Thursday, February 24, 2011

The Next Three Days (2010)

ත්‍රාසය, කුතුහලය තුලින් පිරුනු අලුත්ම ෆිල්ම් එකක් තමයි අද ඔයාලට ගෙන්නේ. චිත්‍රපටිය තිරගතවු පලමු සතිය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා වල  පස්වන ස්ථානයට පැමිණිමට හැකිවු මෙම චිත්‍රපටිය විදේස් සිනමා විචාරකයන්ගේ පැසසුමට ලක්විමට හැකිවේලා තියනවා.

"ග්ලැඩියේටර්" Gladiator (2000), "බියුටිෆුල් මයින්ඩ්" A Beautiful Mind (2001), "සින්ඩර්රේල්ලා මැන්" Cinderella Man (2005) හා මැතකදි තිරගත වු "රොබින් හුඩ්" Robin Hood (2010) ආදි උසස් නිර්මාණ සදහා දායක වෙමින් අති විශිෂ්ධ රංගනයක නිරත වු රසල් ක්‍රෝවු (Russell Crowe) තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මේ චිත්‍රපටිය තුලත් ඔහුගේ රංගන කෞශල්‍යය මානවට පිලිඹිබු වෙනවා.

2007 වර්ෂයේ තිරගතවු Pour Elle නම් වු ප්‍රංශ චිත්‍රපටියේ කතා සාරාංශය මෙම චිත්‍රපටියේ කතාව ගොඩනැගිමට පාදක කරගෙන තියනවා. මිනිත්තු 122 එනම්, පැය 2කක් පුරා දිවෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො.මිලියන 30 වැය වෙලා තියනවා. දැනට "ද නෙක්ස්ට් ත්‍රී ඩේස්" චිත්‍රපටිය ඉපයු දළ ආදායම වනුයේ, ඇ.ඩො. මිලියන 51 කි.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ පෝල් හැගිස් (Paul Haggis) විසිනි. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා ලෙස රසල් ක්‍රෝවු රඟපාන අතර එලිසබෙත් බෑන්ක් (Elizabeth Banks) විසින් එහි ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 19 වැනිදා. මේ චිත්‍රපටිය  Crime | Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.3/10 (7,543 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
'ලාරා බ්‍රේනන්' Lara Brennan (Elizabeth Banks) විසින් තම ආයතන ප්‍රධානියා මරාදැමිම නිසා ඇය සිරගත කරනවා. නමුත් ඇගේ සැමියා එනම්, 'ජෝන් බ්‍රේනන්' John Brennan (Russell Crowe) විසින් ඇයව මේ සිර ගෙදරින් බේරාගැනිමට දරණ දුෂ්කර ක්‍රියාදාමය තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරන්නේ. අවසානයේදී ජෝන් හට තම බිරිද මෙම සිර මැදිරියෙන් බේරාගෙන පොලිසියට හසුනොවි පැන යාමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Lara Brennan is arrested for murdering her boss whom she had an argument with. It seems she was seen leaving the scene of the crime and her fingerprints were on the murder weapon. Her husband, John would spend the next few years trying to get her released but there's no evidence that negates the evidence against her. And when the strain of being separated from her family especially her son gets to her, John decides to break her out. So he does a lot of research to find a way.

OFFICIAL SITE:
http://www.thenextthreedaysmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1458175/

Directed by   
Paul Haggis

Produced by   
Michael Nozik
Olivier Delbosc
Paul Haggis
Marc Missonnier

Written by   
Paul Haggis
Fred Cavayé

Starring   
Russell Crowe
Elizabeth Banks
Liam Neeson
Brian Dennehy
Olivia Wilde
Jason Beghe

Running time   
122 minutes

Language   
English

Budget    $30 million

Gross revenue    $51,148,651

thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
Torrent Link
Torrent Link : Download Link (Click) 2.80GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 770MB BRRip
Torrent Link : Download Link (Click) 400MB DVDRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)


Download Links 750MB:
The Next Three Days (2010) BRRip ( 1280 X 544 )
[FILE SIZE]:....................[ 750MiB
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 02:13:00
[RELEASE RUNTIME]:..............[ 02:07:00 ( ending credits removed )
[SOURCE]:.......................[ TWiZTED

Click this link & get the Download Links
Click
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 600MB:
The Next Three Days (2010) BRRip ( 1280 X 544 )
Complete Name……………: The Next Three Days
Format………………….: Matroska
File size……………….: 598 MiB
Duration………………..: 2h 13mn
Overall bit rate…………: 628 Kbps
Resolution………………: 1280 x 544 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: The Next Three Days (2010) 720p BluRay x264-TWiZTED
Encoder…………………: ARNT

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3


Download Links 750MB:
The Next Three Days (2010) BRRip ( 1280 X 544 )
[GENRE]:……………………[ Drama
[FILE SIZE]:………………..[ 750MiB
[RESOLUTION]:……………….[ 1280*544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:13:00
[RELEASE RUNTIME]:…………..[ 02:07:00 ( ending credits removed )
[SOURCE]:…………………..[ TWiZTED

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5

0 comments:

Post a Comment

Free PageRank Checker