Wednesday, April 21, 2010

The Crazies (2010)


අද ඔයාලට දෙන්න හදන්නේ හොලිවුඩ් සිනමාවට අලුතින්ම එකතු වුන Thriller මුවි එකක්. මැත ඉතිහාසයේ නිපදවුනු ගොඩක් චිත්‍රපටි සදහා මේ කතා තේමාව යොදා තිබෙනවා. මොකක්ද මේ කතා තේමාව. එක තමයි මිනිසුන්ට හදුනානොගත් කිසියම් විෂබීජයක් ඇතුලුවිමෙන් පසුව ඔවුන් මිණිමරන්නන් බවට පත්විම. මේ ෆිල්ම් එකත් එම කතා තේමාවම යොදාගෙන තිබුනත් ටිකක් වෙනස් විධියේ චිත්‍රපටියක්. මෙය හොද ත්‍රාසජනක චිත්‍රපටියක් කියලා ඔයාලට කියන්න පුලුවන්. බැලුවට පාඩුවක් වෙන්නේ නැති ෆිල්ම් එකක්. ඇග කිළිපොලා දර්ශන කිහිපයක් ඇතුලත් මේ ෆිල්ම් එක ත්‍රාසජනක ෆිල්ම් බලන්න කැමැති අයට නම් කියාපු ෆිල්ම් එක.
මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2010 පෙබරවාරි 26 වැනිදා. මේ ෆිල්ම් එක Mystery | Sci-Fi | Thriller කියන වර්ගවලට අයත්වනවා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.1/10 7,339 votes අරන් තියනවා.
දැන් මම මේ ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. Sheriff 'David Dutton' තමයි මේ ෆිල්ම් එකේ කතා නායකයා, ඔහුගේ බිරිද දොස්තරවරියක්. කතාව පටන්ගන්නේ නගරයේ පාසල් අතර පැවැත්වෙන බෙස් බොල් තරගයක් අතරතුර එම ස්ථානයට තුවක්කුවක් රැගෙන පැමිනේන Rory Hamill නැමැති පුද්ගලයා Sheriff 'David' ට වෙඩිතියන්න සුදානම් වෙන අවස්ථාවේ Sheriff අතින් මියයාමෙන්ය. මිට පසුව එවැනිම තවත් රෝගියෙක් ද මොවුන්ට හමුවෙනවා. මේ අතර විශේෂ හමුදා කණ්ඩායමක් මේ නගරයට පැමිණ සැම නගරවාසියෙක්ම එම නගරයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යනවා. මෙහිදි David ගේ බිරිදට එම විෂබීජය ඇතුලුවී ඇතැයි සැක කර ඇය වෙනත් ස්ථානයකට රැගෙන යනවා. මින් පසු වෙන්නේ මොනවාද ? ඇයට ඇත්තටම එම විෂබීජය ඇතුලු වි ඇත්ද? David ට තම බිරිද සොයා ගත හැකිවේවිද? මේ ඔක්කොටම පිලිතුරු මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් වේවි.

සැ.යු:
දැනට නිකුත්වු කොපියේ හඬපටයනම් ටිකක් විතර අවුල් එත් ෆිල්ම් එක බලන්න එක එච්චර ගනක් නැ.

ඉන්ගිලිශ් වලින් කතාව :
As a toxin begins to turn the residents of Ogden Marsh, Iowa into violent psychopaths, sheriff David Dutton tries to make sense of the situation while he, his wife, and two other unaffected townspeople band together in a fight for survival.

OFFICIAL SITE:
http://www.thecrazies-movie.com

IMDb Info:
http://www.imdb.com/title/tt0455407/

Format | AVI
Language| ENGLISH
Size | 701 MB
Genre | Mystery
Runtime | 01:36:07
Source | DVD PAL

FourCC: xvid/XVID
Resolution: 672x288
Aspect Ratio: ~2.35
Framerate: 25 fps
Bitrate: 905 kbps
Qf: 0.186936

Audio tag: MP3
Bitrate: 112 VBR
Channels: 2
Sample Rate: 44100







Sample :
http://hotfile.com/dl/38437958/5a5bef8/crazr5-smpl.avi.html

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link :
http://hotfile.com/dl/38438344/7699eac/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.avi.html
OR
http://hotfile.com/dl/38440017/dcd522f/crazyr5.zip.html
OR
http://d01.megashares.com/index.php?d01=inMfykW

