Thursday, April 22, 2010

My Name Is Khan (2010)


හින්දි චිත්‍රපටි බලන්න කැමැති අපේ යාළුවෝ මේ ෆිල්ම් එක එනකම් මග බලගෙන තමයි හිටියේ. ඒනිසාම හොද කොපියක් නිකුත් වුන ගමන්ම ඔයාලත් එක්ක මේ ලස්සන සිනමා නිර්මාණය බෙදාගන්න හිතුවා. අ‍ද‍ ඔ‍යා‍ල‍ට‍ දෙන ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ අපි කවුරුත් ආදරය කරන නළුවෙක් වන ශාරුක් ඛාන්ය. ශාරුක් ඛාන් රගපාන චිත්‍රපටි බැලිමට කැමති බොහෝ සිනමා රසිකයින් මේ චිත්‍රපටිය දැනටමත් ලිබර්ටි සිනමාහලින් නරඹලා ඇති. මටත් Free ටිකට් එකක් හම්බවුන නිසා බැලුවා. ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන තව පාරක් බැලුවා, දැනට මම මේ ෆිල්ම් එක දෙපාරක් බලලා තියනවා. එල ෆිල්ම් එක. මේ චිත්‍රපටිය ඔයාලා අනිවාර්යෙන්ම බැලිය යුතුයි. ඒ මොකද, 2001 වසරෙදි තිරගත වුන Kabhi Khushi Kabhie Gham චිත්‍රපටියේ, පෙම්වතුන් ලෙස රගපැමෙන් වසර නවයකට පසුව නැවතත් පෙම්වතුන් ලෙස රගපාන පලමු චිත්‍රපටිය මෙය විමයි.
දැන් අපි චිත්‍රපටිය ගැන විස්තර ටිකක් හොයලා බලමු. මෙම චිත්‍රපටිය නිකුත්වෙලා තියෙන්නේ 2010 පෙබරවාරි 12 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම වැදගත් දේ තමයි මේ ෆිල්ම් එක IMDb Rating 7.1/10 5,012 votes අරන් තියනවා. දැන් කතාව ටිකක් කියන්නම්, Rizwan Khan (Shahrukh Khan) යනු මුස්ලිම් ජාතික ඉන්දියානුවෙකි. ඔහුගේ මව මිය යාමෙන් පසුව Rizwan ඔහුගේ සහෝදරයා ජිවත්වු San Francisco නගරයට යනවා. එහිදි Rizwan ට Mandira (Kajol) සහ ඇයගේ පුතා හමුවෙනවා. ඇය දික්කසාදවු අයෙක්. නමුත් කාලය ගතවෙද්දි මොවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවි විවාහයෙන් නතර වෙනවා. පසුව මේ තිදෙනා ඉතාමත් සතුටින් කාලය ගතකරනවා. නමුත් මේ පවුලේ සහ මුළු ඇමෙරිකාවේම තිබුණු සතුට සහ සාමකාමි වතාවරනය 9/11 සිදුවිමත් සමග වෙනස් වෙනවා. මෙයින් පසුව ඇමෙරිකාවේ ජිවත්වන ආසියතිකයන්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ Rizwan, Mandira සහ ඇයගේ පුතාටත් නොයෙකුත් කරදර වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මම මේ චිත්‍රපටියේ ජනප්‍රිය වාක්‍යයක් කියන්නම්. "My name is Khan and I am not a terrorist" ඔයාලට නැවත වරක් කියන්නේ, මේ චිත්‍රපටියත් ඔයාලගේ චිත්‍රපටි එකතුවට එකතු කරගන්න කියලා. ඉක්මනට ඩවුන්ලොඩ් කරගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Rizwan Khan, a Muslim from the Borivali section of Mumbai, suffers from Asperger's syndrome, a form of high-functioning autism that complicates socialization. The adult Rizwan marries a Hindu single mother, Mandira, in San Francisco. After 9/11, Rizwan is detained by authorities at LAX who mistake his disability for suspicious behavior. Following his arrest, he meets Radha, a therapist who helps him deal with his situation and his affliction. Rizwan then begins a journey to meet US President Obama to clear his name.

