Friday, April 16, 2010

Dear John (2010)


අද ඔයාලට දෙන්න යන්නේ අලුත්ම Romance ෆිල්ම් එකක්. garupale ගොඩක් ලස්සන ආදර කතාවකින් සැදුනු මෙම සිනමා කෘතිය ඔයාලා අනිවාර්යෙන් බැලිය යුතුයි. මේ ෆිල්ම් එක ගැන කොලු භාෂව අනුව නම් "පැණි බේරෙන ෆිල්ම් එකක්" love අවුරුද්ද දවසේ තමයි ෆිල්ම් එකේ හොද කොපියක් නිකුත් වුනේ එත් මම ෆිල්ම් එක බලනවද නැද්ද කියලා හිත හිත හිටියේ. මොකද මේ ෆිල්ම් එකේ IMDb Rate එක අඩු නිසා. සාමන්‍යයෙන් මමත් ෆිල්ම් එකක් බලන්න කලින් IMDb Rate ගැන හොයලා බලනවා. එත් රෙට් එක අඩු වුනත් බාගත්ත ෆිල්ම් එක නිසා බැලුවා. ෆිල්ම් එක මල් 7යි. celebrate දැන් අපි ෆිල්ම් එක ගැන විස්තර ටිකක් හොයලා බලමු.
මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2010 පෙබරවාරි 5 වැනිදා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.5/10 3,589 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ආරම්භක සතිය ඇතුලත $30,468,614 ආදයමක් උපයා තිබෙනවා. තවද, මේ ෆිල්ම් එක Drama | Romance | War කියන වර්ගවලට අයත් වෙනවා. දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, John Tyree (Channing Tatum) කියන්නේ විශේෂ හමුදා එකකයක් වැඩකරන සොල්දාදුවෙක්. ඔහුට අහම්බෙන් හම්බවෙනවා Savannah Lynn Curtis (Amanda Seyfried) කියන තරුණිය. ඇය පාසල් ඉගෙනුම ලබන ගැහැණු ළමයෙක්. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්දයක් ඇතිවෙනවා. එත් මේ ආදර සම්බන්දයට නොයෙකුත් බාධක ඇතිවෙනවා. එම බාධක හමුවේ මේ දෙදෙනාගේ ආදර ගලාගෙන යන්නේ කොහොමද කියලා තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. හැබැයි කුතුහලය ඇතිවෙන අවස්ථා ඇතුලත් කරමින් ෆිල්ම් එකේ තියන කම්මැලි ගතිය නැතිකරලා තියනවා.
සැ.යු: Romance ෆිල්ම් බලන්න කැමැති අයට ගොඩක් අල්ලලා යාවි.

ඉන්ගිලිශ් වලින් කතාව :
While John is on leave in his hometown, he finds Savannah, a college student visiting the town. Although love was unexpected, it doesn't mean they didn't find it. With the knowledge of John having to leave for the army, their love still lives, until his re-signs on due to the 9/11 attack. Troubles invade and their love put on hold. One cannot bear it anymore; can the other?

OFFICIAL SITE:
http://www.dearjohn-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0989757/

Format AVI
Language English
Size 701 MB
Genre Drama
Runtime 01:47:15
Subs None
Source DVD NTSC
FourCC: xvid/XVID
Resolution: 672x288
Aspect Ratio: ~2.35
Framerate: 23.976 fps
Bitrate: 789 kbps
Qf: 0.169973
Audio tag: MP3
Bitrate: 113 VBR
Channels: 2
Sample Rate: 44100






Sample :
http://rapidshare.com/files/375565325/DJ-DVDRIP-ARROW_SAMPLE_-_Jcberry526_-CW-.rar

