Tuesday, April 13, 2010

Cop Out (2010)


ඔන්න මම අද ලිපියෙන් දෙන්න හදන්නේ පට්ට ඇක්ශන් කොමඩියක්. ඇක්ශන් කිව්වත් එකත් කොමඩියක්. මේ ෆිල්ම් එකනම් ඔයාලා බය නැතුව බාගන්න. මොකද හිනාවේවි බලන්න පුළුවන් රියල් කොමඩියක්. මේ ෆිල්ම් එක නිකුත් වුන මුල් සතියේ ඉදන්ම හොද ප්‍රේක්ෂක ප්‍රාතිචාර ලැබි තියනවා. බෝක්ස් ඔෆිස් වාර්තා වලට අනුව ආරම්භක සති දෙකේදි 2 වන ස්ථනයේ රැදි ඉන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මේ ෆිල්ම් එකේ රගපාන නළුවෝ 3න් දෙනා කව්ද කියලා දැනගත්තොත් ඔයාලා අනිවා ෆිල්ම් එක බලාවි. Bruce Willis, Tracy Morgan, Seann William Scott. මේ ෆිල්ම් එකේ මදි නොකියන්න කුණුසරුප නම් කියනවා. (bad language) සාමාන්‍යයෙන් හොලිවුඩි ෆිල්ම් වල මේක එතරම් ගනන් ගතයුතු දෙයක් නෙවෙයි. කොහොම උනත් ෆිල්ම් එකනම් මැක්සා.
මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2010 පෙබරවාරි 26 වැනිදා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.1/10 4,289 votes යන අගයක් අරගෙන තියනවා. එවගෙම මේ ෆිල්ම් එක ක්‍රියාදාම, හාස්‍යජනක සහ අපරාධ යන වර්ග වලට වෙන්කරන්න පුළුවන්.
දැන් ෆිල්ම් එකේ වෙන්නේ මොනවද කියලා ටිකක් ඔයාලට කියන්නම්, Jimmy and Paul (Willis and Morgan) කියන්නේ නිව්යොක් පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනෙක්. මේ දෙන්නට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙක් ගැන ඔත්තුවක් හම්බවෙනවා. එ අපරාධකරු අල්ලන්න ගිහින් දෙන්නා වැඩේ අනා ගන්නවා. ඒ නිසා මාසකයට ඔවුන්ට පඩි නැතුව නිවාඩු හම්බවෙනවා.:D මේ කරදර මැද්දේ Jimmy ගේ දුවගේ විවාහ උත්සවය සදහා විශාල මුදලක් අවශ්‍යවනවා. මේ සදහා Jimmy ලග තිබු දුර්ලභ baseball card එකක් විකිණිම සදහා කඩයක් තුලට ඇතුලු වෙනවා. මේ දෙන්නගේ වේලාව කියන්නේ, ඒ වේලාවෙදි කඩය මංකොල්ල කන්න ආව සොරු දෙන්නෙක් මේ දුර්ලභ baseball card එකත් අරන් පැන යනවා. :D එතන ඉදන් තියෙන්නේ, මේ දෙන්නා මේ Card එක හොයන්න ගිහින් කරගන්න පිස්සු වැඩ ටික තමයි.

ඉන්ගිලිශ් වලින් කතාව :
A comedy about a veteran NYPD cop whose rare baseball card is stolen. Since it's his only hope to pay for his daughter's upcoming wedding, he recruits his partner to track down the thief, a memorabilia-obsessed gangster.

OFFICIAL SITE:
http://copoutmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1385867/

Cop.Out.R6.LINE.XVID-PrisM
Genre::::::::::::::::::::Action Comedy Crime
Video Specifications:::
Format:::::::::::::::::::MPEG-4 Visual
Codec::::::::::::::::::::XVID
Duration:::::::::::::::::1Hour 47Minutes
Overall Bitrate::::::::::908 Kbps
Width::::::::::::::::::::640
Height:::::::::::::::::::272
Frame Rate:::::::::::::::23,976fps
Size:::::::::::::::::::::695MB
Video Source:::::::::::::Cop.Out.2010.CN.DVDRip.Xvid-XTM
Subtitles::::::::::::::::Hardcoded Mandarin
Language::::::::::::::English

Audio Specifications:::
Format:::::::::::::::::::Mpeg Audio
Codec::::::::::::::::::::MP3
Bitrate::::::::::::::::::128KBs
Frequency::::::::::::::::48.000Khz
Audio Source:::::::::::::IMAGINE Line Thnx





සැ.යු:
දැනට නිකුත් වෙලා තියන පිටපතේ පොඩි අවුලක් තියනවා. ඒක මේ screenshots ටික බැලුවම ඔයාලට තේරෙනවා ඇතිනේ. අවුල තමයි screen එක යටින් චින උපසිරැසි වැටෙන එක. එක ගණන් ගන්නේ නැතුව ෆිල්ම් එක රසවිදින්න.

Notes:
Took the chinese dvdrip and added imagines line to it....hardcoded .cn subs
could of blurred the .cn subtitles but then that would mean losing the eng subs for foreign parts
but on the foreign parts their is hardcoded english subtitles..anyway movie looks great

Sample :
http://rapidshare.com/files/374160605/Sample.avi

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link :
http://letitbit.net/download/6906.60626cd5f7556fb875e1e075a0b079a4/Co.R6_PrisM.avi.html
OR
http://d01.megashares.com/index.php?d01=TejjOz4

Download Links 700MB:
Coming Soon....

Download Links 400MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x272
[ASPECT RATIO]:……………..[ 2.35
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Hard coded Chinese subs ( in the source )
[ORIGINAL RUNTIME]:………….[ 01:47:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ R6-PRiSM

http://mediafiremoviez.com/cpotr6mf1
http://mediafiremoviez.com/cpotr6mf2
http://mediafiremoviez.com/cpotr6mf3
http://mediafiremoviez.com/cpotr6mf4
OR
http://mediafiremoviez.com/cpotr6if1
http://mediafiremoviez.com/cpotr6if2
http://mediafiremoviez.com/cpotr6if3
http://mediafiremoviez.com/cpotr6if4

Mediafire Password:
mediafiremoviez.com

0 comments:

Post a Comment

Free PageRank Checker