම් හොදයි කියලා :D දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, Phil and Claire Foster (Steve Carell and Tina Fey) කියන්නේ හොද පවුල් ජිවිතයක් ගතකරන ආදරණිය යුවලක්. එවගෙම ලස්සන පොඩි දගමල්ලෝ දෙන්නෙක් මේ දෙන්නට ඉන්නවා. හැබැයි මේ දෙන්න ගොඩක් එකකාරි ජිවිතයක් තම ගත කරන්නේ. මේ අතර මෙයාගේ හොදම යාළුවෝ දෙදෙනෙක් වන Brad (Mark Ruffalo) and Haley (Kristen Wiig) දික්කාසද වෙනවා. මේ හේතුව නිසාම මේ දෙන්න වෙනසකටත් එක්ක රැ කැම සදහා අවන්හලකට ගොඩ වෙනවා. මේ දෙන්නා කලින් මේසයක් වෙන් කරලා තිබුනේ නැතිනිසා මේ අයට මේසයක් ගැනිමට නොහැකි වෙනවා. නමුත් Phil කරන්නේ දැනට නොපැමිණි යුවලකගේ මේසයක් හොරෙන් අල්ලගන්නවා. මේ දෙන්න හොදට කලාබිලා ඉන්න කොට එතෙන්ට එනවා බොඩි ගාඩ්ලා වගේ දෙන්නෙක්. ඔවුන් ඉල්ලනවා ඔයාලා දෙන්නා හොරකම් කරපු Pen Drive එක දෙන්න කියලා. මේ දෙන්න උඩගිහින් බිම වැටෙනවා. මොකක්ද මේ ඉල්ලන්නේ කියලා. මෙතනින් එහාට කතාව දැනගන්න ඔනේ නම් ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Phil and Claire Foster are a couple who have been married for several years. Their days consists of them taking care of their children and going to work and coming home and going to bed. But they find time to have a date night wherein they go out and spend some time together. When another couple they know announce that they're separating because they're in a rut, Phil feels that he and Claire could be too. So when date night comes Phil decides to do something different. So they go into the city and try to get into a new popular restaurant. But when it's full and still wanting to do this, Phil decides to take the reservation of a couple who doesn't show up. While they're having dinner two men approach them and instructs them to stand up and go with them. They think the men are with the restaurant and want to talk to them about taking someone else's reservation. But it appears the couple whose reservation they took crossed someone and the two men work for this person. The men are after something, but whatever it is they don't have it.

OFFICIAL SITE:
http://www.datenight-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1279935/

Directed by
Shawn Levy

Produced by
Shawn Levy

Starring
Steve Carell
Tina Fey
James Franco
Taraji P. Henson
Mila Kunis
Common
Mark Wahlberg
Leighton Meester
Kristen Wiig

Release date
April 9, 2010

Running time
88 min.

61540798067061503364.png
38467832210708919655.png
84946628053518259795.png
26923840882105360062.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single Link
http://www.megaupload.com/?d=8X081GJH
OR
http://d01.megashares.com/index.php?d01=GpZi3WT
OR
http://www.megavideo.com/?d=8X081GJH (Online Watch)
OR
http://www.fileserve.com/file/2Bb2j2e

Download Links 700MB:
http://rapidshare.com/files/406659990/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.001
http://rapidshare.com/files/406659770/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.002
http://rapidshare.com/files/406660016/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.003
http://rapidshare.com/files/406659748/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.004
OR
http://hotfile.com/dl/53906365/666a580/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.001.html
http://hotfile.com/dl/53906384/e17c8f3/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.002.html
http://hotfile.com/dl/53906408/b1d9a8d/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.003.html
http://hotfile.com/dl/53906422/1090e85/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.004.html
OR
http://www.mediafire.com/?jmy2jttjmqu
http://www.mediafire.com/?4mdwtkdjjy2
http://www.mediafire.com/?5gywyqdlglf
http://www.mediafire.com/?mjzmwbrmydn
OR
http://www.filefactory.com/file/b27hf0h/n/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.001
http://www.filefactory.com/file/b27hf18/n/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.002
http://www.filefactory.com/file/b27hf1c/n/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.003
http://www.filefactory.com/file/b27hf0g/n/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.004
OR
http://ifile.it/in2qzs3/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.001
http://ifile.it/1jdp2w8/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.002
http://ifile.it/rjwy5n9/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.003
http://ifile.it/ni2zrcj/F3reZ.BlogSpot.CoM-DateNight-3X0.avi.004

Download Links { BRRip 500mb }

[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:41:36
[RELEASE RUNTIME]:…………..[ 01:41:36
[SOURCE]:…………………..[ METiS

mflogo
http://bit.ly/dnbrmf1
http://bit.ly/dnbrmf2
http://bit.ly/dnbrmf3

if logo
http://bit.ly/dnbrif1
http://bit.ly/dnbrif2
http://bit.ly/dnbrif3

if logo
http://bit.ly/dnbrfs1
http://bit.ly/dnbrfs2
http://bit.ly/dnbrfs3

Mediafire Password
mediafiremoviez.com

0 comments:

Post a Comment

Free PageRank Checker