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://hotfile.com/dl/37949880/2a9191d/dj-nr.part1.rar.html
http://hotfile.com/dl/37950403/a1dbb26/dj-nr.part2.rar.html
http://hotfile.com/dl/37950650/7ebf35b/dj-nr.part3.rar.html
http://hotfile.com/dl/37950787/d652902/dj-nr.part4.rar.html
OR
http://rapidshare.com/files/375794845/DJ.Noir_antonio-kt.part1.rar
http://rapidshare.com/files/375794929/DJ.Noir_antonio-kt.part2.rar
http://rapidshare.com/files/375795095/DJ.Noir_antonio-kt.part3.rar
http://rapidshare.com/files/375794600/DJ.Noir_antonio-kt.part4.rar
OR
http://hotfile.com/dl/37910096/6bc9eae/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar.html
http://hotfile.com/dl/37910721/c6e847a/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar.html
http://hotfile.com/dl/37911530/c51ed5d/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar.html
http://hotfile.com/dl/37911770/c56f4dd/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar.html
OR
http://rapidshare.com/files/375748503/Dear_John.2010.DvdRip.Xvid-Noir.part1.rar
http://rapidshare.com/files/375748029/Dear_John.2010.DvdRip.Xvid-Noir.part2.rar
http://rapidshare.com/files/375746286/Dear_John.2010.DvdRip.Xvid-Noir.part3.rar
http://rapidshare.com/files/375747244/Dear_John.2010.DvdRip.Xvid-Noir.part4.rar
http://rapidshare.com/files/375748428/Dear_John.2010.DvdRip.Xvid-Noir.part5.rar
http://rapidshare.com/files/375746320/Dear_John.2010.DvdRip.Xvid-Noir.part6.rar
http://rapidshare.com/files/375746306/Dear_John.2010.DvdRip.Xvid-Noir.part7.rar
OR
http://rapidshare.com/files/375821467/DJ_backup.part1.rar.html
http://rapidshare.com/files/375821483/DJ_backup.part2.rar.html
http://rapidshare.com/files/375821491/DJ_backup.part3.rar.html
http://rapidshare.com/files/375821413/DJ_backup.part4.rar.html
http://rapidshare.com/files/375822034/DJ_backup.part5.rar.html
http://rapidshare.com/files/375821832/DJ_backup.part6.rar.html
http://rapidshare.com/files/375821873/DJ_backup.part7.rar.html

Another Links 700mb:
Hotfile.com
http://hotfile.com/dl/37902845/c595121/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar.html
http://hotfile.com/dl/37902909/a864e71/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar.html
http://hotfile.com/dl/37902969/48d586a/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar.html
http://hotfile.com/dl/37903004/8f74bcb/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar.html

Rapidshare.com
http://rapidshare.com/files/375822154/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar
http://rapidshare.com/files/375822063/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar
http://rapidshare.com/files/375822085/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar
http://rapidshare.com/files/375821915/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar

Uploaded.to
http://ul.to/5j3mbi/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar
http://ul.to/bczmbr/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar
http://ul.to/8f8kr2/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar
http://ul.to/ncbuon/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar

Netload.in
http://netload.in/dateio4Hjac2iTu/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar.htm
http://netload.in/dateizG0P8FEjpb/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar.htm
http://netload.in/dateiMBF7j1NnQs/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar.htm
http://netload.in/dateityQJg6G9a7/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar.htm

Download Links 350MB:
Dear John (2010) DVDRIP DMZ
DVD Rip
English
MKV | x264
640 x 272
AAC @ 48.0KHz
01:48:00
350 Mb
Subtitles: English

http://hotfile.com/dl/38008424/34b990e/D_J_2009_DVDRip_Sub_ENG_x264_DMZ.part1.rar.html
http://hotfile.com/dl/38008501/2c83167/D_J_2009_DVDRip_Sub_ENG_x264_DMZ.part2.rar.html
http://hotfile.com/dl/38008506/871b85d/D_J_2009_DVDRip_Sub_ENG_x264_DMZ.part3.rar.html
http://hotfile.com/dl/38008508/72ab0cf/D_J_2009_DVDRip_Sub_ENG_x264_DMZ.part4.rar.html
Password (If need ): www.esoft.in

Read More

Wednesday, April 14, 2010

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!



