Thursday, March 3, 2011

Sanctum (2011)

අද ඔයාලට ගෙන්නේ, Adventure ගනයට අයත්වෙන මානස්කාන්ත රුප රාමු වලින් හෙබි අපුර්වතම සිනමා නිර්මාණයක්. ඔයාලා Avatar (2009) ෆිල්ම් එක නරඹලා ඇතිනේ. අන්න ඒ වගේ ලස්සන රුපරාමු ඇතුලත් අලංකාර චිත්‍රපටියක් තමයි අද ඔයාලට දෙන්නේ.

The Terminator, Aliens, Titanic (1997), Avatar වැනි ලෝක සිනමාව වෙනස් මගකට යොමු කල අධ්‍යක්ෂක වරයා වන ජෙම්ස් කැමර්න් (James Cameron) තමයි අද ඔයාලට දෙන චිත්‍රපටියේ එනම්, Sanctum (2010) චිත්‍රපටියේ විධායක නිෂ්පාදකයා.

මේ දිනවල තිරගත වෙන අනෙකුත් සිනමා පටි වගේම මේ චිත්‍රපටිය සදහා ත්‍රී-ඩි (3D) තාක්ෂණය යොදාගෙන තිබෙනවා. "Sanctum" චිත්‍රපටිය රුපගත කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ කුවින්ස් ලැන්ඩ් ජනපදයේ ගොල්ඩ් නම් වෙරළ තිරයේයි. මෙහි දිය යට රුපරාමු කුවින්ස් ලැන්ඩ් හි පිහිටි විලේජ් රොඩ්ෂෝ නම් චිත්‍රාගාරයේ විශාල වතුර ටැංකියක් තුල රුපගත කර ඇත.මේ චිත්‍රපටිය බෙදා හරිනලද්දේ Universal Pictures සමාගමයි.

මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො. මිලියන 30 වියදම් වේලා තියනවා. නමුත් මේ චිත්‍රපටිය තිරගතවු පළමු සතිය තුල ඉපයිමට හැකිවුයේ ඇ.ඩො. මිලියන 9.2 පමණි. කෙසේ වෙතත් මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 63 ක ආදායමක් ලබාගෙන තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ පෙබරවාරි 4 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Drama යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  5.7/10 (4,590 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් නම් නැහැ. මේ ෆිල්ම් එක පුරාවටම කුතුහලය ගැබ්ව ඇති මැක්සා ෆිල්ම් එකක්. Adventure ෆිල්ම් බලන්න ආස අයටනම් කියාපු ෆිල්ම් එක. චිත්‍රපටියේ පිටපත ගැන, දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
පැපුවා නිව් ගිනියා (Papua New Guinea) රටේ ඇති දියයට වු ගුහාවක් ගවේෂණය කරන කණ්ඩායමක් මුහුණ දෙන බිහිසුනු අත්දැකිමක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරන්නේ. මේ ගවේෂණ කණ්ඩායම ගුහාව ඇතුලේ සිටින විට ගුහාව ආශ්‍රිතව අහසේ දැවැන්ත කුණාටුවක් ඇතිවෙනවා. මේ නිසා මේ ගුහාව තුලට වැසි ජලය ගලාගෙන එනවා. මේනිසා ගුහාව ඇතුලේ සිටි පිරිසට පිටතට එමට නොහැකිව ගුහාව තුල සිරවෙනවා. එත් මොවුන්ට පිටතට යාමට එක මාර්ගයක් තියනවා. එක තමයි, තවමත් ගවේෂණ නොකළ ගුහා පද්ධතියක් වන සාගරයට දිය යටින් විහිදෙන ගුහා පද්ධතිය. ඔවුන්ට තම ජවිතය රැකගැනිමට මේ මාර්ගය ඔස්සේ යැමට සිදුවෙනවා. මේ පිරිසට මෙම දුෂ්කර වු මාර්ගයෙන් එතෙර විමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
The 3-D action-thriller Sanctum follows a team of underwater cave divers on a treacherous expedition to the largest, most beautiful and least accessible cave system on Earth. When a tropical storm forces them deep into the caverns, they must fight raging water, deadly terrain and creeping panic as they search for an unknown escape route to the sea. Master diver Frank McGuire has explored the South Pacific's Esa-ala Caves for months. But when his exit is cut off in a flash flood, Frank's team-including 17-year-old son Josh and financier Carl Hurley are forced to radically alter plans. With dwindling supplies, the crew must navigate an underwater labyrinth to make it out. Soon, they are confronted with the unavoidable question: Can they survive, or will they be trapped forever?

OFFICIAL SITE:
http://www.sanctummovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0881320/

Directed by    
Alister Grierson

Starring    
* Richard Roxburgh
* Rhys Wakefield
* Alice Parkinson
* Dan Wyllie
* Ioan Gruffudd

Running time    
109 minutes

Country    
Australia

Budget     $30 million

Gross revenue     $63,458,000

93847648855147337802.png
62697622107114427462.png
20350254874689131013.png
78815327334506719533.png

83140561600504553721.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB R5
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 500MB R5
SUbs: {Eng}: Download Link (Click)

Download Links 450MB:
Sanctum (2011) R5 ( 720 X 384 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x384
[ASPECT RATIO]:……………..[ 1.875
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:44:00
[RELEASE RUNTIME]:…………..[ 01:41:00 ( ending credits removed )
[SOURCE]:…………………..[ TOXiC.iNK
[ENCODER]:………………….[ scOrp

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3


Download Links 374MB:
Sanctum (2011) R5 ( 720 X 384 )
Format………………….: Matroska
File size……………….: 374 MiB
Duration………………..: 1h 44mn
Overall bit rate…………: 501 Kbps
Resolution………………: 720 x 384 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Sanctum 2011 R5 LiNE AC3 XViD-T0XiC-iNK
Encoder…………………: ARNT

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3

0 comments:

Post a Comment

Free PageRank Checker