Download Links 700MB:
http://rapidshare.com/files/376963888/noir-tcra.part1.rar
http://rapidshare.com/files/376964548/noir-tcra.part2.rar
http://rapidshare.com/files/376968186/noir-tcra.part3.rar
http://rapidshare.com/files/376962645/noir-tcra.part4.rar
OR
http://hotfile.com/dl/38400273/d35814a/noir-tcra.part1.rar.html
http://hotfile.com/dl/38400361/856541a/noir-tcra.part2.rar.html
http://hotfile.com/dl/38402438/4aac317/noir-tcra.part3.rar.html
http://hotfile.com/dl/38399644/5517159/noir-tcra.part4.rar.html
OR
http://uploading.com/files/faffbd73/noir-tcra.part1.rar/
http://uploading.com/files/a6fc5cd6/noir-tcra.part2.rar/
http://uploading.com/files/f992ea52/noir-tcra.part3.rar/
http://uploading.com/files/ma1c354d/noir-tcra.part4.rar/
OR
http://extabit.com/file/28emcjzuykq4y
http://extabit.com/file/28emcjzuykq5e
http://extabit.com/file/28emcjzuyktbm
http://extabit.com/file/28emcjzuykznm

Another Links 700MB:
RAPIDSHARE.COM
http://rapidshare.com/files/376966821/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part1.rar
http://rapidshare.com/files/376967018/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part2.rar
http://rapidshare.com/files/376966873/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part3.rar
http://rapidshare.com/files/376966401/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part4.rar

HOTFILE.COM
http://hotfile.com/dl/38401721/d0e0c95/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part1.rar.html
http://hotfile.com/dl/38401944/1794061/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part2.rar.html
http://hotfile.com/dl/38402141/1a6b2c3/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part3.rar.html
http://hotfile.com/dl/38402235/cce8750/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part4.rar.html
OR
http://rapidshare.com/files/376945458/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.part1.rar
http://rapidshare.com/files/376945307/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.part2.rar
http://rapidshare.com/files/376945398/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.part3.rar
http://rapidshare.com/files/376945085/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.part4.rar

New Links 700MB:
RAPIDSHARE.COM:
http://rapidshare.com/files/376972481/TC.2010.R5.LiNE.Xvid-Noir.part1.rar
http://rapidshare.com/files/376972448/TC.2010.R5.LiNE.Xvid-Noir.part2.rar
http://rapidshare.com/files/376971885/TC.2010.R5.LiNE.Xvid-Noir.part3.rar
http://rapidshare.com/files/376972313/TC.2010.R5.LiNE.Xvid-Noir.part4.rar
OR

NETLOAD.IN:
http://netload.in/dateiYfh7NjDdHh/TC.2010.R5.LiNE.Xvid-Noir.part1.rar.htm
http://netload.in/datei0aulE2VHZA/TC.2010.R5.LiNE.Xvid-Noir.part2.rar.htm
http://netload.in/dateiJju6nOWhDm/TC.2010.R5.LiNE.Xvid-Noir.part3.rar.htm
http://netload.in/dateisuBJe3B77Q/TC.2010.R5.LiNE.Xvid-Noir.part4.rar.htm
OR

HOTFILE.COM:
http://hotfile.com/dl/38405010/9ce09cc/TC.2010.R5.LiNE.Xvid-Noir.part1.rar.html
http://hotfile.com/dl/38404884/4866be1/TC.2010.R5.LiNE.Xvid-Noir.part2.rar.html
http://hotfile.com/dl/38404796/de5e10e/TC.2010.R5.LiNE.Xvid-Noir.part3.rar.html
http://hotfile.com/dl/38404692/247143d/TC.2010.R5.LiNE.Xvid-Noir.part4.rar.html

NO PASSWORD

3 comments:

sajith said...

thanks..!! buddy..

April 21, 2010 at 12:30 PM
H.D.K.Thrilanka said...

ela ela...

April 21, 2010 at 2:06 PM
gani01 said...

Sajith @ Thanks 4 Comment.
සිතුවිලි ගංගා @ ස්තුතියි මචන්.

April 22, 2010 at 9:34 AM

Post a Comment

Free PageRank Checker