OFFICIAL SITE:
http://mynameiskhanthefilm.com

IMDb Info:

Source..............- DVD9 [DDR]
Ripper..............- -=KaMaL=-
Runtime.............- 2:35:07
Resolution..........- 608 x 256
Framerate...........- 25.000 FPS
Disks...............- 1CD
Size................- 696 MB
Container...........- AVI
Video Codec.........- XviD
Video Bitrate.......- 535 Kb/s
Audio Info..........- 88Kbps MP3 ABR
Audio Language......- Hindi
Subtitles...........- Eng. Srt





Sample:
http://www.mediafire.com/?m4g5zifwfmg
OR
http://rapidshare.com/files/378391372/M.N.I.K_DVDRip_S.A.M.P.L.E_At_Rapidpiracy.rar
OR
http://www.multiupload.com/5FXVX6ZQYA

Torrent Link
Torrent Link [1.45GB]: Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)
OR
Torrent Link [700MB]: Download Link (Click) {Include Sub File}

Watch Online:

Download Links 700MB:
http://www.enterupload.com/3t2l3zi5ni2c/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part1.rar.html
http://www.enterupload.com/t1hd8a6kaweb/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part2.rar.html
http://www.enterupload.com/m2heasd3pfls/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part3.rar.html
http://www.enterupload.com/j2nefxvjsl8f/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part4.rar.html
OR
http://www.superfastfile.com/9c6a9h2u4m1n/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part1.rar.html
http://www.superfastfile.com/1ebwijjtppe5/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part2.rar.html
http://www.superfastfile.com/7lhihvr7spoo/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part3.rar.html
http://www.superfastfile.com/4cm9e0lmf7ow/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part4.rar.html

Another NEW Links 700MB:
http://www.BigAndFree.com/12262093/My.Name.Is.Khan.1CD.DvD.kanna10_DM.avi.001.html
http://www.BigAndFree.com/12262094/My.Name.Is.Khan.1CD.DvD.kanna10_DM.avi.002.html
http://www.BigAndFree.com/12262095/My.Name.Is.Khan.1CD.DvD.kanna10_DM.avi.003.html
http://www.BigAndFree.com/12262096/My.Name.Is.Khan.1CD.DvD.kanna10_DM.avi.004.htm

Another NEW MF Links 700MB:
http://rapidshare.com/files/378286212/MNIK_1CD_DVDRiP_XviD.avi.001
http://rapidshare.com/files/378286360/MNIK_1CD_DVDRiP_XviD.avi.002
http://rapidshare.com/files/378286316/MNIK_1CD_DVDRiP_XviD.avi.003
http://rapidshare.com/files/378286208/MNIK_1CD_DVDRiP_XviD.avi.004

Subtitles:
http://rapidshare.com/files/378286210/MNIK_1CD_DVDRiP_XviD.srt

http://www.mediafire.com/?od0nkwqhmmy
http://www.mediafire.com/?m1y0zm5onzt
http://www.mediafire.com/?gndzklvmjzz
http://www.mediafire.com/?rdyzytdtnxm
OR
http://www.megaupload.com/?d=34XGISKH
http://www.megaupload.com/?d=7RRT72C1
http://www.megaupload.com/?d=IMP3FTNJ
http://www.megaupload.com/?d=K6KT4894

3 comments:

Buddy --බඩී said...

තන්කූ වේවා...

April 22, 2010 at 9:43 AM
Thilina said...

මාත් බෑවා.. ස්තූති වේවා..

April 22, 2010 at 7:50 PM
gani01 said...

Buddy @ ස්තුතියි මචන් කමෙන්ට් එකට.
Thilina @ එල මචන්. හොද කොපියක් :)

April 25, 2010 at 8:36 PM

Post a Comment

Free PageRank Checker