Tuesday, February 1, 2011

The Tourist (2010)

අද ඔයාලට ගෙනාවේ ඇන්ජලා ජොලි (Angelina Jolie) රඟපාන නවතම චිත්‍රපටියයි. ඇය රඟපානවනම් ඉතින් සුපිරි චිත්‍රපටියක් වෙන්න ඕන නේ. අනිවර්යෙන්ම මේ චිත්‍රපටියනම් සුපිරි ගණයේ සිනමා පටියක් තමයි. මම හිතන විධියට නම්, කලෙකින් බලපු හොදම Professional චිත්‍රපටිය තමයි මේක. එහෙම වෙන්න මේ චිත්‍රපටියේ කතාව වගේම චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකවෙන අයගේ හැකියාවත් බලපා තියනවා. මෙහි ප්‍රධාන චරිත දෙකෙන් එකක් ඇන්ජලා ජොලි (Angelina Jolie) රඟපාන අතර අනෙක් ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ, The Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ රඟපෑ අතිදක්ෂ නළුවෙක් වන ජොනි ඩෙප් (Johnny Depp) ය.

මේ චිත්‍රපටිය "ඇන්තනි සිමර්" ("Anthony Zimmer") නම්වු ප්‍රංශ චිත්‍රපටයක ප්‍රති නිමැවුමක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ, "Florian Henckel von Donnersmarck" විසිනි. මේ සිනමා පටිය තිරගතවු පලමු සති-අන්තයේදි ඇ.ඩො. මිලියන 16 පමණ ඉපයිමට හැකිවුනා. එමෙන්ම එය බොක්ස් ඔෆිස් සටහනේ වාර්තාවුයේ, දෙවැනි තැනටයි. මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 205 ක ආදායමක් ලබාගෙන තියනවා. තවද මේ චිත්‍රපටියේ තිබෙන ගුණාත්මක බව නිසාදෝ ගොල්ඩන් ග්ලොබ් සම්මාන උළෙලේ හොදම රුපරචනයට හා හොදම නළුවා හා නිළිය යන සම්මාන සදහා මේ චිත්‍රපටිය නිර්දේෂ වෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ දෙසැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.0/10 (15,299 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් එකක් දෙකක් තියනවා. මේ ෆිල්ම් එක පුරාවටම කුතුහලය ගැබ්ව ඇති මැක්සා ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
ඇලෙක්සැන්ඩර් පියර්ස් කියන්නේ රජ වැඩකාරයෙක්. ඔහු කැසිනෝ ව්‍යාපාර හිමිකරුවෙක් ලඟ වැඩකර පසුව ඩොලර් මිලියන ගණනාවක් රැගෙන පලා යනවා. ඔහු මේ වගේ ගොඩක් රටවල ඉන්න අයට පොලු තියලා තියනවා. මේ නිසා කැසිනෝ ව්‍යාපාරිකයා සහ පොලිසිය මොහු පසු පස හබාගෙන එනවා. මේ අයට "ඇලෙක්සැන්ඩර් පියර්ස්" ව අල්ලගන්න පුළුවන් වේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Revolves around Frank, an American tourist visiting Italy to mend a broken heart. Elise is an extraordinary woman who deliberately crosses his path.


OFFICIAL SITE:
http://www.thetourist-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1243957/

Directed by
Florian Henckel von Donnersmarck

Produced by
Graham King
Tim Headington
Roger Birnbaum
Gary Barber
Jonathan Glickman

Based on
Anthony Zimmer by
Jérôme Salle

Starring
Angelina Jolie
Johnny Depp
Paul Bettany
Timothy Dalton
Steven Berkoff
Rufus Sewell
Christian De Sica

Running time 103 minutes

Language

    * English
    * Italian
    * French
    * Russian

Budget $100,000,000

Gross revenue $205,394,031

52522847488605006785.png
54608334844416249307.png
40981895169740924221.png
44765934869088854546.png


Torrent Link
Torrent Link : Download Link (Click) 700MB  R5
SUbs: {Eng}: Download Link (Click)


Download Links 650MB:
The Tourist (2010) 720p BRRip ( 1280 X 536 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ Nominated for 3 Golden Globes
[FILE SIZE]:....................[ 650 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*536
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:43:00
[RELEASE RUNTIME]:..............[ 01:43:20
[SOURCE]:.......................[ 720pB.R.mysilu
[ENCODERS NOTES]:...............[ keep supporting guyz !!!

Click this link & get the Download Links
http://tinypaste.com/be80b
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 400MB:
The Tourist (2010) R5 ( 720 X 304 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ Nominated for 3 Golden Globes
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 25.0 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:39:00
[RELEASE RUNTIME]:..............[ 01:35:20
[SOURCE]:.......................[ R5.LiNE.TiMPE

Click this link & get the Download Links
http://tinypaste.com/7f618
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 400MB:
The Tourist (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.0 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:39:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:20
[SOURCE]:…………………..[ R5.LiNE.TiMPE
[Encoder]:………………….[ scOrp

MediaFire Links:
http://bit.ly/ttr5mf1
http://bit.ly/ttr5mf2
http://bit.ly/ttr5mf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/ttr5if1
http://bit.ly/ttr5if2
http://bit.ly/ttr5if3

fileserve Links:
http://bit.ly/ttr5fs1
http://bit.ly/ttr5fs2
http://bit.ly/ttr5fs3


Download Links 400MB:
The Tourist (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for 3 Golden Globes
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.0 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:39:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:20
[SOURCE]:…………………..[ R5.LiNE.TiMPE

MediaFire Links:
http://www.mediafire.com/?427g3k8wyla8r5x
http://www.mediafire.com/?xvczfv4op3hlced
http://www.mediafire.com/?3bxgr6r09p1q4s8
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/igaCjA
http://bit.ly/gf3ebB
http://bit.ly/engez9

fileserve Links:
http://www.fileserve.com/file/NbHF5MH
http://www.fileserve.com/file/Xg9sDP9
http://www.fileserve.com/file/RNrEtSU


Download Links 400MB:
The Tourist (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for 3 Golden Globes
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.0 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:39:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:20
[SOURCE]:…………………..[ R5.LiNE.TiMPE

MediaFire Links:
http://www.mediafire.com/?40b1pukgmeb4wm8
http://www.mediafire.com/?eygp1ydxng8x1av
http://www.mediafire.com/?nnloccii2hwv0ia
Mediafire Password
urgrove.com
SUbs: {Eng}: Download Link (Click)

0 comments:

Post a Comment

Free PageRank Checker