~*~ ලෝක වාසි සියලුම දෙනාට ලබන්නා වූ සිංහල හා හින්ඳු අලුත් අවුරුද්ද, සාමය සතුට සපිරි සෞභාග්යමත් අලුත් අවුරුද්දක් වේවා……!!! ~*~ එවගෙම අලුත් චිත්‍රපටි ගොඩක් නිපදවෙන චිත්‍රපටි වලින් පිරුණු අලුත් අවුරුද්දක් වේවා !!! Warm wishes for a PROSPEROUS NEW YEAR !!! තවද, අවුරුදු 2කට වඩා අපි සමග රැදි සිටි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.

මිට,

Latest News & Movies බ්ලොග් අඩවියේ ඇඩ්මින්

Read More

Tuesday, April 13, 2010

Cop Out (2010)


ඔන්න මම අද ලිපියෙන් දෙන්න හදන්නේ පට්ට ඇක්ශන් කොමඩියක්. ඇක්ශන් කිව්වත් එකත් කොමඩියක්. මේ ෆිල්ම් එකනම් ඔයාලා බය නැතුව බාගන්න. මොකද හිනාවේවි බලන්න පුළුවන් රියල් කොමඩියක්. මේ ෆිල්ම් එක නිකුත් වුන මුල් සතියේ ඉදන්ම හොද ප්‍රේක්ෂක ප්‍රාතිචාර ලැබි තියනවා. බෝක්ස් ඔෆිස් වාර්තා වලට අනුව ආරම්භක සති දෙකේදි 2 වන ස්ථනයේ රැදි ඉන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මේ ෆිල්ම් එකේ රගපාන නළුවෝ 3න් දෙනා කව්ද කියලා දැනගත්තොත් ඔයාලා අනිවා ෆිල්ම් එක බලාවි. Bruce Willis, Tracy Morgan, Seann William Scott. මේ ෆිල්ම් එකේ මදි නොකියන්න කුණුසරුප නම් කියනවා. (bad language) සාමාන්‍යයෙන් හොලිවුඩි ෆිල්ම් වල මේක එතරම් ගනන් ගතයුතු දෙයක් නෙවෙයි. කොහොම උනත් ෆිල්ම් එකනම් මැක්සා.
මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2010 පෙබරවාරි 26 වැනිදා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.1/10 4,289 votes යන අගයක් අරගෙන තියනවා. එවගෙම මේ ෆිල්ම් එක ක්‍රියාදාම, හාස්‍යජනක සහ අපරාධ යන වර්ග වලට වෙන්කරන්න පුළුවන්.
දැන් ෆිල්ම් එකේ වෙන්නේ මොනවද කියලා ටිකක් ඔයාලට කියන්නම්, Jimmy and Paul (Willis and Morgan) කියන්නේ නිව්යොක් පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනෙක්. මේ දෙන්නට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙක් ගැන ඔත්තුවක් හම්බවෙනවා. එ අපරාධකරු අල්ලන්න ගිහින් දෙන්නා වැඩේ අනා ගන්නවා. ඒ නිසා මාසකයට ඔවුන්ට පඩි නැතුව නිවාඩු හම්බවෙනවා.:D මේ කරදර මැද්දේ Jimmy ගේ දුවගේ විවාහ උත්සවය සදහා විශාල මුදලක් අවශ්‍යවනවා. මේ සදහා Jimmy ලග තිබු දුර්ලභ baseball card එකක් විකිණිම සදහා කඩයක් තුලට ඇතුලු වෙනවා. මේ දෙන්නගේ වේලාව කියන්නේ, ඒ වේලාවෙදි කඩය මංකොල්ල කන්න ආව සොරු දෙන්නෙක් මේ දුර්ලභ baseball card එකත් අරන් පැන යනවා. :D එතන ඉදන් තියෙන්නේ, මේ දෙන්නා මේ Card එක හොයන්න ගිහින් කරගන්න පිස්සු වැඩ ටික තමයි.

