Saturday, December 11, 2010

Devil (2010)

අද ඔයාලට දෙන්නේ යක්ෂ ෆිල්ම් එකක්. :) හැබැයි බය වෙන්නේ නැතුව බලන්න ඕන. හොලිවුඩයෙන් බිහිවුනු අලුත්ම අත්භුතජනක ත්‍රාසය කැටිවු චිත්‍රපටියක් වන 'Devil' නම් වු සිනමා පටිය තමා අද ඔයාලට දෙන්න යන්නේ. නිවුස්: ලඟදිම තවත් යක්ෂයන් සම්බන්දවු ෆිල්ම් එකක් දෙන්න තියනවා.

චිත්‍රපටිය නිකුත්වු පලමු සතිඅන්තයේදි බොක්ස් ඔෆිස් වාර්තා වල 3 වැනි ස්ථානයට එමට මේ ෆිල්ම් එකට හැකිවෙලා තියනවා. එමෙන්ම දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 51 ක දල ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. මෙම චිත්‍රපටියේ කතාව ලියවි ඇත්තේ, M. Night Shyamalan විසින් ලියු කතාවක් අශ්‍රයෙන්  බ්‍රයන් නෙල්සන්  (Brian Nelson) විසින් ලියන ලද පිටපත යොදා ගෙනයි. විදුලි සෝපානයක් තුල සිදුවන සිද්ධි දාමයක් ඔස්සේ ගොඩනැගි ඇති කතාව ඊලගට කුමකින් කුමක් වේදැයි සිතා ගන්නට නොහැකිවනසේ කුතුහලය හා ත්‍රාසය යොදා ගනිමින් නිපදවා තිබෙනවා. එවගෙම මේ සිනමා සිත්තම ඔයාලා අනිවාර්යෙන්ම නරඹවි කියලා හිතනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ සැප්තැම්බර් 17 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.6/10 (7,007 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ත්‍රාසජනක ෆිල්ම් එකක් නිසා කිසි අවුලක් නැහැ. මිණිමරණ දර්ශන තිබුනත් Mirrors 2 වගේ බලන් ඉන්න බැරි දර්ශන නම් නැහැ. { ඕ.ප : මීරස් 2 (Mirrors 2) බලලා මට ෆිල්ම් එපා උනා ;p } මේ ෆිල්ම් එක නම් හැමෝටම බලන්න පුළුවන් එල ෆිල්ම් එකක්. බ්ලු-රේ (Blu-ray) පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
චිත්‍රපටිය පටන් ගන්නේ ගොඩනැගිල්ලකින් පැන සියදිවිහානි කරගැනිමක් පිලිබද වු පරික්ෂණයකින්. පසුව අදාල ගොඩනැගිල්ලේම මිණිමැරුමක් සම්බන්දව සොයා බැලිමට රහස් පරීක්ෂක බොවුඩන් [ Detective Bowden (Chris Messina) ]  කැදවනවා. එහිදි ඔහු දකින්නේ, විදුලි සෝපානයක් තුල සිරවි සිටින අයගෙන් එක් අයෙක් මියගොස් ඇතිබවයි. මිට පසු පරීක්ෂක විසින් මෙම පිරිස බේරගැනිමට නොයෙකුත් ක්‍රියාමාර්ග වල නිරතවෙනවා. එමෙන්ම මෙහි හිරවි ඇති අයගේ විස්තර සොයා බැලිමටද මොවුන් පරික්ෂණයක් ආරම්භ කරනවා. නමුත් මෙම ගොඩනැගිල්ලේ සිටින එක ආරක්ෂයෙක් කියන්නේ මෙම සිදුවිම් වලට 'යක්ෂයගේ' බලපැම ඇති බවත් සිරවි සිටින අයගෙන් කෙනෙක්ට "යක්ෂයා" ආරුඩ වි ඇතිබවත්ය. ඔන්න කතාවනම් මිට වැඩිය කියන්නේ නැහැ. මොකද එතකොට ඔයාලට ෆිල්ම් එක බලන්න එපා වෙන නිසා. එහෙනම් ඉක්මනට ෆිල්ම් එක බාගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
A group of people trapped in an elevator realize that the devil is among them.

OFFICIAL SITE:
http://www.thenightchronicles.com/devil/

IMDb Info:
http://www.imdb.com/title/tt1314655/

Directed by   
John Erick Dowdle

Produced by   
John Erick Dowdle
Drew Dowdle
M. Night Shyamalan
Sam Mercer

Screenplay by   
Brian Nelson

Story by   
M. Night Shyamalan

Starring   
Chris Messina
Bojana Novakovic
Bokeem Woodbine
Logan Marshall-Green
Jenny O'Hara
Geoffrey Arend

Running time   
80 minutes

Budget    $10 million

Gross revenue    $51,378,223

35648336547075982734.jpg
10429748196326785113.jpg
vlcsnap2010120920h16m28.png
33958926334429689589.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 2.25GB { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB
SUbs: {Eng} : Download Link (Click)


Download Links 450MB:
Devil (2010) BRRip ( 1280 X 536 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 450 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*536
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.975 fps
[LANGUAGE ]:....................[ English
[AUDIO]:........................[ AAC - 2 channel
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:20:00
[RELEASE RUNTIME]:..............[ 01:20:00
[SOURCE]:.......................[ cbgb

Click this link & get the Download Links
http://tinypaste.com/8d0c6
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 450MB:
Devil (2010) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.975 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:20:00
[RELEASE RUNTIME]:…………..[ 01:20:00
[SOURCE]:…………………..[ cbgb


Click this link & get the Download Links
http://tinypaste.com/85a1a1
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links



Download Links 450MB:
Devil (2010) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.975 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:20:00
[RELEASE RUNTIME]:…………..[ 01:20:00
[SOURCE]:…………………..[ cbgb
[Encoder]:………………….[ scOrp

MediaFire Links:

http://bit.ly/dvlbrmf1
http://bit.ly/dvlbrmf2
http://bit.ly/dvlbrmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/dvlbrif1
http://bit.ly/dvlbrif2
http://bit.ly/dvlbrif3

fileserve Links:
http://bit.ly/dvlbrfs1
http://bit.ly/dvlbrfs2
http://bit.ly/dvlbrfs3


Download Links 450MB:
Devil (2010) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.975 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:20:00
[RELEASE RUNTIME]:…………..[ 01:20:00
[SOURCE]:…………………..[ cbgb

MediaFire Links:
http://www.mediafire.com/?oexvkzf9ukr5rp3
http://www.mediafire.com/?r6xgfwaj329zzev
http://www.mediafire.com/?hx5w1u0k61fssvk
Password
mediafire4u.com

2 comments:

Shantha said...

Thanks.

December 14, 2010 at 12:08 PM
Lakmal said...

good movie.

January 14, 2011 at 10:14 AM

Post a Comment

Free PageRank Checker