Tuesday, February 22, 2011

The Mechanic (2011)

ඔන්න අද ඔයාලට ගෙන්නේ, හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවෙක් වන ජෙසන් ස්ට්ඇත්ම් (Jason Statham) රඟපාන අලුත්ම ෆිල්ම් එකයි. මොහු රඟපාපු චිත්‍රපටි අතරින් සිනමා රසිකයින් වැලදගත් චිත්‍රපටි තමයි, The Transporter චිත්‍රපටි මාලාව, The Italian Job, Cellular, Crank, The Bank Job, Death Race. මම හිතන්නේ මේ ෆිල්ම් ටික ඔයාලා හැමෝම නරඹලා ඇති.

දැන් අපි චිත්‍රපටිය දෙසට හැරෙමු. මේ ෆිල්ම් එක ක්‍රියදාම හා ත්‍රාසය කැටිවු අවසානය දක්වා කුතුහලයෙන් බලන්න පුළුවන් හොද නිර්මාණයක්. මේ ෆිල්ම් එකේ කතාව හිට් මැන් කෙනෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ. එත් එහෙම කියලා ෆිල්ම් එක නොබලා ඉන්න නම් එපා. දන්නවනේ ජෙසන් රඟපාන ෆිල්ම් වල තියන කොලිටිය. මැක්සා වැඩකැලි ටිකක් චිත්‍රපටිය පුරාවටම තියනවා. එක නිසා ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලන්න.

මේ ෆිල්ම් එක 1972 දී The Mechanic නමින් තිරගතවු චිත්‍රපටියේ ප්‍රති-නිමැයුමක්. නව චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ, සයිමන් වේස්ට් (Simon West) විසිනි. මේ චිත්‍රපටිය තිරගත විම ඇරඹු පලමු සති අන්තයේදි ඇ.ඩො.මිලියන 11.4 කට ආසන්න දළ ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. දැනට මෙම චිත්‍රපටිය තිරගතවු ඇමෙරිකාව හා කැනඩාව තුල ඇ.ඩො.මිලියන 26.6 ආදායමක් උපයාගෙන තිබෙන අතර ලෝකය පුරා තිරගත වෙමින් ඉපයු ආදායම වනුයේ, ඇ.ඩො.මිලියන 11.7 කි. එනම්, දැනට චිත්‍රපටිය ලැබු මුළු ආදායම වනුයේ, ඇ.ඩො.මිලියන 38.3 කි. නමුත් මේ චිත්‍රපටිය නිපදවිමට ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 40 වැයවෙලා තියනවලු.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 28 වැනිදා. මේ චිත්‍රපටිය Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.8/10 (4,702 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් දෙකක් විතර තියනවා. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. කුලියට මිණිමරණ පුද්ගලයකු වන  Arthur Bishop (Jason Statham) විසින් තමන් සදහා රාජකාරි පවරණ Harry McKenna (Donald Sutherland) ව මරා දැමිමට වෙනත් පුද්ගලයකුගෙන් කොන්ත්‍රත්තුවක් ලැබෙනවා. පසුව ඔහු මරා දැමිමෙන් පසුව ඔහුගේ (හැරි) පුතා වන Steve McKenna (Ben Foster) ට ජෙසන් විසින් තම රැකියාව පුරුදු කරනවා. ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ ?

ඉන්ගිලිශ් වලින් කතාව :
Arthur Bishop (Jason Statham) is a 'mechanic' - an elite assassin with a strict code and unique talent for cleanly eliminating targets. It's a job that requires professional perfection and total detachment, and Bishop is the best in the business. But when his mentor and close friend Harry (Donald Sutherland) is murdered, Bishop is anything but detached. His next assignment is self-imposed - he wants those responsible dead. His mission grows complicated when Harry's son Steve (Ben Foster) approaches him with the same vengeful goal and a determination to learn Bishop's trade. Bishop has always acted alone but he can't turn his back on Harry's son. A methodical hit man takes an impulsive student deep into his world and a deadly partnership is born. But while in pursuit of their ultimate mark, deceptions threaten to surface and those hired to fix problems become problems themselves.

OFFICIAL SITE:
http://www.themechanicmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0472399/

Directed by   
Simon West

Produced by   
Irwin Winkler
Robert Chartoff
David Winkler
William Chartoff

Starring   
Jason Statham
Ben Foster

Language    English

Budget    $40,000,000

Gross revenue    $38,314,952

ss1b.png
ss2j.png
ss3qp.png
ss4m.png
ss5s.png

Torrent Link
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 350MB R5
SUbs: {Eng}: Download Link (Click)


Download Links 550MB:
The Mechanic (2011) R5 720p ( 1280 X 544 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ none
[FILE SIZE]:....................[ 720p - 550MB
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2:35:1
[FRAME RATE]:...................[ 25 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:28:00
[RELEASE RUNTIME]:..............[ 01:24:00 ( ending credits removed )
[SOURCE]:.......................[ iMAGiNE

Click this link & get the Download Links
http://tinypaste.com/2ef56a
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 350MB:
The Mechanic (2011) R5 ( 720 X 304 )
TITLE]…………………….[ The Mechanic
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 350MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Not Available !
[ORIGINAL RUNTIME]:………….[ 01:24:33
[RELEASE RUNTIME]:…………..[ 01:24:33
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Mechanic R5 LiNE - IMAGiNE

MediaFire Links:
http://bit.ly/tmr5mf1
http://bit.ly/tmr5mf2
http://bit.ly/tmr5mf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/tmr5if1
http://bit.ly/tmr5if2
http://bit.ly/tmr5if3

fileserve Links:
http://bit.ly/tmr5fs1
http://bit.ly/tmr5fs2
http://bit.ly/tmr5fs3

filesonic Links:        
http://bit.ly/tmr5fc1
http://bit.ly/tmr5fc2
http://bit.ly/tmr5fc3


Download Links 350MB:
The Mechanic (2011) R5 ( 720 X 304 )
Format………………….: Matroska
File size……………….: 348 MiB
Duration………………..: 1h 24mn
Overall bit rate…………: 576 Kbps
Resolution………………: 720 x 304 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: The Mechanic R5 LiNE – IMAGiNE
Encoder…………………: ARNT

MediaFire Links:
http://www.mediafire.com/?bbdyby54k8fqcvc
http://www.mediafire.com/?42w0c29722gh0qo
http://www.mediafire.com/?u8dbfcvmmtmd8zu
Mediafire Password
300mbfilms.com

fileserve Links:
http://www.fileserve.com/file/aT7aY6Q
http://www.fileserve.com/file/5eEcQW5
http://www.fileserve.com/file/4KVc67w

filesonic Links:
http://www.filesonic.com/file/98658852
http://www.filesonic.com/file/98592301
http://www.filesonic.com/file/98592581

0 comments:

Post a Comment

Free PageRank Checker