ඉන්ගිලිශ් වලින් කතාව :
A comedy about a veteran NYPD cop whose rare baseball card is stolen. Since it's his only hope to pay for his daughter's upcoming wedding, he recruits his partner to track down the thief, a memorabilia-obsessed gangster.

OFFICIAL SITE:
http://copoutmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1385867/

Cop.Out.R6.LINE.XVID-PrisM
Genre::::::::::::::::::::Action Comedy Crime
Video Specifications:::
Format:::::::::::::::::::MPEG-4 Visual
Codec::::::::::::::::::::XVID
Duration:::::::::::::::::1Hour 47Minutes
Overall Bitrate::::::::::908 Kbps
Width::::::::::::::::::::640
Height:::::::::::::::::::272
Frame Rate:::::::::::::::23,976fps
Size:::::::::::::::::::::695MB
Video Source:::::::::::::Cop.Out.2010.CN.DVDRip.Xvid-XTM
Subtitles::::::::::::::::Hardcoded Mandarin
Language::::::::::::::English

Audio Specifications:::
Format:::::::::::::::::::Mpeg Audio
Codec::::::::::::::::::::MP3
Bitrate::::::::::::::::::128KBs
Frequency::::::::::::::::48.000Khz
Audio Source:::::::::::::IMAGINE Line Thnx





සැ.යු:
දැනට නිකුත් වෙලා තියන පිටපතේ පොඩි අවුලක් තියනවා. ඒක මේ screenshots ටික බැලුවම ඔයාලට තේරෙනවා ඇතිනේ. අවුල තමයි screen එක යටින් චින උපසිරැසි වැටෙන එක. එක ගණන් ගන්නේ නැතුව ෆිල්ම් එක රසවිදින්න.

Notes:
Took the chinese dvdrip and added imagines line to it....hardcoded .cn subs
could of blurred the .cn subtitles but then that would mean losing the eng subs for foreign parts
but on the foreign parts their is hardcoded english subtitles..anyway movie looks great

Sample :
http://rapidshare.com/files/374160605/Sample.avi

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link :
http://letitbit.net/download/6906.60626cd5f7556fb875e1e075a0b079a4/Co.R6_PrisM.avi.html
OR
http://d01.megashares.com/index.php?d01=TejjOz4

Download Links 700MB:
Coming Soon....

Download Links 400MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x272
[ASPECT RATIO]:……………..[ 2.35
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Hard coded Chinese subs ( in the source )
[ORIGINAL RUNTIME]:………….[ 01:47:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ R6-PRiSM

http://mediafiremoviez.com/cpotr6mf1
http://mediafiremoviez.com/cpotr6mf2
http://mediafiremoviez.com/cpotr6mf3
http://mediafiremoviez.com/cpotr6mf4
OR
http://mediafiremoviez.com/cpotr6if1
http://mediafiremoviez.com/cpotr6if2
http://mediafiremoviez.com/cpotr6if3
http://mediafiremoviez.com/cpotr6if4

Mediafire Password:
mediafiremoviez.com

Read More

Sunday, April 11, 2010

The Bounty Hunter (2010)


