Thursday, May 19, 2011

The Rite (2011)

අද ඔයාලට දෙන්න හිතුනේ හොදට බය වෙන්න පුළුවන් චිත්‍රපටියක්. හොලිවුඩයේ නිර්මාණය වුනු තවත් අද්භුත හා ත්‍රාසය ජනක සිදුවිම් ඇතුලත් බොක්ස් ඔෆිස් වාර්තා වල ඉහළ ස්ථානයක රැදිසිටිමට හැකිවුනු චිත්‍රපටියක්. ෆිල්ම් එකේ නියම රාසාස්වාදය ගන්නනම් රෑට තනියම බලන්න ඕන. එත් "හොරර්" ගණයට අයත්වුන ෆිල්ම් එකක් වුනත් බලන්න අපහසු දර්ශණ නම් නැහැ.

මැට් බැග්ලියෝ විසින් ලියු පළමු නවකතාව වන "The Rite: The Making of a Modern Exorcist" ඇසුරෙන් නිපදවා තිබෙනවා. නමුත් චිත්‍රපටිය සදහා මැට් බැග්ලියෝ සහ තිරකතා රචක මයිකල් පැට්රෝනි යන දෙදෙනා එකතුවී මෙහි කතාව ගොඩනගා තිබෙනවා. ඇ.ඩො. මිලියන 37 ක් වියදම් කර නිපදවු මෙම හොරර් (Horror) චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ, මිහායල් හෆ්ස්ටෝම් විසිනි. මේ චිත්‍රපටිය වෝනර් බ්‍රදර්ස් සහ නිව් ලයින් සිනමා යන ආයතනවලින් බෙදාහැරිම සිදුකර තිබෙනවා. මේ චිත්‍රපටිය තිරගත වුනු මුල් සතියේදි ඇ.ඩො. මිලියන 14ක ආදායමක් උපයාගැනිමට හැකිවුනා. මේ වනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 94 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතයක් වන ලුකස් පියතුමාගේ චරිතය නිරුපණය කරන්නේ, අතිදක්ෂ නළුවෙක් වන ඇන්ටනි හොප්කින්ස් (Anthony Hopkins) විසිනි. එමෙන්ම ශිෂ්‍ය පියතුමෙක්ගේ වන මයිකල් කොවැක් ගේ චරිතය නිරුපණය කරමින් කොලින් ඔඩනාහිව් (Colin O'Donoghue) විසින් සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනවා. තවද එලිස් බ්‍රාගා (Alice Braga) ද ඔහුට හොද සහායක් ලබාදෙනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 28 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Horror | Thriller  යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.0/10 (12,880 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් නම් නැහැ. මේ ෆිල්ම් එක පුරාවටම ත්‍රාසජනක දර්ශන ඇතුලත්ව තිබෙනවා. යක්ෂයන් ගැන කියවෙන චිත්‍රපටි බලන්න ආස අයටත් හොද ෆිල්ම් එකක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
අවමංගල්‍යය කටයුතු සම්බන්ධ ආයතනයක් පවත්වාගෙන යන තම පියා සමග එහි වැඩකරන මයිකල් හට එම එකකාරී ජිවිතය එපා වි පූජක විද්‍යාලයකට ඇතුල් වෙනවා. ඒ උසස් අධ්‍යාපනය සදහා ශිෂත්වයක් ලබා ගැනිමේ අදහසකින්ය. මේ අතර මොහුට භුතාත්මයන් පලවා හැරිම ඉගෙන ගැනිමට අවස්ථාවක් ලැබේ. එහිදි හමුවන පුවත්පත් කලාවේදිනියක් හමුවේ. භුතාත්මයන් පලවා හැරිම ගැන ප්‍රකට ලුකස් පියතුමාගෙන් ඒ ගැන ඉගෙනිමට මයිකල්ට සිදුවේ. මේ ඉගෙනිම් හා එහිදි ලබන අත්දැකිම් පිලිබදව ඇන්ජලිනාට (පුවත්පත් කලාවේදිනිය) තොරතුරු අවශ්‍ය බව පවසයි. මේ අතර ලුකස් පියතුමාගේ රෝගියෙක් මරණයට පත්වේ. එම රෝගියාට ආරුඬ වි සිටි භුතාත්මය පියතුමාට ආරුඬවේ. යක්ෂයාට ගොදුරු වී සිටින මේ පියතුමා බේරාගැනිමට මයිකල්ට හැකිවේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
Michael Kovak (Colin O’Donoghue) attends the exorcism school at the Vatican where he meets an unorthodox priest, Father Lucas (Anthony Hopkins). Encountering demons during a number of exorcisms, Michael learns about the darker side of his faith and that the phenomenon of possession, of course, is not just a residue of the archaic ages but very contemporary and ubiquitous, even at the Vatican.

OFFICIAL SITE:
http://whatdoyoubelieve.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1161864/

Directed by    
Mikael Håfström

Produced by    
Beau Flynn
Tripp Vinson

Starring    
Anthony Hopkins
Colin O'Donoghue
Alice Braga

Music by    
Alex Heffes

Cinematography    
Ben Davis

Editing by    
Peter Boyle

Studio    
TriBeCa Productions

Distributed by    
Warner Bros.
New Line Cinema

Release date(s)    
January 28, 2011

Running time    
113 minutes

Country    
United States

Language
English
Italian

Budget     $37,000,000

Gross revenue     $94,247,633






Torrent Link
Torrent Link : Download Link (Click) 1.99GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 375MB BRRip
SUbs: {Eng}: Download Link (Click)

Download Links 574MB:
The Rite (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 574 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed : english
[ORIGINAL RUNTIME]:………….[ 01:53:00
[RELEASE RUNTIME]:…………..[ 01:53:00
[SOURCE]:…………………..[ amiable.BR
[ENCODER]:………………….[ scOrp

Single Links:
http://www.fileserve.com/file/SDHQTvj

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3

ifile.it Links:
Part1
Part2
Part3

Download Links 675MB:
The Rite (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 675 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 54mn
[SOURCE]:…………………..[ The Rite 2011 720p BluRay X264-AMIABLE
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5

0 comments:

Post a Comment

Free PageRank Checker