Thursday, January 27, 2011

Paranormal Activity 2 (2010)


අද ඔයාලට දෙන ෆිල්ම් එකනම් මැක්සා හොල්මන් ෆිල්ම් එකක්. මෑත කාලය තුල ඉමහත් ජනප්‍රියත්වයට පත්වු " පැරානෝමල් ඇක්ටිවිටි " යන චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනාවේ. පලමු කොටස බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතන කොටන්න.

දැන් දැන් නිකුත්වෙන බොහෝමයක් හොල්මන් චිත්‍රපටි වාර්තාමය ආකෘතිය නිපදවෙන බව දක්නට ලැබෙනවා. එයට හේතුව තමයි මට හිතෙන විධියට චිත්‍රපටිය තාත්විකව ප්‍රේක්ෂකයන් වෙතට ලඟකරවිමට හැකියාව ලැබෙන නිසා. පලමු චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් මුලුමනින්ම වාර්තාමය ස්වරුපයෙන් නිපදවා තියනවා. එනිසාම " බොක්කටම වැදෙනවා " :D හොදට බයවෙන්න කැමති කෙනෙක් නම් රැට තනියෙන් ෆිල්ම් එක බලන්න.
සැ.යු: රැට නින්ද නොයාම නිසා සිදුවන අපහසුතා වලට මේ බ්ලොග් අඩවිය වගකියනු නොලැබේ. :P

කෙසේ වෙතත් හොලිවුඩ් සිනමා රසිකයන් නම් ගොඩක් භය වෙන්න ආස වගේ, ඒ මොකද දන්නවද චිත්‍රපටිය තිරගතවු කාලය තුල හොලිවුඩ් සිනමාවේ බොක්ස් ඔෆිස් දර්ශකයේ පලමුතැනට පත්විමට මේ භූත බලවේග ගැන කියවෙන චිත්‍රපටියට හැකියාව ලැබි තියෙනවා.

මයිකල් පෙරී (Michael R. Perry) විසින් රචිත කතාවක් පාදක කොටගෙන ටොඩ් විලියම්ස් (Tod Williams) විසින් අධ්‍යක්ෂණය කරන ලද " පැරානෝමල් ඇක්ටිවිටි 2 " නම් චිත්‍රපටිය මිනිත්තු 91 පුරා ප්‍රේක්ෂක අතර ත්‍රාසය භිතිය කුතුහලය ඇතිකිරිමට හැකියාව ලැබි තියනවා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො. මිලියන 3 වියදම් වේලා තියනවා. නමුත් මෙහි විශේෂත්වය තමයි නිෂ්පාදනයට වියදම් වු මුදල එක දවසකින් උපයා ගැනිමට හැකිවුන බව. එනම්, චිත්‍රපටිය තිරගතවු පලමු දිනය වන ඔක්තෝම්බර් 22 දා පමණක් ඇ.ඩො. මිලියන 6.3 ක ආදායමක් ඉපයිම. තවද ඒ සති අන්තය වන විට ඇ.ඩො.මිලියන 42 කට ආසන්න වාර්තාගත ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. ඒ නිසාම බොක්ස් ඔෆිස් වාර්තාවේ පලමු ස්ථානයට පැමිණිමට හැකිවුනා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ඔක්තෝම්බර් 22 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.1/10 (10,806 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයි එක්ක උනත් බලන්න පුලුවන්. එත් පොඩි ළමයි හොල්මන් කතා වලට භය වෙන නිසා එ අයත් එක්ක මේ ෆිල්ම් එක බලන එක එච්චර හොද නැහැ. ෆිල්ම් එක පුරාවටම ත්‍රාසය භිතිය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ DVD පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.  බ්ලු-රේ (Blu-ray) පිටපත ලබන මාසේ විතර නිකුත්වේවි. ( ඔන්න දැන් බ්ලු-රේ (Blu-ray) පිටපත නිකුත් වේලා තියෙන්නේ ඉක්මනට ඩවුන්ලොඩ් කරගන්න. )

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. තරුණ යුවලක් වු ක්‍රිස්ටි හා ඩැනියෙල් රේ අලුත උපන් පිරිමි දරුවත් (Hunter) රැගෙන නිවසට පැමිනෙයි. අවුරුද්දක් විතර යන තෙක් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔවුන් මේ නිවසේ වාසය කරනවා. නමුත් එක් දිනක "කේට්" ගේ මාලය සොරකම් කර අතිබව දැන ගැනිමෙන් පසුව නැවතත් එම ගෙදර භුත බලවේගයකට හසු ඇතිබව මොවුන් සැක කරයි. (කේට් යනු පලමු චිත්‍රපටියේ භුත බලවේගයට හසුවි මියගිය තැනැත්තියයි) පසුව ඩැන් නිවස පුරාම කැමරා සවි කරයි. මෙහි විඩියෝ දර්ශණ නැරඹිමෙන් පසුව ඔවුන්ගේ සැකය නිවැරදි බව ඔප්පුවෙනවා. මේ භුත බලවේගය හන්ටර් ගේ (Hunter) ජිවිතය බිල්ලට ගැනිමට සැරිසෙන බව දැන ගැනිමෙන් පසුව මේ දෙදෙනා තම දරුවාගේ ජිවිතය බේරාගැනිමට දරන වැයම මේ චිත්‍රපටියෙන් පිළිබිඹුවේ.