අද ඔයාලට දෙන ෆිල්ම් එක පසුගිය සති දෙක, තුන ඇතුලත Box Office වර්ගකිරිම් වල ඉහල ස්ථන වල රැදිතිබුනා. එනිසාම මමත් ෆිල්ම් එකේ හොද කොපියක් එනකම් බලන් හිටියා. මෙන්න හිතුවටත් වඩා ඉක්මනින් හොද කොපියක් නිකුත් වෙලා. peace (R5) ෆිල්ම් එක බාගත්ත ගමන්ම බැලුවා. ෆිල්ම් එක නරකම නැහැ මොකද අතිදක්ශ නළු නිළි දෙපලක් තමයි මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. එත් ඇත්තම කියන්න ඕනනේ, මට නම් ෆිල්ම් එච්චර එක අල්ලලා ගියේ නැ.merajuk කොහොම උනත් දැන් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැනගම්මු.
මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2010 මාර්තු 19 වැනිදා. එවගෙම මේ ෆිල්ම් එක Action | Comedy | Crime | Romance කියන වර්ගවලට අයත් ෆිල්ම් එකක්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.0/10 3,800 votes අරන් තියනවා.
ෆිල්ම් එකේ වෙන්නේ, Milo Boyd (Gerard Butler) ගේ Ex-wife වන Nicole Hurley (Jennifer Aniston) ගෙන් මුදලක් ලැබෙන්න තියනවා. ඒ මුදල ගන්න Nicole සමග ගිවිසුමක් අතිකරගෙන මේ දෙන්නා මුදල් ගැනිමට යාමෙදි තවත් කරදර ගොඩකට මැදිවෙනවා. ඒ කරදර මොනවද? මේ දෙන්නට මොනවා වේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
The film stars Gerard Butler as struggling bounty hunter Milo and Jennifer Aniston as his bail-jumping reporter ex-wife Nicole. Much to his glee, Milo learns that Nicole is his next target and begins his assignment with enthusiasm. However, Nicole is determined to escape from Milo's custody once he has found her. He is determined to find and put her back into jail and take the credit - which is not as easy as it may seem. The exes continually one-up each other - until they find themselves on the run for their lives. They thought their promise to love, honor and obey was tough - staying alive is going to be a whole lot tougher.

OFFICIAL SITE:

IMDb Info:

Video
Codec: XviD
Bitrate: 810kbps
Resolution: 672x288
Framerate: 25
Languaje: English

Audio
Codec: MP3
Bitrate: 112kbps VBR
Sample Rate: 44100
Channels: 2

DIRECTED BY
Andy Tennant




Sample :

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link :

Download Links 700MB:
OR

Another Links 700mb:
OR

Download Links 350MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x272
[ASPECT RATIO]:……………..[ 2.35
[FRAME RATE]:……………….[ 29.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ No
[ORIGINAL RUNTIME]:………….[ 01:45:45
[RELEASE RUNTIME]:…………..[ 01:42:00 (Ending Credits Removed)
[SOURCE]:…………………..[ R5-MENTiON


Read More

Friday, April 9, 2010

The Lovely Bones (2009)


අද කියන්න යන චිත්‍රපටියේ දුක හිතෙන කතාවක් තමයි තියෙන්නේ. bising එත් ඔයාලා මේ චිත්‍රපටිය නම් අනිවාර්යෙන්ම බලන්න ඕන මොකද මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන උළෙල තුල නිර්දේශ වෙලා තිබුන චිත්‍රපටියක්. දැනට මේ චිත්‍රපටිය වෙනත් සම්මාන උළෙල තුලින් සම්මාන 6ක් මෙන්ම සම්මාන 21 ට නිර්දේශ වෙලා තියනවා. "ඇත්ත වශයෙන්ම ළමා මනස ගැන ගැඹුරින් කතාකරන ළමයින් සහ දෙමාපියන් අතර පවත්නා නොකැඩෙන සම්බන්ධය පිලිබද කතා කරන සම්මානනිය චිත්‍රපටියක්" කියලා මේ චිත්‍රපටිය ගැන කෙටියෙන් හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ලස්සන කතාවක් ඇතුලත් ත්‍රාසය හා ෆැන්ටසි බවකින් යුත්ත සිනමා නිර්මාණයක්.
මෙම චිත්‍රපටිය ගැන තවත් කරුණු ටිකක් කිව්වොත්, මේ සිනමා කෘතිය Drama | Fantasy | Thriller කියන වර්ගවලට අයත් වන සිනමාවක්. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2010 ජනවාරි 15 වැනිදා. මේ වගේ ලස්සන රුප රාමු ඇතුලත් ෆිල්ම් එකක් බලන්න ඕන ඩිවිඩි පිටපතකින්ම තමයි. එක නිසා හොද පිටපතක් නිකුත් වෙනකම් හිටියා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 20,748 votes අරන් තියනවා.
මේ චිත්‍රපටියේ කතාව ටිකක් කියනවනම්, Susie Salmon යනු 14 වියැති ගැහැණු ළමයකි. ඇයගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ජනප්‍රිය ජායාරූප ශිල්පිනියක් විමටයි. ඇය තම පවුල සමග සතුටින් කාලය ගත කරනවා. මේ අතර ඇයගේ නිවස අසල තනිකඩ මැදිවයස පුද්ගලයෙක් වාසය කරනවා ඔහු නමින් George Harvey. ඔහු මේ පවුල පිලිබද තොරතුරු රැස්කරමින් සිටිනවා. එම පවුලේ එක් එක් අය වැඩියෙන්ම ආස කරන්නේ මොනවටද, ඔවුන් මේ දවස් වල කරන්නේ මොනවද, ඔවුන්ගේ ගෙවල් අතර දුර වැනි දැ පවා මොහු සොයනවා. ටික දවසකින් පසුව මේ පුද්ගලය පොලොව ඇතුලත කුඩා කාමරයක් සාදනවා. එය අලංකාර අන්දමින් සරසනවා. එක් දිනක් මේ දැරිය පාසල් ගොස් ගෙදර එන අවස්ථවක් මොහු එම දැරියට මේ කාමරය ගැන පවසනවා. ඇය මේ කාමරය ඇතුලට ගිය පසු මේ පුද්ගලය දැරිය කාමරය ඇතුලේ සිරකරගන්නවා. මේ දැරිය එම පුද්ගලයාට පහරදි පැන යාමට උත්සහ කරනවා. මින්පසු වෙන්නේ මොනවද? ඇයට මේ උගුලෙන් බේරිමට හැකිවේද? දැරියගේ දෙමාපියන් දැරියව සොයා ගැනිමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
"The Lovely Bones" centers on a young girl who has been murdered and watches over her family - and her killer - from heaven. She must weigh her desire for vengeance against her desire for her family to heal.

