Saturday, March 5, 2011

The Green Hornet (2011)

ඔන්න අද ඔයාලට ගෙන්නේ, ටිකක් විතර වෙනස් කතා තේමාවක් ඇතුලත් වු චිත්‍රපටියක්. හාස්‍යජනක මෙන්ම ත්‍රාසය හා කුතුහලය ඇතිකරමින් ලොව පුරා සාර්ථක අන්දමින් තිරගතවු මෙම ක්‍රියාදාම චිත්‍රපටිය පසුගිය දිනවල ලංකාව තුලද තිරගතවුනා. එක නිසා මේ ෆිල්ම් එක බලන්න ඔයාලා හැමෝම ආසවෙන් තමයි ඉන්නේ. එහෙම නේද? :)

මයිකල් ගොන්ඩ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද ග්‍රීන් හෝනෙට් නම් වු මෙම චිත්‍රපටිය, සති කිහිපයක්ම බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහල ස්ථානයක රැදි සිටින්න හැකිවුනා. එයට හේතුව විධියට මම හිතන්නේ, මේ චිත්‍රපටියේ ඇති විචිත්‍රබව කියලා. කොහොමහරි මේ චිත්‍රපටියේ නිෂ්පාදන වියදම ඇ.ඩො. මිලියන 120 ක් වනවා. විනාඩි 119 පුරා දිවයන මෙම චිත්‍රපටිය තිරගතවු පලමු දිනයේදිම ඇ.ඩො. මිලියන 11 මුදලක් උපයාගැනිමට හැකිවුනා. එමෙන්ම එම සති අන්තය තුලදි එම ආදායම ඇ.ඩො. මිලියන 33 දක්වා ඉහල ගියා. මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 223 ක ආදායමක් ලබාගෙන තියනවා.

මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායක වි ඇත්තේ, හොලිවුඩයේ දක්ෂ කොමඩි නළුවෙක් වන සෙත් රෝගන් (Seth Rogen), ජේ චවු (Jay Chou), හොලිවුඩයේ සිටින රූමත් නිළියන් අතර තවත් සුරුපී නිළියක් වන කැමරන් ඩියැස් (Cameron Diaz),  ටොම් විල්කින්සන් (Tom Wilkinson), ඩේවිඩ් හාබර් (David Harbour), ක්‍රිස්ටෆර් වොල්ට්ස් (Christoph Waltz) යන නළුනිළි පිරිස විසිනි.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 14 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Crime යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.4/10 (17,907 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
මේ ෆිල්ම් එක පුරාවටම ක්‍රියාදාම හා කොමඩි කැලි තියන නිසා එල ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
බ්‍රීට් රීඩ් කියන්නේ, "ද ඩේලි සෙන්ටිනල්" නම් වු පුවත්පතේ කතුවරයාගේ එනම්, ජේම්ස් රීඩ්ගේ පුත්‍රයායි. බ්‍රීට් රීඩ් ගැන වෙන විධියකට කිව්වොත් මහ කම්මැලි කිසිම වගකිමක් නැති සෙල්ලක්කාර ජිවිතයක් ගතකරන තරුණයෙක්. නමුත් මේ සියළුම හති පැවැතුම් වෙනස් වන්නේ, තම පියාගේ අභිරහස් මරණයත් සමගයි. මේ සිදුවිමෙන් පස්සේ ඔහු තම පියාගේ සේවකයෙකු වන කැටෝ සමග එක්වි ලොස් ඇන්ජලිස් නුවර සිදුවන අපරාධ මර්ධනය කිරිමට උත්සහ කරයි. ඊට පස්සේ මොනවද වෙන්නේ?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
Playboy Britt Reid (Seth Rogen) becomes the new publisher of Los Angeles' "The Daily Sentinel" after the sudden death of his father. Britt's party life is about to change when he and his driver and kung fu expert, Kato (Jay Chou), stop a robbery. With the help of Kato, Britt starts a new career of fighting crime as the masked superhero "The Green Hornet".

OFFICIAL SITE:
http://www.greenhornetmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0990407/

Directed by    
Michel Gondry

Produced by    
Neal H. Moritz

Written by    
Seth Rogen
Evan Goldberg

Based on    
The Green Hornet by
George W. Trendle
Fran Striker

Starring    
Seth Rogen
Jay Chou
Christoph Waltz
Cameron Diaz

Distributed by    
Columbia Pictures

Running time     119 minutes

Budget     $120 million

Gross revenue     $223,058,202

97995400190589360604.png
63515801200236147355.png
43385351349193257835.png
25213568472892211774.png
96696308011779072070.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB R5
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 500MB R5 { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 374MB:
The Green Hornet (2011) R5 ( 720 X 304 )
Format………………….: Matroska
File size……………….: 374 MiB
Duration………………..: 1h 54mn
Overall bit rate…………: 458 Kbps
Resolution………………: 720 x 304 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: The Green Hornet 2011 R5 LiNE AC3 XViD-T0XiCiNK
Encoder…………………: ARNT


MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3


Download Links 450MB:
The Green Hornet (2011) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 450MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Not Available Yet !
[ORIGINAL RUNTIME]:………….[ 01:54:06
[RELEASE RUNTIME]:…………..[ 01:54:06
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Green Hornet 2011 R5 LiNE AC3 XViD-T0XiCiNK (1.8GB)

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3

1 comments:

Thusitha said...

Thsnks සහෝ.....

March 5, 2011 at 5:03 PM

Post a Comment

Free PageRank Checker