Saturday, April 24, 2010

Karthik Calling Karthik (2010)


අද ඔයාලට ගෙන්නේ ටිකක් විතර වෙනස් හින්දි චිත්‍රපටියක්. ෆිල්ම් එක පුරාවටම කුතුහලය ඇතිකරවමින් ලස්සන ආදර කතාවක් එක්ක ගලාගෙන යන මෙම සිනමා පටය ඔයාලා ගොඩක් ආසවෙන් බලවි කියලා හිතනවා. මේ දවස් වල හොද චිත්‍රපටි ගොඩක් ඉක්මනින්ම නිකුත් වෙන්න පටන්ගෙන. හොලිවුඩ් බොලිවුඩ් කියලා වෙනසක් නැ. මේ ෆිල්ම් එකෙත් හොද කොපියක් නිකුත් වෙලා දැන් දින දෙකක් විතර වෙනවා. බොලිවුඩයේ නවක සිනමා තරු දෙකක් වන Farhan Akhtar සහ Deepika Padukone තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙක නිරුපණය කරන්නේ. මේ ෆිල්ම් එක මුලින්ම පෙන්වන්න පටන්ගත්තේ 2010 පෙබරවාරි 26 වැනිදා. ඉන්දියාවේදි තිරගත වු මේ චිත්‍රපටිය පිළිබදව ගොඩක් සිනමා රසිකයින්ගේ අවධානය යොමු වුනේ නැහැ. මේ ෆිල්ම් එක නිකුත් වෙන්න කලින් ශාරුක් ඛාන් රගපැ My Name Is Khan චිත්‍රපටිය තිරගත වෙමින් තිබුන නිසාදෝ මේ ෆිල්ම් එක ගැන එතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තිබිලා නැහැ. එනිසාම චිත්‍රපටියේ ආදයමත් හිතුවටත් වඩා අඩුවෙලා තියනවා.
මේ චිත්‍රපටිය Comedy | Thriller | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. තවද මේ ෆිල්ම් එක IMDb Rating 7.3/10 589 votes අරන් තියනවා.
දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, Karthik (Farhan Akhtar) මෙයා තමයි ෆිල්ම් එකේ කතානායක. Karthik පොඩි කාලේදි ඔහුගේ වැරැද්දෙන් තම සහෝදරයා මිය ගිය බවට හිතාගෙන ඉන්නවා මේ නිසා ඔහුගේ සියලුම වැඩ කටයුතු අවුල් වෙනවා. එම මරණයට තමා වගකිව යුතු යැයි සිතා ඔහු ගොඩක් දුක් වෙනවා. මේ කරුණු නිසා ඔහුගේ රැකියාවත් හරියට කරගෙන යන්න බැරිවෙනවා. එම නිසාම ඔහු රැකියාවෙන් අස්කරනවා. රැකියාවක් නොමැතිව කාලය ගත කරමින් සිටින විටදි එක් දිනකදි ඔහු සියදිවි හානිකරගන්නට සුදානම් වු මොහොතෙම ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. මුලින්ම කතා කල පුද්ගලයා සුබ උපන්දිනයකට සුබ පතනවා. එවිට ඔහු එම පුද්ගලයාගෙන් "මේ කවුද කතාකරන්නේ" කියා අසනවා. එම කතා කල පුද්ගලයා "මේ කතාකරන්නේ Karthik යැයි පවසනවා. එම පුද්ගලයා ඔහුගේ සියලුම විස්තර දන්නා බවත් පවසනවා. ඔහු සියදිවි හානිකරගැනිමට යන බවත් දන්නවා යැයි පවසනවා. මේ දුරකථන ඇමැතුමෙන් පසුව ඔහුගේ ජිවිතය ගොඩක් වෙනස් විම් වලට ලක්වෙනවා. මේ කතා කල පුද්ගලයා කවුද? මොහුගේ අනාගතය ඉරණම කෙසේ විසදේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Karthik (Farhan Akthar) is an introvert who lacks confidence in dealing with everyday life challenges and feels trapped in his average job that produces even lesser than average results. Shonali (Deepika Padukone) ignites into Karthik’s life when he gets employed in a company where he meets her as his colleague.