OFFICIAL SITE:
http://www.lovelybones.com

IMDb Info:

Director: Peter Jackson
Writers (WGA): Fran Walsh (screenplay) & Philippa Boyens (screenplay)
Release Date: 15 January 2010 (USA)
Genre: Crime | Drama | Fantasy | Horror | Thriller
Tagline: The story of a life and everything that came after...
Awards:
Nominated for Golden Globe. Another 10 nominations
Distributors: Paramount Pictures
Video: XVID, 704?304, 1535kbps
Audio: AC3, 448kbps
Runtime: 121 minutes
U.S. Box Office: $38,014,000
Rachel Weisz "Abigail Salmon"
Mark Wahlberg "Jack Salmon"
Saoirse Ronan "Susie Salmon"
Susan Sarandon "Grandma Lynn"
Stanley Tucci "George Harvey"
Michael Imperioli "Detective Len Fenerman"
Rose McIver "Lindsey Salmon"



31403833859709754822.png
07576618782878730067.png

Sample :
http://d01.megashares.com/index.php?d01=Yk9Grwt

Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 550MB:
[RESOLUTION]:……………….[ 1280x544
[ASPECT RATIO]:……………..[ 2.35
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ yes : muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:15:00

http://mediafiremoviez.com/tlbbrmf1
http://mediafiremoviez.com/tlbbrmf2
http://mediafiremoviez.com/tlbbrmf3
http://mediafiremoviez.com/tlbbrmf4
OR
http://mediafiremoviez.com/tlbbrif1
http://mediafiremoviez.com/tlbbrif2
http://mediafiremoviez.com/tlbbrif3
http://mediafiremoviez.com/tlbbrif4

Password :
mediafiremoviez.com

Another Links 550mb:
http://www.mediafire.com/?ll4xzit0usi
http://www.mediafire.com/?zfw1gmxnuun
http://www.mediafire.com/?y2ddndzwwry
http://www.mediafire.com/?dggmbcbzhmb

Password:
urgrove.com

Read More

Thursday, April 1, 2010

The Slammin' Salmon (2009)


