Saturday, December 18, 2010

Unstoppable (2010)

මෙදා සැරේ නම් දෙන්න යන්නේ දුම්රියක් ගැන කියවෙන ත්‍රාසජනක සිද්ධි ඇතුලත් මැක්සා ෆිල්ම් එකක්. ඔන්න එහෙනම් පසුගිය දවස් වල හොල්මන් යක්ෂ ෆිල්ම් දිපු නිසා අද හොද ත්‍රාසජනක චිත්‍රපටියක් දෙනවා. හොද කොපියක් අවුට් උන ගමන්ම, ෆිල්ම් එකත් මැක්සා නිසා ඉක්මනටම ඔයාලට දෙන්න හිතුනා. සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන නිපදවී තිබෙන නිසාම මෙම චිත්‍රපටිය සිනමා රසිකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. මෙම සත්‍ය සිදුවිම නම්, 2001 වසරේ ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රසායන ද්‍රවය ගැලුම් දහස් ගණනක් රැගත් දුම්රියක් මෙහෙයුම් මැදිරියත් සමග ඇති සම්බන්දතාවය නැතිවි ගොස් දුම්රිය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වෙලා තියනවා. එම නිසාම දුම්රිය නොනවත්වා ගමන්කරලා තියනවා. පසුව පැය 2ක් තිස්සේ දුම්රිය හඹා ගිය ඉංජිනේරුවන් පිරිසක් විසින් දුම්රිය නවත්වා ගැනිමට හැකිවෙලා තියනවා.

ටෝනි ස්කොට් විසින් අධ්‍යකෂණය කරන ලද මෙම දැවැන්ත සිනමා පටය සදහා හොලිවුඩ් සිනමාවේ ඇකඩමි සම්මාන ලාභි ඩෙන්සිල් වොෂින්ටන් හා ක්‍රිස් පයින් රංගනයෙන් දායක වෙලා තියනවා. ඩෙන්සිල් රඟපැ චිත්‍රපටි අතර The Book of Eli (2010), The Taking of Pelham 1 2 3 (2009), American Gangster (2007), Deja Vu (2006), Training Day (2001) නම් වු චිත්‍රපටි තුල තම රංගන කුසලතාවය පෙන්නුම් කිරිමට හැකිවුනා. එමෙන්ම මෙම චිත්‍රපටි තුල ප්‍රධාන චරිතය නිරුපණය කරමින් හොලිවුඩ් සිනමාව තුල තම අන්‍යතාවය ගොඩනඟ ගැනිමට හැකිවෙලා තියනවා. අද දවසේ ඔයාලට දෙන චිත්‍රපටි වගේම ත්‍රාසය කුතුහලය ගැබ්ව ඇති තවත් චිත්‍රපටියක් තමයි "The Taking of Pelham 1 2 3 (2009)" කියන්නේ, මේ චිත්‍රපටිය බැලුවේ නැත්නම් මෙන්න මෙතන කොටන්න.

මේ ත්‍රාසජනක චිත්‍රපටිය තිරගතවු පලමු සතිඅන්තයේදිම ඇමෙරිකන් ඩොලර් මිලියන 23ක ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. එය එම සතිඅන්තයේදි බොක්ස් ඔෆිස් වාර්තාවල සටහන් වුයේ දෙවැනිතැනටය. එමෙන්ම දැනට මෙම සිනමා පටය ඇ.ඩො. මිලියන 129 දළ ආදායමක් ලබාගැනිමටද හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 12 වැනිදා. මේ චිත්‍රපටිය  Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.0/10 (17,036 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. සිරා එල මැක්සා ෆිල්ම් එකක්. පොඩි ළමයි එක්ක උනත් බය නැතුව බලන්න පුලුවන් ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ තත්වය හොදයි. එත් කැම් ( CAM ) ඔඩියෝ එකක් තමයි තියෙන්නේ. එත් මම නම් කිසි අවුලක් නැතුව බැලූවා. කියන දේ ඇහෙනවනම් එච්චරයි නේ. :P