ඉන්ගිලිශ් වලින් කතාව :
After experiencing what they think are a series of "break-ins", a family sets up security cameras around their home, only to realize that the events unfolding before them are more sinister than they seem.

OFFICIAL SITE:
http://www.paranormalmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1536044/

Directed by   
Tod Williams

Produced by   
Oren Peli
Jason Blum
Akiva Goldsman

Starring   
Katie Featherston
Micah Sloat
Brian Boland
Sprague Grayden
Molly Ephraim
Tim Clemens

Running time:    91 minutes

Budget:    $3,000,000

Gross revenue:    $169,448,048

Preceded by:    Paranormal Activity

Followed by:    Paranormal Activity 3

ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site


Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 1.37GB DVD { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB DVD
SUbs: {Eng}: Download Link (Click)


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 625 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p.Felony

Click this link & get the Download Links
http://tinypaste.com/2694f3
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 625 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:38:00
[SOURCE]:…………………..[ 720p.Felony

MediaFire Links:
http://bit.ly/pa2brmf1
http://bit.ly/pa2brmf2
http://bit.ly/pa2brmf3
http://bit.ly/pa2brmf4
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/pa2brif1
http://bit.ly/pa2brif2
http://bit.ly/pa2brif3
http://bit.ly/pa2brif4

fileserve Links:
http://bit.ly/pa2brfs1
http://bit.ly/pa2brfs2
http://bit.ly/pa2brfs3
http://bit.ly/pa2brfs4


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 625 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:38:00
[SOURCE]:…………………..[ 720p.Felony

MediaFire Links:
http://www.mediafire.com/?y70xwkrk2a0s1av
http://www.mediafire.com/?vnbup55f8ow3887
http://www.mediafire.com/?qisnwhpv9ah1hh7
http://www.mediafire.com/?49rb4rbcezibzf9
http://www.mediafire.com/?r5u9ursqw9ra0bu
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/hdR1lr
http://bit.ly/hgLShC
http://bit.ly/e4criw
http://bit.ly/efQ1JK
http://bit.ly/e5cF2f

fileserve Links:
http://www.fileserve.com/file/vcbGMPy
http://www.fileserve.com/file/2wgzxYk
http://www.fileserve.com/file/berfAJa
http://www.fileserve.com/file/TxggxuK
http://www.fileserve.com/file/Btqgr8y

///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

Download Links 400MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 640*352
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:34:00
[SOURCE]:.......................[ DVDRIP.Larceny

Click this link & get the Download Links
http://tinypaste.com/149b7
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links

Download Links 400MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x352
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:34:00
[SOURCE]:…………………..[ DVDRIP.Larceny
[Encoder]:………………….[ scOrp

MediaFire Links:
http://bit.ly/pa2dvdmf1
http://bit.ly/pa2dvdmf2
http://bit.ly/pa2dvdmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/pa2dvdif1
http://bit.ly/pa2dvdif2
http://bit.ly/pa2dvdif3

fileserve Links:
http://bit.ly/pa2dvdfs1
http://bit.ly/pa2dvdfs2
http://bit.ly/pa2dvdfs3

Download Links 350MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 38mn
[SOURCE]:…………………..[ Paranormal Activity 2 2010 UNRATED DVDRip XviD-Larceny [Thanks!]

MediaFire Links:
http://www.mediafire.com/?x28tikv03wt7uvt
http://www.mediafire.com/?q42p2pul82ca32y
http://www.mediafire.com/?bcosuxw83nmb4kl
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/ffDoeH
http://bit.ly/fnkiRV
http://bit.ly/eW8tXG

fileserve Links:
http://www.fileserve.com/file/3KHAHz5
http://www.fileserve.com/file/U9DDtWV
http://www.fileserve.com/file/NwmJuFg

2 comments:

Lakmal said...

thanks

January 27, 2011 at 2:18 PM
Shyam said...

Ela niyamai me vage tawa horror films danna

January 28, 2011 at 10:33 AM

Post a Comment

Free PageRank Checker