අ‍ද‍ ඔ‍යා‍ල‍ට‍ දෙ‍න්‍න‍ හ‍ද‍න්නේ‍ අ‍ලු‍ත්‍ කො‍ම‍ඩි‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ක්‍. soal දැන් අපේ යාළුවෝ හිතාගෙන ඉන්නේ ඉලඇදෙනකම් හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා. garupale ඇත්තම කියනව නම් මේ ෆිල්ම් එක බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් නම් නේවි. නමුත් හිනා යන සින් ටිකක් තියන එල ෆිල්ම් එකක්. කොටින්ම මම මේ ෆිල්ම් එක 2 පාරක් විතර බැලුවා. එකට පොඩි හේතුවක් තියනවා. එකක් තමයි මේ ෆිල්ම් එකේ අමුතු ගතිය. ම්ම්ම්ම්ම්....garupale තව එකක් තමයි මේ ෆිල්ම් එකේ රගපාන එක සුරුපි නිළියක් නිසා. ඒ නිළිය තමයි April Bowlby. කොහොමද එයාගේ රගපැම කියලා දැනගන්න ඔනේ නම් ඔයාලත් ෆිල්ම් එක බලන්න.
මේ ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරන්න කලින් සිනමා රසිකයින් කොපමණ මේ චිත්‍රපටියට ඇලුම් කරනවද කියලා දැන ගන්න ඔනේද? එහෙනම් මෙන්න අන්තර්ජලයේ තියන විශාලතම චිත්‍රපටි වල දත්ත ඇතුලත් වෙබ් පිටුවේ දත්ත අනුව මෙම චිත්‍රපටිය ලබාගෙන ඇති ශ්‍රේණිය වනුයේ IMDb Rating 7.0/10 1,062 votes යන අගයයි.
දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, හිටපු Heavyweight boxing champion කෙනෙක් වන "Cleon Salmon" (Michael Clarke Duncan) හට "Slammin" නමින් ආපන ශාලාවක් තියනවා. මෙහිදි එක රැයක් තුල ඇමෙරිකානු ඩොලර් විසිදාහසක් උපයන ලෙස එහි අයිතිකරු විසින් එහි කළමනාකරුට ඉලක්කයක් ලබාදෙනවා. මේ නිසා මෙහි කළමනාකරු විසින් තරගයක් තියනවා. එනම් එදින රාත්‍රියේ වැඩියෙන්ම මුදල් උපයන waiter තේරිම. එම තරගයෙන් පලමු ස්ථනය ගන්නා waiter ට $10,000 ක ත්‍යාගයක් හිමිවෙනවා. දැන් මේ මහා කැම දිමේ තරගය බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
The film is about the owner of a restaurant initiating a contest to see which of his waiters can earn the most money in a single night, with a prize of $10,000. For the loser, a beating by the owner, Cleon Salmon, a former heavyweight boxer (played by Michael Clarke Duncan).

IMDb Info:
http://www.imdb.com/title/tt1135525/

TiTLE.........[ The Slammin' Salmon
YEAR..........[ 2009
GENRE.........[ Comedy
RUNTiME.......[ 1:38:16
iMDB RATE.....[ 7.2/10 (836 votes)
FXG RATE......[ 8.1/10 (2 votes)

AUDiO.........[ MP3 48000Hz 128 kb/s CBR (2 chnls)
LANGUAGE......[ English
ViDEO.........[ 866 kbps XviD 23.976 FPS
RESOLUTiON....[ 608 x 336
DAR...........[ 1.810 (38:21)
QUALiTY FRAME.[ 0.177
SUBS..........[ English
SiZE..........[ 698 MB
SOURCE........[ NTSC DVD
RELEASE DATE..[ 27/03/2010





Sample :
http://rapidshare.com/files/362332081/mrush-tssalmon-sample.avi
OR
http://d01.megashares.com/dl/gkbTvJJ/mrush-tssalmon-sample.avi

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link
http://d01.megashares.com/dl/PzVZHPU/mrush-tssalmon.avi

