Monday, August 30, 2010

The Experiment (2010)


ටිකක් විතර වෙනස් විධියේ චිත්‍රපටියක් තමයි අද දෙන්න යන්නේ. ෆිල්ම් එක ගැන ගොඩක් තොරතුරු තියනවා කියන්න. එහෙනම් වැඩේ පටන් ගම්මු. මුලින්ම මේ ෆිල්ම් එකේ කතාවට පාදකවුනු සිද්ධිය ගැන තොරතුරු ටිකක් කිව්වොත්, 1971 ඇමෙරිකාවේ පිහිටි Stanford University එකේ මනෝවිද්‍යාව පිළිබද මහාචාර්ය වරයකු වු Dr. Philip Zimbardo විසින් "The Stanford prison experiment" යනුවෙන් පර්යේෂණය සිදුකලා. එහි අරමුණ වුනේ සිරකරුවන් සහ සිරගෙවල් මුරකරුවන්ගේ මානසික තත්වය ගැන අධ්‍යයනය කිරිමයි. මේ සදහා උපාධි අපේක්ෂකයන් 75 දෙනෙකුගෙන් 25 දෙනෙකු තෝරා ගෙන ඔවුන් සිරකරුවන් හා සිරගෙවල් වල ආරක්ෂකයන් ලෙස බෙදා එම විශ්ව විද්‍යාලයේම ගොඩනැගිල්ලක් තුල සැදු සිරගෙදරකට ඔවුන් ඇතුලත් කරනවා. මෙහි සිදුවන සියළුම සිදුවිම් විඩියෝගත කර තියනවා. කෙසේ හෝ මේ සිදුවිම පාදක කොටගෙන Mario Giordano's විසින් 'Black Box' නම්වු නවකථාවක් පවා ලියා තියනවා. ජර්මානු අධ්‍යක්ෂකවරයෙක් වන Oliver Hirschbiegel විසින් 2001 වසරේ නිපදවු "Das Experiment" නම් වු චිත්‍රපටියේ නැවත නිපැයුමක් ලෙස The Experiment (2010) චිත්‍රපටිය හදුන්වා දෙන්න පුළුවන්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ අගෝස්තු 12 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.3/10 813 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, පොඩි ළමයින්ට නම් බලන්න හොද නැහැ. සිරගෙදරක් තුල සිදුවෙන වදහිංසා යනාදිය තිබෙන නිසා. ම්ම්ම්.... වැඩිහිටියන් බැලුවට කමක් නැහැ. ෆිල්ම් එකේ කතාව නම් මුලින් මම කියපු කතාවට ටිකක් විතර සමානයි. එහෙනම් අනිවා මේ ෆිල්ම් එක බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
26 men are chosen to participate in the roles of guards and prisoners in a psychological study. For which, each participant is to receive $14,000 after two weeks. The study examines aggressive behavior in an artificial prison setting. At first the tenants are divided randomly into prisoners and guards, but soon a spiral of violence begins. Guards and prisoners are left fighting to the bitter end.

IMDb Info:
http://www.imdb.com/title/tt0997152/

Directed by
Paul Scheuring

Produced by
Marty Adelstein
Jeanette Buerling
Bill Johnson
Maggie Monteith
Scott Nemes
Dawn Parouse

Starring
Adrien Brody
Forest Whitaker
Maggie Grace
Clifton Collins Jr.
Cam Gigandet
Fisher Stevens
Travis Fimmel
Ethan Cohn

Running time
96 minutes

53387416967359942931.png
28021121205582906917.png
52461537439692824482.png
74928777451718757108.png
64803737930060065879.png
76528342.jpg
13085761.jpg

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 350MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x384
[ASPECT RATIO]:……………..[ 1.875
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:36:00
[RELEASE RUNTIME]:…………..[ 01:32:00
[SOURCE]:…………………..[ iMAGiNE

MediaFire Links:
http://bit.ly/tescrmf1
http://bit.ly/tescrmf2
http://bit.ly/tescrmf3
Mediafire Password:
mediafiremoviez.com

OR
Ifile Links:
http://bit.ly/tescrif1
http://bit.ly/tescrif2
http://bit.ly/tescrif3
OR
fileserve Links:
http://bit.ly/tescrfs1
http://bit.ly/tescrfs2
http://bit.ly/tescrfs3

Download Links 350MB:
[FORMAT]:.......................[ Matroska
[GENRE]:........................[ Drama | Thriller
[FILE SIZE]:....................[ 350 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*384
[ASPECT RATIO]:.................[ 1.875
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:36:00
[RELEASE RUNTIME]:..............[ 01:32:00
[SOURCE]:.......................[ iMAGiNE

HOTFILE LINKS -
http://hotfile.com/dl/63632381/430cd57/backup.TExperimentSCR.part1.rar.html
http://hotfile.com/dl/63632760/2b0e462/backup.TExperimentSCR.part2.rar.html
http://hotfile.com/dl/63633522/9d52bf5/backup.TExperimentSCR.part3.rar.html
http://hotfile.com/dl/63634584/388a81f/backup.TExperimentSCR.part4.rar.html
OR
FILESERVE LINKS -
http://www.fileserve.com/file/urztmpW/backup.TExperimentSCR.part1.rar
http://www.fileserve.com/file/CGEgNz2/backup.TExperimentSCR.part2.rar
http://www.fileserve.com/file/EXZDTQm/backup.TExperimentSCR.part3.rar
http://www.fileserve.com/file/vSbRKpA/backup.TExperimentSCR.part4.rar
OR
RAPIDSHARE LINKS -
http://rapidshare.com/files/414226998/backup.TExperimentSCR.part1.rar
http://rapidshare.com/files/414226886/backup.TExperimentSCR.part2.rar
http://rapidshare.com/files/414226969/backup.TExperimentSCR.part3.rar
http://rapidshare.com/files/414226974/backup.TExperimentSCR.part4.rar
OR
MEGAUPLOAD LINKS -
http://www.megaupload.com/?d=FUIKXYTH
http://www.megaupload.com/?d=4JNCV96Q
http://www.megaupload.com/?d=MQAY1AT4
http://www.megaupload.com/?d=VQ5REDXC

RAR pass : ultrascorp

3 comments:

Shantha said...

Sira film ekak Wage ban.
Thanks.

August 30, 2010 at 10:01 AM
djbimal said...

Adath Ela movie ekak wage.
:)

August 30, 2010 at 2:43 PM
CBTBlogger said...

ela ella

September 9, 2010 at 1:11 PM

Post a Comment

Free PageRank Checker