Wednesday, August 18, 2010

Prince of Persia: The Sands of Time (2010)


අද ඔයාලට දෙන්න හදන්නේ, ඔයාලා ගොඩක් අසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්. මේ වගේ ෆැන්ටසි කතාවක් තියන චිත්‍රපටි ලෝක සිනමාව තුල ගොඩක් නිර්මාණය වෙලා තියනවා. එවගෙම ඒ හැම ෆිල්ම් එකක්ම ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. සමහර චිත්‍රපටි නව බො‍ක්ස් ඔෆිස් වාර්තා පිහිටුවා තියනවා. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් කැමැති මේ වගේ ෆිල්ම් බලන්න. එක නිසාම තමයි මමත් මේ ෆිල්ම් එක ඔයාලට ගෙනවේ. හොද කතා තේමාවකින් යුක්ත එවගෙම අපුරු සටන් ජවනිකා වලින් පරිපුර්ණ චිත්‍රපටියක් කියලා මේ චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා ලෙස රඟපාන්නේ ගොඩක් සිනමා රසිකයින් ආදරය කරන තරුණ කඩවසම් නළුවෙක් වන Jake Gyllenhaal ඔහු ගොඩක් ජනප්‍රිය වුනේ, 2004 වසරේ තිරගතවුනු The Day After Tomorrow චිත්‍රපටියේ සැම්ගේ චරිතයට පණපොවපු නිසායි. එහිදි ඔහු අතිදක්ෂ රැගපැමක නිරතවුනා. දැන් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ, 2010 වසරේ මැයි 28 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Fantasy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.9/10 27,144 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, මේ ෆිල්ම් එක පවුලේ කට්ටියත් එක්ක බය නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කිව්වොත්, Dastan (Jake Gyllenhaal) කියන්නේ, පර්සියා (Persia) අධිරාජ්‍යයේ රජ්ජුරුවන් වන Sharaman විසින් හදාගත් විදිදරුවෙක්. ඔහු තරුණ වයසේදි රජතුමන්ගේ පුතුන් දෙදෙනා Tus (Richard Coyle) and Garsiv (Toby Kebbell) හා මාමා Nizam (Ben Kingsley) සමග පුජනීය නගරයක් වන "Alamut" අක්‍රමණය කිරිමට සැරසෙනවා. මොවුන් එම නගරයට පහරදිමට යන්නේ එහි වැසියන් විසින් පර්සියා (Persia) අධිරාජ්‍යයේ සතුරන්ට ආයුධ සපයනවායි සැක කරන නිසයි. කෙසේවෙතත්, මේ අක්‍රමණය අතරතුර "Alamut" හි රාජකුමරිය ඇය සතුව ඇති වටිනා කඩුවක් තම ආරක්ෂක නිලධාරියකු ලවා වෙනත් ස්ථානයකට රැගෙන යාමට සලස්වනවා. නමුත් Dastan හා ආරක්ෂක නිලධාරියා අතර ඇතිවෙන සටනකදි Dastan හට මේ වටිනා කඩුව අයිතිවෙනවා. මේ කඩුව සතුව අපුරු බලයක් තියනවා. මේ සිදුවිම් වලින් පසුව පර්සියා (Persia) අධිරාජ්‍යයේ රජ්ජුරුවන් වන Sharaman අත්භුත අන්දමකින් මිය යනවා. ඊට පස්සේ කතාව ගොඩක් වෙනස් වෙනවා. එවගෙම කුතුහලය ඇතිකරවමින් ඉතා සාර්ථක අන්දමින් කතාව ගොඩනගා තියනවා. එක නිසා අනිවා ෆිල්ම් එක බාගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Adopted from the streets of Nasaf by King Sharaman of Persia, young Dastan grows up amongst royalty and quickly earns his place as a mighty warrior and prince. As his brothers Garsiv and Tus plan battle strategies, a spy sends word that the Holy City of Alamut has been supplying weapons to enemies of Persia. Taking matters into his own hands, Tus orders an attack on the sacred city and upon its fall Dastan encounters the beautiful Princess Tamina. When King Sharaman dies under mysterious circumstances shortly after, and Dastan is accused of his murder, he flees with the princess on a harrowing mission to clear his name. Learning from Tamina the true motives behind Alamut's invasion, Dastan must embark on a perilous quest to stop an evil mastermind's plot for ultimate power with a mystical weapon that can control the very fabric of time.