Download Links 700MB:
RAPIDSHARE.COM:
http://rapidshare.com/files/362336141/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part1.rar
http://rapidshare.com/files/362332534/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part2.rar
http://rapidshare.com/files/362332498/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part3.rar
http://rapidshare.com/files/362332501/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part4.rar

OR

NETLOAD.IN:
http://netload.in/dateiwSGJYSkf8U/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part1.rar.htm
http://netload.in/dateiZw3CeIxnw8/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part2.rar.htm
http://netload.in/dateiMjLbFWHUA8/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part3.rar.htm
http://netload.in/datei4H3AIbNm8d/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part4.rar.htm

OR

HOTFILE.COM:
http://hotfile.com/dl/32395487/83a3d33/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part1.rar.html
http://hotfile.com/dl/32395268/ed7850d/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part2.rar.html
http://hotfile.com/dl/32395133/b273525/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part3.rar.html
http://hotfile.com/dl/32395047/98b0b14/TSS.2009.R5.DVDRip.XviD-MOViERUSH.part4.rar.html

NO PASSWORD ! SINGLE EXTRACTION !

OR
Another Links:
http://rapidshare.com/files/362365387/The.Slammin.Salmon.2009.READNFO.R5.DVDRip.XviD-MOViERUSH.part1.rar
http://rapidshare.com/files/362369350/The.Slammin.Salmon.2009.READNFO.R5.DVDRip.XviD-MOViERUSH.part2.rar
http://rapidshare.com/files/362365229/The.Slammin.Salmon.2009.READNFO.R5.DVDRip.XviD-MOViERUSH.part3.rar
http://rapidshare.com/files/362364906/The.Slammin.Salmon.2009.READNFO.R5.DVDRip.XviD-MOViERUSH.part4.rar
OR
http://hotfile.com/dl/32407065/3fbca32/The.Slammin.Salmon.2009.READNFO.R5.DVDRip.XviD-MOViERUSH.part1.rar.html
http://hotfile.com/dl/32407257/d35a0bc/The.Slammin.Salmon.2009.READNFO.R5.DVDRip.XviD-MOViERUSH.part2.rar.html
http://hotfile.com/dl/32407445/831c549/The.Slammin.Salmon.2009.READNFO.R5.DVDRip.XviD-MOViERUSH.part3.rar.html
http://hotfile.com/dl/32407577/d2e9f14/The.Slammin.Salmon.2009.READNFO.R5.DVDRip.XviD-MOViERUSH.part4.rar.html

Download Links 350MB:

Source.......: R5 DVDRip XviD-MOViERUSH
Resolution...: 720*304
Framerate....: 25.00fps
Language.....: English
audio........: AAC 48000Hz stereo
Encoder......: Forex2Upload [F2U]

http://rapidshare.com/files/362415061/The.Slammin.Salmon.2009.R5.DVDRip.x264.part1.rar
http://rapidshare.com/files/362415520/The.Slammin.Salmon.2009.R5.DVDRip.x264.part2.rar
OR
http://hotfile.com/dl/32427013/3afee0e/The.Slammin.Salmon.2009.R5.DVDRip.x264.part1.rar.html
http://hotfile.com/dl/32427075/8987913/The.Slammin.Salmon.2009.R5.DVDRip.x264.part2.rar.html
OR
http://uploading.com/files/b43maeb7/The.Slammin.Salmon.2009.R5.DVDRip.x264.part1.rar/
http://uploading.com/files/21cc42m9/The.Slammin.Salmon.2009.R5.DVDRip.x264.part2.rar/
OR
http://turbobit.net/tmjcpxp3dwzx.html
http://turbobit.net/i1j7lvubj6p4.html

OR
Another Links:
http://rapidshare.com/files/363082988/backup.T.S.S.2009.R5.x264-dantedevil.MEwarez.org.part1.rar
http://rapidshare.com/files/363083511/backup.T.S.S.2009.R5.x264-dantedevil.MEwarez.org.part2.rar
http://rapidshare.com/files/363082979/backup.T.S.S.2009.R5.x264-dantedevil.MEwarez.org.part3.rar

Read More
Free PageRank Checker