OFFICIAL SITE:
http://www.karthikcallingkarthik.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1373156/

Cast : Farhan Akhtar, Deepika Padukone, Ram Kapoor, Shefali Shah
Producer : Ritesh Sidhwani, Farhan Akhtar
Director : Vijay Lalwani
Music : Shankar Mahadevan, Ehsaan Noorani, Loy Mendonsa
Year.............: 2010
Source...........: DVD9 @ IcTV
Ripper...........: Arshad07
Size.............: 693 MB - MeGUI profile is effed
Audio Language...: Hindi 2Ch MP3 @ 96 Kbps

Subtitles........: English
Runtime..........: 2h 14mins
Video............: xvid @ 625 Kbps
Frames...........: 23.976
Resolution.......: 560 x 240
Container........: avi








Sample:
http://www.sendspace.com/file/641ax9

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://netload.in/dateilqQtbmde5n/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part1.rar.htm
http://netload.in/dateiTbiR5AxdsG/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part2.rar.htm
http://netload.in/dateieMbEkjotL6/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part3.rar.htm
http://netload.in/datei9t2rleam7I/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part4.rar.htm
OR
http://rapidshare.com/files/377892113/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part1.rar
http://rapidshare.com/files/377892107/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part2.rar
http://rapidshare.com/files/377892146/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part3.rar
http://rapidshare.com/files/377891885/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part4.rar
OR
http://rapidshare.com/files/377892113/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part1.rar
http://rapidshare.com/files/377892107/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part2.rar
http://rapidshare.com/files/377892146/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part3.rar
http://rapidshare.com/files/377891885/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part4.rar
OR
http://hotfile.com/dl/38794511/549914e/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part1.rar.html
http://hotfile.com/dl/38794565/3402b10/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part2.rar.html
http://hotfile.com/dl/38794561/244ee80/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part3.rar.html
http://hotfile.com/dl/38794189/e20754d/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part4.rar.html

Password:
www.dailymaza.com

Another Links 700MB:
http://netload.in/datei83NNvcQn5A/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part1.rar.htm
http://netload.in/datei2STuvCEGmJ/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part2.rar.htm
http://netload.in/datei7jKsYRiY10/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part3.rar.htm
http://netload.in/datei2MV8tAmpd3/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part4.rar.htm
OR
http://rapidshare.com/files/377974956/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part1.rar
http://rapidshare.com/files/377974953/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part2.rar
http://rapidshare.com/files/377975004/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part3.rar
http://rapidshare.com/files/377974604/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part4.rar
OR
http://hotfile.com/dl/38833938/d303798/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part1.rar.html
http://hotfile.com/dl/38833946/06d8a9d/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part2.rar.html
http://hotfile.com/dl/38833973/28cae02/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part3.rar.html
http://hotfile.com/dl/38833524/92a9b37/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part4.rar.html

Another Links 700MB:
http://hotfile.com/dl/38747193/d86aebf/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.001.html
http://hotfile.com/dl/38747239/67c2011/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.002.html
http://hotfile.com/dl/38747286/fa28441/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.003.html
http://hotfile.com/dl/38747312/44f7f54/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.004.html
OR
http://rapidshare.com/files/377772409/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.001
http://rapidshare.com/files/377771774/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.002.html
http://rapidshare.com/files/377772217/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.003
http://rapidshare.com/files/377772265/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.004
OR
http://www.megaupload.com/?d=29WUSK11
http://www.megaupload.com/?d=0SY79JA0
http://www.megaupload.com/?d=TUPF1MXV
http://www.megaupload.com/?d=QUXIPBA2

Download Links 400MB:

[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x272
[ASPECT RATIO]:……………..[ 2.35
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 02:14:47

MF Links
http://mediafiremoviez.com/kckdvdmf1
http://mediafiremoviez.com/kckdvdmf2
http://mediafiremoviez.com/kckdvdmf3

IF Links
http://mediafiremoviez.com/kckdvdif1
http://mediafiremoviez.com/kckdvdif2
http://mediafiremoviez.com/kckdvdif3

Mediafire Password:
mediafiremoviez.com

3 comments:

Anonymous said...

hey thanks for the links.... !

April 25, 2010 at 12:00 AM
gani01 said...

Anno @ Thanks 4 Comments machan. :)

April 25, 2010 at 8:37 PM
Unknown said...

Farhan Akhtar gana oba nodanna karanawak mama kiyannam. ohu itha hoda gayakayek. mita tika kalakata kalin tiragatha wuu "Rock On" movie eke ohuge gita gananawak athulath wela thibenawa. ranganayata nawakayeku unath ohu anith supiri naluwan taramata dhakshai. mamanam ohuge ranganayata godak kamathiy.

August 20, 2010 at 11:58 AM

Post a Comment

Free PageRank Checker