OFFICIAL SITE:

IMDb Info:

Directed by
Mike Newell

Produced by
Jerry Bruckheimer
Chad Oman
Eric Mcleod
Mike Stenson

Starring
Jake Gyllenhaal
Ben Kingsley
Gemma Arterton
Alfred Molina

Distributed by
Walt Disney Pictures

Running time
116 minutes

Budget $200 million

Gross revenue $328,516,152

a5FtB85a.png
HVVqFlMo.png
7VFksp5I.png
vlcsnap2010081617h11m23.png
Sample:
http://hotfile.com/dl/62355538/fa47d1a/1p3p9s-robo.sample.avi.html
OR
http://www.speedyshare.com/files/23817888/1p3p9s-robo.sample.avi

Single Link
http://www.fileserve.com/file/j4q6XVA/1p3p9s-robo.avi
OR
http://uploadspace.pl/plikDQK1qLlcuob.htm
OR
http://turbobit.net/19qrvrfxl3vp/1p3p9s-robo.avi.html
OR
http://www.fileserve.com/file/eacumMN/asa-poptsot.avi

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 800MB:
http://hotfile.com/dl/62291862/ccc6f08/backup.P.of.P.The.of.T.DVDRip.700MB.Ceroks.part1.rar.html
http://hotfile.com/dl/62292430/ff90702/backup.P.of.P.The.of.T.DVDRip.700MB.Ceroks.part2.rar.html
http://hotfile.com/dl/62291863/f228e4a/backup.P.of.P.The.of.T.DVDRip.700MB.Ceroks.part3.rar.html
http://hotfile.com/dl/62291864/db05b12/backup.P.of.P.The.of.T.DVDRip.700MB.Ceroks.part4.rar.html
OR
http://www.fileserve.com/file/9RrAgWV
http://www.fileserve.com/file/aNzZFXh
http://www.fileserve.com/file/GdWYSx3
http://www.fileserve.com/file/tEpss4J

Download Links 450MB:
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 450 MiB
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:55:00
[RELEASE RUNTIME]:..............[ 01:51:00
[SOURCE]:.......................[ R4.ViSiON

http://rapidshare.com/files/413030728/backup.POPTSOTimeR4.part1.rar
http://rapidshare.com/files/413030725/backup.POPTSOTimeR4.part2.rar
http://rapidshare.com/files/413030726/backup.POPTSOTimeR4.part3.rar
http://rapidshare.com/files/413030727/backup.POPTSOTimeR4.part4.rar
http://rapidshare.com/files/413030729/backup.POPTSOTimeR4.part5.rar
OR
http://hotfile.com/dl/62192919/78d21ff/backup.POPTSOTimeR4.part1.rar.html
http://hotfile.com/dl/62192999/dcc1a3c/backup.POPTSOTimeR4.part2.rar.html
http://hotfile.com/dl/62193064/cbfd3c1/backup.POPTSOTimeR4.part3.rar.html
http://hotfile.com/dl/62193162/23d6208/backup.POPTSOTimeR4.part4.rar.html
http://hotfile.com/dl/62193222/95fbcf0/backup.POPTSOTimeR4.part5.rar.html
OR
http://www.fileserve.com/file/Uue89qu/backup.POPTSOTimeR4.part1.rar
http://www.fileserve.com/file/nC4Tkkw/backup.POPTSOTimeR4.part2.rar
http://www.fileserve.com/file/WQMYUya/backup.POPTSOTimeR4.part3.rar
http://www.fileserve.com/file/7jsycST/backup.POPTSOTimeR4.part4.rar
http://www.fileserve.com/file/F3ChUxP/backup.POPTSOTimeR4.part5.rar

PassWord : ultrascorp

Another Links 450MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:55:00
[RELEASE RUNTIME]:…………..[ 01:51:00
[SOURCE]:…………………..[ R4.ViSiON

MediaFire Links:
http://www.mediafire.com/?y3bv9o3h8a5799g
http://www.mediafire.com/?a3axzyxzpj5z634
http://www.mediafire.com/?ikfdmiag5b9g1n8
Mediafire Password:
mediafiremoviez.com

OR
Ifile Links:
http://bit.ly/popr4if1
http://bit.ly/popr4if2
http://bit.ly/popr4if3
OR
fileserve Links:
http://bit.ly/popr4fs1
http://bit.ly/popr4fs2
http://bit.ly/popr4fs3

2 comments:

Shantha said...

Ela film ekak wage. :)

August 18, 2010 at 10:21 AM
9XM said...

මම මේකේ trailar එක දැක්කා HBO එකේ..ලස්සනයි වගේ තේරුනා....මමත් බාගන බලන්නම්...

August 18, 2010 at 3:27 PM

Post a Comment

Free PageRank Checker