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
රියදුරෙක් නොමැතිව පැයට කිලෝමීටර් 114ක වේගයෙන් ධාවන දුම්රියක්. ඒ තුල රසායනික ද්‍රව්‍ය හා විෂ වායු පිරවුම් ටොන් ගණනක්. මිනිසුන් ලක්ෂයක් පමණ වාසය කරන නගරය හා ගැටිමට ඇත්තේ මිනිත්තු 100ක් පමණයි. මේ නොනවත්වා ගමනේ යෙදෙන දුම්රිය නැවැත්විමට යොදන සැම ක්‍රමයක්ම නිෂ්ථල වු කල ඒ සදහා ඉදිරිපත් වන්නේ, පුද්ගලයන් දෙදෙනෙක් පමණි. ඒ ඉංජිනේරුවරයෙක් වු ෆ්‍රැන්ක් හා ඔහුගේ සහයක කෝල්සන් පමණි. මොවුන් දෙදෙනාට මෙම නොනවත්වා ගමනේ යෙදෙන යකඩ යකා නැවැත්විමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Unstoppable is a drama about a runaway train carrying a cargo of toxic chemicals. Pits an engineer and his conductor in a race against time. They're chasing the runaway train in a separate locomotive and need to bring it under control before it derails on a curve and causes a toxic spill that will decimate a town.

OFFICIAL SITE:
http://www.unstoppablemovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0477080/

Directed by   
Tony Scott

Produced by   
Tony Scott
Julie Yorn
Mimi Rogers
Eric McLeod
Alex Young

Starring   
Denzel Washington
Chris Pine
Rosario Dawson
Ethan Suplee
Jessy Schram

Running time: 98 minutes

Budget: $85 million

Gross revenue: $129,831,180

Unstoppable1.png
http://img651.imageshack.us/img651/3391/c5e2d6.png
Unstoppable2.png
Unstoppable4.png
Unstoppable5.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1.83GB BRRip
Torrent Link : Download Link (Click) 800MB BRRip
Torrent Link : Download Link (Click) 700MB
SUbs: {Eng}: Download Link (Click)

Download Links 1.8GB:
Unstoppable (2010) BRRip 1080p ( 1920*800 )
[Movie Title ]….[ Unstoppable
[Release Year ]…[ 2010
[Runtime ]……..[ 98 min
[File Size ]……[ 1800 MB
[Resolution ]…..[ 1920*800
[Language ]…….[ English
[Subtitle ]…….[ None
[Container ]……[ MatRoska (.mkv

MediaFire Links:
http://www.mediafire.com/?dep37td1tdbdcu4
http://www.mediafire.com/?t4dtcctjj3pc6q5
http://www.mediafire.com/?39qapsegg4djsqx
http://www.mediafire.com/?sp34i0m9mvfxd0e
http://www.mediafire.com/?stes8dr5ioq6y08
http://www.mediafire.com/?5azp5f1a1s0fj3g
http://www.mediafire.com/?cky1l6b8lal0ora
http://www.mediafire.com/?3bwk116hyd03lg7
http://www.mediafire.com/?llflvsm08ca4riy
http://www.mediafire.com/?zz8rxbxf4klmqbf
http://www.mediafire.com/?tvwe5uro3865fjx
Mediafire Password
mediafire4u.com
Download Links 600MB:
Unstoppable (2010) 720p BRRip ( 1280 X 534 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p-CHD

Click this link & get the Download Links
http://tinypaste.com/a299f
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links 

Download Links 600MB:
Unstoppable (2010) 720p BRRip ( 1280 X 534 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p-CHD

MediaFire Links:
http://www.mediafire.com/?kxws3o96vx3w8qv
http://www.mediafire.com/?htcloy92d7kc4d1
http://www.mediafire.com/?e8144u403nleczd
http://www.mediafire.com/?435vk1ii6yyc7fb
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/gQJ0aq
http://bit.ly/f5FyUH
http://bit.ly/f3WSpH
http://bit.ly/i2srHx

fileserve Links:
http://www.fileserve.com/file/QmzY3p9
http://www.fileserve.com/file/fZr5Wsd
http://www.fileserve.com/file/thTf5fQ
http://www.fileserve.com/file/WA9tjcZ


Download Links 600MB:
Unstoppable (2010) 720p BRRip ( 1280 X 534 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p-CHD

