Friday, July 16, 2010

Death at a Funeral (2010)


අද දෙන්න යන්නේ හිනාවෙලා මැරෙන්න පුලුවන් එල කොමඩි ෆිල්ම් එකක්. හැබැයි මේ ෆිල්ම් එකේ පැරණි ෆිල්ම් එක ගොඩක් අය බලලා ඇති. ඒ ෆිල්ම් එක නිකුත් වුනේ 2007 වර්ෂයේ. එම ෆිල්ම් එකේ නමින්ම අලුත් ෆිල්ම් එකත් නම් කරලා තියනවා. කොටින්ම කියනවනම්, Death at a Funeral (2007) ෆිල්ම් එකේ කපාපු පලුවක් තමයි මේ ෆිල්ම් එක. වෙනසකට තියෙන්නේ, 2007 ෆිල්ම් එක බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් විම හා 2010 ෆිල්ම් එක ඇමෙරිකානු නිෂ්පාදනයක් විමයි. ෆිල්ම් එක ගැන පොඩි අදහසක් කිව්වොත්, පට්ට ආතල් මැක්සා ෆිල්ම් එකක්. කොමඩි කියන්නේ මෙන්න මේ වගේ ෆිල්ම් වලට තමයි. ඔයාලා මේ ෆිල්ම් එක බලලා නැතිනම් මේ ෆිල්ම් දෙකින් (2007/2010) එකක් අනිවා බලන්න. මෙන්න 2007 ෆිල්ම් එකේ ටොරෙන්ට් ලින්ක් එක. දැන් අලුත් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් හොයලා බලමු. මේ චිත්‍රපටිය නිකුත්වුනේ, 2010 අප්‍රේල් 16 වැනිදා. මේ චිත්‍රපටිය Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. ෆිල්ම් එක, Aaron (Chris Rock) සහ Ryan (Martin Lawrence) ගේ පියාගේ අවමංගල්‍යය උත්සවය වටා තමයි මේ ෆිල්ම් එකේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. වෙන විධියට කියනවනම් මේ අවමගුල් උත්සවයට සහභාගි වෙන පවුලේ සමාජිකයන් වටා මේ රසවත් කතාව ගොඩනැගිලා තියනවා. ආතල් සින් ගොඩක් වෙන නිසා කතාව කියන එකේ තේරුමක් නැහැ කියලා හිතුනා. එහෙනම් දැන්ම ෆිල්ම් එක බාගන්න පටන් ගන්න. ෆිල්ම් එක බාගත්තට පස්සේ දෙයියනේ කියලා පැය එක හමාරක් විතර ලේ පිරිසිදු කරගන්න පුලූවන්.

ඉන්ගිලිශ් වලින් කතාව :
Aaron (Chris Rock) is a well-mannered and hard working young man, married to Michelle (Regina Hall), and still living at his father's home. When his father dies, it is up to Aaron, the oldest son, to organize the funeral and give the eulogy. The funeral takes place in his father's home and Aaron tries to put on an appropriate expression on his face to welcome his relatives, including his famous writer brother Ryan (Martin Lawrence), and his father's friends. But preserving a civil atmosphere will be a hard thing to do, especially, when from the very start, the undertaker makes a horrifying mistake. And Ryan wants to be the celebrity of the event without paying for anything. But those incidents are only minor compared to the information that Aaron and Ryan get from Frank (Peter Dinklage) the mysterious dwarf who is attending the funeral and nobody seems to know.

OFFICIAL SITE:
http://www.sonypictures.com/movies/deathatafuneral/site

IMDb Info:
http://www.imdb.com/title/tt1321509/

Directed by
Neil LaBute

Starring
Chris Rock
Martin Lawrence
Luke Wilson
Tracy Morgan
Danny Glover
Regina Hall
Kevin Hart
James Marsden
Zoe Saldana
Loretta Devine
Ron Glass
Peter Dinklage
Columbus Short

Distributed by
Screen Gems
Release date
April 16, 2010

Running time 92 min.

Budget $21 million

Gross revenue $48,577,257

Screenshots
17358176559617411940.png
96552712223155508199.png
87754323631265430768.png
07348351337486413799.png
85105283578243990956.png


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
200 Mb Parts | Single Extraction | Interchangeable Links | No Password |

Hotfile:
http://hotfile.com/dl/54548050/608c226/fico-daaf.part1.rar.html
http://hotfile.com/dl/54548048/9859b3e/fico-daaf.part2.rar.html
http://hotfile.com/dl/54548047/15fa252/fico-daaf.part3.rar.html
http://hotfile.com/dl/54548049/44d5f1f/fico-daaf.part4.rar.html

Netload:
http://netload.in/dateiANi2OBYERH/fico-daaf.part1.rar.htm
http://netload.in/dateibOJZCCpxME/fico-daaf.part2.rar.htm
http://netload.in/dateiaWALERxFd3/fico-daaf.part3.rar.htm
http://netload.in/dateiNMC893qtRG/fico-daaf.part4.rar.htm

Fileserve:
http://www.fileserve.com/file/DcyCFCz/fico-daaf.part1.rar
http://www.fileserve.com/file/EYtTAe2/fico-daaf.part2.rar
http://www.fileserve.com/file/zfQBPm4/fico-daaf.part3.rar
http://www.fileserve.com/file/7PWmWnf/fico-daaf.part4.rar

Sharingmatrix:
http://www.sharingmatrix.com/file/12558551/fico-daaf.part1.rar
http://www.sharingmatrix.com/file/12558559/fico-daaf.part2.rar
http://www.sharingmatrix.com/file/12558565/fico-daaf.part3.rar
http://www.sharingmatrix.com/file/12558567/fico-daaf.part4.rar

Another Links 700MB:
http://hotfile.com/dl/54499823/e45d381/death.fune.dvdrip.xvid.bcross.part1.rar.html
http://hotfile.com/dl/54499718/9df1a7f/death.fune.dvdrip.xvid.bcross.part2.rar.html
http://hotfile.com/dl/54499862/149a1c9/death.fune.dvdrip.xvid.bcross.part3.rar.html
http://hotfile.com/dl/54499871/194769c/death.fune.dvdrip.xvid.bcross.part4.rar.html
OR
http://www.fileserve.com/file/skzESzs
http://www.fileserve.com/file/hTgrquH
http://www.fileserve.com/file/tCw9AJA
http://www.fileserve.com/file/B7khgfu

Download Links 300MB:

[TITLE]…………………….[ Death at a Funeral
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 300MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:28:32
[RELEASE RUNTIME]:…………..[ 01:25:12
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ Death At A Funeral 2010 DVDRip XviD AC3-Rx

mf
http://www.mediafire.com/?miqozozjdgj3yym
http://www.mediafire.com/?muytxxvtngjiztd
http://www.mediafire.com/?txtnzydto3ovjui

if
http://ifile.it/hmzg69j/DthFnrl.2010.DVDRip.mkv.001
http://ifile.it/lzfc79h/DthFnrl.2010.DVDRip.mkv.002
http://ifile.it/ysgzoch/DthFnrl.2010.DVDRip.mkv.003

if
http://www.fileserve.com/file/gE9knK8
http://www.fileserve.com/file/kSqVHJM
http://www.fileserve.com/file/EQ73SkM

Mediafire Password
mediafiremoviez.com

0 comments:

Post a Comment

Free PageRank Checker