Sunday, May 29, 2011

Hall Pass (2011)

අද ඔන්න වෙනසකටත් එක්ක ඔයාලට ගෙනවා කොමඩි ෆිල්ම් එකක්. හැමදාම බය වෙන ෆිල්ම් බලලා වැඩක් නැහැ නේ. ඉදලා හිටලා ටිකක් හිනාවෙන්නත් ඔන නේ. :D මේ ෆිල්ම් එකත් ලඟකදි හොලිවුඩ් පුරයෙන් නිකුත් වු කොමඩි ෆිල්ම් එකක්. එහෙනම් කට්ටිය ටිකක් හිනාවෙන්න.

පලමු සති කිහිපය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා අතර පළමු තැනට පැමිණිමට හැකිවු මෙම චිත්‍රපටිය මුල් සතිය තුලදි ඇ.ඩො. මිලියන 13.5 මුදලක් උපයා ගැනිමට හැකිවුනා. එමෙන්ම මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 83 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා. තවද මේ චිත්‍රපටිය නිපදවිම සදහා වියදම් වි ඇත්තේ, ඇ.ඩො. මිලියන 36 කි.

විකිපීඩියා අනුව නම්, මෙම චිත්‍රපටියේ තිර රචනය කළ බොබී සහ පීටර් ෆැරලි විසින්ම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියනවා. හැබැයි ඒ විතරක් නේවි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමටත් දායක වෙලා තියනවා. පැය 1 විනාඩි 51 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය නිව් ලයින් සිනමා යන ආයතනයෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

මේ කොමඩි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකෙන් එක චරිතයක් වන "රික්"ගේ චරිතයට පණපොවන්නේ, හොලිවුඩයේ ඉන්න තවත් දක්ෂ නළුවෙකු වන ඕවන් විල්සන් (Owen Wilson) ය. මෙහි අනෙක් චරිතය වන "ෆ්‍රේඩ්" ගේ චරිතය නිරුපණය කරන්නේ, ජේසන් සුඩේයි කිසී (Jason Sudeikis) විසිනි. සෙසු චරිත සදහා රංගනයෙන් දායක වෙන්නේ, ජිනා ෆීෂර්, ක්‍රිස්ටිනා ඇපල්ගේට්, ඇලියා මිලානෝ.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ පෙබරවාරි 25 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.0/10 (6,789 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
පොඩි පොඩි සින් ටිකක් නම් තියනවා. එක නිසා පොඩි ළමයි එක්ක නම් බලන්න අපහසු ෆිල්ම් එකක්. සිම්පල් කොමඩි චිත්‍රපටි බලන්න ආස අයටත් හොද ෆිල්ම් එකක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
රික් සහ ෆ්‍රේඩ් කියන්නේ හොද යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්න කාසාද බැදලා (විවාහ වෙලා) ගොඩක් කාලයක් වෙනවා. නමුත් මේ දෙන්නට තදින්ම විවාහ දිවිය නිරස වෙලා ඉන්නේ. එක නිසා මේ දෙන්නගේ බිරින්දැ වරුන්ගෙන් නොයෙක් ඇනුම් පද ඇහිමටත් සිදුවෙනවා. කොල්ලෝ කාලේ ගතකරපු ඒ නිදහස් ජිවිතය ගත කිරිමට තමයි මේ දෙන්නා කැමති. මේ නිසාම මේ බිරියන් දෙදෙනා මෙයට කදිම විසදුමක් දෙනවා. ඒ මොකක්ද දන්නවද? ඒ තමයි සතියක කාලයක් සියළුම විවාහ බැදිම් වලින් මිදි තමන්ට රිසි සේ කාලය ගත කිරිමට බිරිදගෙන් සම්පුර්ණ නිදහස හිමිවිම. කොහොමද වැඩේ. :D දැන් මේ දෙන්නට පුදුම සන්තෝෂයක් තමයි. මේ ෆිල්ම් එකේ තියෙන්නේ, මේ දෙන්නා කොහොමද තමන්ට ලැබුණු අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නා හැටි. ඒ කියන්නේ මේ දෙන්නා මේ සතිය ගත කරන්නේ කොහොමද කියලා.

සැ.යු: ෆිල්ම් එක අවසානය තෙක් නරඹන්න. මොකද ෆිල්ම් එකේ නම් යනවිටත් පොඩි පොඩි ෆිල්ම් කැලි ටිකක් යනවා. 

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
A couple of married guys are always looking at other women, treating their own wives like trash. Their wives are fed up with their behavior, and grant them a 'hall pass': a week off their marriage allowing them to do anything. But the guys take their time and their week is almost up. What they don't realize is that at the same time their wives make connections of their own.

OFFICIAL SITE:
http://www.hall-pass-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0480687/

Directed by    
Bobby & Peter Farrelly

Produced by    
Charles B Wessler
Bradley Thomas
Benjamin Waisbren
Bobby & Peter Farrelly
J.B. Rogers
Mark Charpentier

Screenplay by    
Bobby & Peter Farrelly
Pete Jones
Kevin Barnett

Story by    
Pete Jones

Starring    
Owen Wilson
Jason Sudeikis
Stephen Merchant
Jenna Fischer
Christina Applegate

Distributed by    
New Line Cinema

Release date(s)    
February 25, 2011

Country: United States

Language: English

Budget: $36 million

Gross revenue: $83,160,734

http://leetleech.org/images/46712708171335223744.png
http://leetleech.org/images/19924788245825833186.jpg
http://leetleech.org/images/12930222897513595529.jpg
http://leetleech.org/images/33594140475482331403.png
http://leetleech.org/images/18400517436922608462.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 2.63GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
SUbs: {Eng}: Download Link (Click)

Download Links 450MB:
Hall Pass (2011) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 435MB
[RESOLUTION]:……………….[ 720x304 (RE-SIZED)
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English {Softcoded] muxed – Only 50%
[ORIGINAL RUNTIME]:………….[ 01:50:06
[RELEASE RUNTIME]:…………..[ 01:50:06
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ Hall Pass DVDRip XviD-DEFACED


Single Links:
http://www.fileserve.com/file/Ny2ztX4
OR
http://www.megaupload.com/?d=2VYVPGOE

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3

ifile.it Links:
Part1
Part2
Part3


Download Links 650MB:
Hall Pass (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 109 min
[SOURCE]:…………………..[ Hall Pass 2011 720p BluRay x264-Felony
[Encoder]:………………[ nItRo

SUbs: {Eng}: Download Link (Click)

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5

wupload Links:
Part1
Part2
Part3
Part4
Part5


Download Links 650MB:
Hall Pass (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 109 min
[SOURCE]:…………………..[ Hall Pass 2011 720p BluRay x264-Felony

MediaFire Links:
PART 1
PART 2
PART 3
PART 4
PART 5
Mediafire Password
urgrove.com

0 comments:

Post a Comment

Free PageRank Checker