MediaFire Links:
http://www.mediafire.com/?4c45944v37upr0d
http://www.mediafire.com/?2bl1gopv48jsulp
http://www.mediafire.com/?0a84ycrroa5e1hl
http://www.mediafire.com/?p79uw7lpmwxu9ct
Mediafire Password
mediafire4u.com


Download Links 600MB:
Unstoppable (2010) 720p BRRip ( 1280 X 534 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p-CHD

MediaFire Links:
http://bit.ly/fAbflh
http://bit.ly/gOAU9R
http://bit.ly/gzCq5R
http://bit.ly/ge3x5J
Mediafire Password
urgrove.com


////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Download Links 350MB:
Unstoppable (2010) R5  ( 720 X 304 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 350 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 25 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:35:00
[RELEASE RUNTIME]:..............[ 01:30:00
[SOURCE]:.......................[ R5.DVDR+MIC audio

Click this link & get the Download Links
http://tinypaste.com/303f0
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links

Download Links 370MB:
Unstoppable (2010) R5  ( 720 X 304 )
Complete Name……………: Unstoppable
Format………………….: Matroska
File size……………….: 371 MB
Duration………………..: 1h 34mn
Overall bit rate…………: 549 Kbps
Resolution………………: 704 x 300 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Unstoppable 2010 R5 CaM-AUDIO-Xvid-Noir
Encoder…………………: ARNT

MediaFire Links:
http://bit.ly/utlr5mf1
http://bit.ly/utlr5mf2
http://bit.ly/utlr5mf3
Mediafire Password
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/utlr5if1
http://bit.ly/utlr5if2
http://bit.ly/utlr5if3

fileserve Links:
http://bit.ly/utlr5fs1
http://bit.ly/utlr5fs2
http://bit.ly/utlr5fs3



Download Links 350MB:
Unstoppable (2010) R5  ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska

[AWARDS]:…………………..[ 5 nominations
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:35:00
[RELEASE RUNTIME]:…………..[ 01:30:00
[SOURCE]:…………………..[ R5.DVDR+MIC audio

MediaFire Links:
http://www.mediafire.com/?qx9lqgc0ggm3gbm
http://www.mediafire.com/?bh9443h42zzg4v8
http://www.mediafire.com/?bficob1898s4f3f
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/gCWzKI
http://bit.ly/fuV4X1
http://bit.ly/fvMazk

fileserve Links:
http://www.fileserve.com/file/4tNMQWs
http://www.fileserve.com/file/EEtgM7Z
http://www.fileserve.com/file/xBUUgu7

4 comments:

සාතන් said...

සාතන්ටත් ඉන්න බැරි කමට එම්. සී එකට ගිහින් බැලුව.... සාතන්ට නම් මේක මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්.... පටන් ගත්ත වෙලාවෙ ඉද්න් කොච්චියක් යනව.... කොටුවෙ ස්ටේෂන් එකට ගියා නම් එච්චර වියදමක් නැතුව කෝච්චි බලනව....
සාතන් දැකපු එකම ආතල් කෑල්ල තමයි කෝච්චියෙ ඩ්‍රයිවර් තමුන්ගෙ ලොක්කට සද්දයක් දාන කෑල්ල...
නිකන් ලැබුනොත් බලනව ඇරෙන්න සල්ලි වියදම් කරන් බලන්න වටින ෆිල්ම් එකක් නෙමෙයි... ( කොච්චියක් දැකල නැති උදවිය බැලුවට අවුලක් නෑ..)

December 18, 2010 at 12:38 PM
Anonymous said...

සාතන් ge comment ekanam patta...hah..ha.

December 20, 2010 at 2:14 AM
Nuwanga said...

I downloaded 2 movies using the links of your blog. Thanks for them. Please visit my blog (slread.blogspot.com)

January 5, 2011 at 6:06 PM
මමගි said...

මේක නම් ඇත්තටම අපූරු චිත්‍රපටයක්. අනිවාර්යයෙන්ම බලන්න.

@සාතන්- WTF? අනේ මචං උඹ ගැන නම් හරිම දුකයි අපට :D

January 13, 2011 at 9:06 AM

Post a Comment

Free PageRank Checker