Friday, April 9, 2010

The Lovely Bones (2009)


අද කියන්න යන චිත්‍රපටියේ දුක හිතෙන කතාවක් තමයි තියෙන්නේ. bising එත් ඔයාලා මේ චිත්‍රපටිය නම් අනිවාර්යෙන්ම බලන්න ඕන මොකද මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන උළෙල තුල නිර්දේශ වෙලා තිබුන චිත්‍රපටියක්. දැනට මේ චිත්‍රපටිය වෙනත් සම්මාන උළෙල තුලින් සම්මාන 6ක් මෙන්ම සම්මාන 21 ට නිර්දේශ වෙලා තියනවා. "ඇත්ත වශයෙන්ම ළමා මනස ගැන ගැඹුරින් කතාකරන ළමයින් සහ දෙමාපියන් අතර පවත්නා නොකැඩෙන සම්බන්ධය පිලිබද කතා කරන සම්මානනිය චිත්‍රපටියක්" කියලා මේ චිත්‍රපටිය ගැන කෙටියෙන් හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ලස්සන කතාවක් ඇතුලත් ත්‍රාසය හා ෆැන්ටසි බවකින් යුත්ත සිනමා නිර්මාණයක්.
මෙම චිත්‍රපටිය ගැන තවත් කරුණු ටිකක් කිව්වොත්, මේ සිනමා කෘතිය Drama | Fantasy | Thriller කියන වර්ගවලට අයත් වන සිනමාවක්. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2010 ජනවාරි 15 වැනිදා. මේ වගේ ලස්සන රුප රාමු ඇතුලත් ෆිල්ම් එකක් බලන්න ඕන ඩිවිඩි පිටපතකින්ම තමයි. එක නිසා හොද පිටපතක් නිකුත් වෙනකම් හිටියා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 20,748 votes අරන් තියනවා.
මේ චිත්‍රපටියේ කතාව ටිකක් කියනවනම්, Susie Salmon යනු 14 වියැති ගැහැණු ළමයකි. ඇයගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ජනප්‍රිය ජායාරූප ශිල්පිනියක් විමටයි. ඇය තම පවුල සමග සතුටින් කාලය ගත කරනවා. මේ අතර ඇයගේ නිවස අසල තනිකඩ මැදිවයස පුද්ගලයෙක් වාසය කරනවා ඔහු නමින් George Harvey. ඔහු මේ පවුල පිලිබද තොරතුරු රැස්කරමින් සිටිනවා. එම පවුලේ එක් එක් අය වැඩියෙන්ම ආස කරන්නේ මොනවටද, ඔවුන් මේ දවස් වල කරන්නේ මොනවද, ඔවුන්ගේ ගෙවල් අතර දුර වැනි දැ පවා මොහු සොයනවා. ටික දවසකින් පසුව මේ පුද්ගලය පොලොව ඇතුලත කුඩා කාමරයක් සාදනවා. එය අලංකාර අන්දමින් සරසනවා. එක් දිනක් මේ දැරිය පාසල් ගොස් ගෙදර එන අවස්ථවක් මොහු එම දැරියට මේ කාමරය ගැන පවසනවා. ඇය මේ කාමරය ඇතුලට ගිය පසු මේ පුද්ගලය දැරිය කාමරය ඇතුලේ සිරකරගන්නවා. මේ දැරිය එම පුද්ගලයාට පහරදි පැන යාමට උත්සහ කරනවා. මින්පසු වෙන්නේ මොනවද? ඇයට මේ උගුලෙන් බේරිමට හැකිවේද? දැරියගේ දෙමාපියන් දැරියව සොයා ගැනිමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
"The Lovely Bones" centers on a young girl who has been murdered and watches over her family - and her killer - from heaven. She must weigh her desire for vengeance against her desire for her family to heal.

OFFICIAL SITE:
http://www.lovelybones.com

IMDb Info:

Director: Peter Jackson
Writers (WGA): Fran Walsh (screenplay) & Philippa Boyens (screenplay)
Release Date: 15 January 2010 (USA)
Genre: Crime | Drama | Fantasy | Horror | Thriller
Tagline: The story of a life and everything that came after...
Awards:
Nominated for Golden Globe. Another 10 nominations
Distributors: Paramount Pictures
Video: XVID, 704?304, 1535kbps
Audio: AC3, 448kbps
Runtime: 121 minutes
U.S. Box Office: $38,014,000
Rachel Weisz "Abigail Salmon"
Mark Wahlberg "Jack Salmon"
Saoirse Ronan "Susie Salmon"
Susan Sarandon "Grandma Lynn"
Stanley Tucci "George Harvey"
Michael Imperioli "Detective Len Fenerman"
Rose McIver "Lindsey Salmon"



31403833859709754822.png
07576618782878730067.png

Sample :
http://d01.megashares.com/index.php?d01=Yk9Grwt

Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 550MB:
[RESOLUTION]:……………….[ 1280x544
[ASPECT RATIO]:……………..[ 2.35
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ yes : muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:15:00

http://mediafiremoviez.com/tlbbrmf1
http://mediafiremoviez.com/tlbbrmf2
http://mediafiremoviez.com/tlbbrmf3
http://mediafiremoviez.com/tlbbrmf4
OR
http://mediafiremoviez.com/tlbbrif1
http://mediafiremoviez.com/tlbbrif2
http://mediafiremoviez.com/tlbbrif3
http://mediafiremoviez.com/tlbbrif4

Password :
mediafiremoviez.com

Another Links 550mb:
http://www.mediafire.com/?ll4xzit0usi
http://www.mediafire.com/?zfw1gmxnuun
http://www.mediafire.com/?y2ddndzwwry
http://www.mediafire.com/?dggmbcbzhmb

Password:
urgrove.com

0 comments:

Post a Comment

Free PageRank Checker