Sunday, February 20, 2011

127 Hours (2010)

කලෙකට පස්සේ ඔන්න අද ඔයාලට ගෙනාවේ ටිකක් විතර වෙනස් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය සත්‍ය සිදුවිමක් ඇසුරෙන් නිපදවු එකක්. එනම්, මෙම චිත්‍රපටියේ කතාවේ මුලාශ්‍රය වන්නේ, කඳු නගින්නෙකු වූ ඇරන් රල්ස්ටන් (Aron Ralston) විසින් 2003 වර්ෂයෙදී ඌටා කඳුකර ප්‍රදේශය තුල කදු තරණයේදි සිදුවන මාරාන්තික අනතුරක් පිලිබද ලියවුනු "Between a Rock and a Hard Place" යන පොතයි.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ  "Slumdog Millionaire" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇකඩමි සම්මානයෙන් (Academy Award) පිදුම් ලත් "Danny Boyle" විසිනි. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි මේ චිත්‍රපටිය සදහා සංගිතය නිර්මාණය කර ඇතිතේ ඉන්දියානු ඇකඩමි සම්මානලාභි ඒ.ආර්. රාහුමාන් විසිනි. මෙම චිත්‍රපටිය සදහා මේ දෙදෙනාගේ දායකත්වය ලැබිම නිසාම මේ චිත්‍රපටිය ගොඩක් සාර්ථක නිර්මාණයක් වේලා තියනවා. එමෙන්ම සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක් නිසා සිනමා රසිකයන්ගේ කැමැත්ත ලැබි තියනවා. එ බව මානවට පිළිබිඹු වන්නේ, ඔස්කාර් සම්මාන උළෙල තුල සම්මාන 6කට මෙම චිත්‍රපටිය නිර්දේශ විම වගේම වෙනත් සම්මාන උළෙල තුලින් සම්මාන 4 දිනා ඇති අතර සම්මාන 55 කට නිර්දේශ වේලා තියනවා.

මිනිත්තු 94 පුරා දිවෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො. මිලියන 18 වියදම් වේලා තියනවා. එමෙන්ම දැනට මෙම සිනමා පටය ඇ.ඩො. මිලියන 35 දළ ආදායමක් ලබාගැනිමටද හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 28 වැනිදා. මේ චිත්‍රපටිය Adventure | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 8.1/10 (33,155 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, 
ඔබ උසස් සිනමා නිර්මාණ නරඹන සිනමා රසිකයෙක් නම්, මේ චිත්‍රපටිය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුයි. මේ චිත්‍රපටිය නරඹනවනම්, මේ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. පොඩි අප්සෙට් සින් කැල්ලක් තියනවා. එත් සමස්ථයක් ලෙස ගතහොත් අවුලක් නැතිව බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. එත් පොඩි අවුලක් තියනවා. ගොඩක් සංවේදි අයට නම් මේ චිත්‍රපටිය නොබලන එක හොදයි. එත් ෆිල්ම් එක බලන්න ආස නම්, බලන්න අපහසු දර්ශන විකාශනය වන විට ඇස් දෙක වහගන්න. :D  විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද? උපරිමයි. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
කඳු නගින්නෙකු වූ Aron Ralston (James Franco) ඌටා කඳුකරයේදී කදු තරණය අතරතුර තම දකුණු අත ගලක සිර වෙනවා. එසේ සිරවී දින පහක් ගත කිරීමට සිදුවෙනවා. මේ චිත්‍රපටියේ දැක්වෙන්නේ, එම දින පහ තුල තම ජවිතයත් මරණයත් අතර කරන සටනයි.

ඉන්ගිලිශ් වලින් කතාව :
127 Hours is the true story of mountain climber Aron Ralston's remarkable adventure to save himself after a fallen boulder crashes on his arm and traps him in an isolated canyon in Utah. Over the next five days Ralston examines his life and survives the elements to finally discover he has the courage and the wherewithal to extricate himself by any means necessary, scale a 65 foot wall and hike over eight miles before he is finally rescued. Throughout his journey, Ralston recalls friends, lovers, family, and the two hikers he met before his accident. Will they be the last two people he ever had the chance to meet?

OFFICIAL SITE:
http://www.127hoursmovie.com/

IMDb Info:

http://www.imdb.com/title/tt1542344/

Directed by   
Danny Boyle

Produced by   
Christian Colson
John Smithson
Danny Boyle

Screenplay by   
Danny Boyle
Simon Beaufoy

Starring   
James Franco

Music by   
A. R. Rahman

Running time    94 minutes

Language   
English

Budget    $18 million

Gross revenue    $35,585,360

23269837.jpg
28483.jpg
11253846.jpg
96552175.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 2GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB BDRip
Torrent Link : Download Link (Click) 350MB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 600MB:
127 Hours (2010) 720p BRRip ( 1280 X 688 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ Top 250 #241 | Nominated for 6 Oscars. Another 4 wins & 55 nominations
[FILE SIZE]:....................[ 600MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*688
[ASPECT RATIO]:.................[ 1.860
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:33:00
[RELEASE RUNTIME]:..............[ 01:33:00
[SOURCE]:.......................[ Felony

Click this link & get the Download Links
http://tinypaste.com/fcbb3
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 600MB:
127 Hours (2010) 720p BRRip ( 1280 X 688 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*688
[ASPECT RATIO]:……………..[ 1.860
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:33:00
[RELEASE RUNTIME]:…………..[ 01:33:00
[SOURCE]:…………………..[ Felony
[iMDB RATING]:………………[ 8.1/10 [Top 250: # 241]

MediaFire Links:
http://bit.ly/127brmf1
http://bit.ly/127brmf2
http://bit.ly/127brmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/127brif1
http://bit.ly/127brif2
http://bit.ly/127brif3

fileserve Links:
http://bit.ly/127brfs1
http://bit.ly/127brfs2
http://bit.ly/127brfs3

filesonic Links:        
http://bit.ly/127brfc1
http://bit.ly/127brfc2
http://bit.ly/127brfc3


Download Links 600MB:
127 Hours (2010) 720p BRRip ( 1280 X 688 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*688
[ASPECT RATIO]:……………..[ 1.860
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:33:00
[RELEASE RUNTIME]:…………..[ 01:33:00
[SOURCE]:…………………..[ Felony

MediaFire Links:
http://www.mediafire.com/?v04dyd4bg52vf9l
http://www.mediafire.com/?ltwm38v429vkz85
http://www.mediafire.com/?atq4o315kp8k09z
http://www.mediafire.com/?mt4vgz3s6xsc043
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/fKrEIT
http://bit.ly/hj8cbc
http://bit.ly/gSX3EZ
http://bit.ly/gGS6Py

fileserve Links:
http://www.fileserve.com/file/UYAAZsQ
http://www.fileserve.com/file/K8AtRW4
http://www.fileserve.com/file/YRjrQVk
http://www.fileserve.com/file/NYzQpWc

2 comments:

Shane said...

Waiting to watch this film..Still couldn't find a time to download this.

February 21, 2011 at 12:47 AM
Anonymous said...

mokadda tiyana upset seen eka. XXX ekakda :)

February 24, 2011 at 12:16 PM

Post a Comment

Free PageRank Checker