Tuesday, August 25, 2009

The Aviator (2004)

මේ කියන්න යන්නේ තවත් දැවැන්ත නිර්මාණයක් ගැනයි. මේ චිත්‍රපටිය IMDB රේටින්ග්ස් වල 7.6/10 73,204 votes ලබාගෙන තිබෙනවා. එමෙන්ම මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන පහක් හා තවත් සම්මාන 45ක් දිනාගෙන තියෙනවා. මේ ෆිල්ම් එක නාට්‍යමය ෆිල්ම් වලට ආස අයට ගැලපෙන චිත්‍රපටියක්. එ වගේම උසස් නිර්මාණ බලන්න කැමති කෙනෙක් නම් මේ ෆිල්ම් එක අනිවර්යෙන්ම බලන්න ඕන. Leonardo DiCaprio ගේ අතිවිශිෂ්ට රැගපැමෙන් මෙම නිර්මාණය තවත් ලස්සන වෙලා තියනවා.
මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නෙ… 'Howard' කියන ළමයාට අරමුණක් තිබුනා අනාගතයේ කවද හරි තමන් සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විම හා ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙන්න ඕන කියලා. ඔහුගේ අරමුණ ඉටුවේද? "උත්සහවන්තය ජය ගනි" යන කියමන සැබැවක් වේවිද?
මෙම චිත්‍රපටිය බැලුවොත් මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබේවි.

ඉන්ගිලිශ් වලින් කතාව :
The script begins as a young Hughes directs one of Scorsese's favorite films, Hell's Angels. Hughes was so obsessed with perfection in the aerial sequences that he waits forever for perfect conditions, right down to cloud formations. The Aviator ends in 1946, when Hughes was still a dashing young man and romancing actresses like Ava Gardner and Katharine Hepburn.

Movie Info:
http://www.imdb.com/title/tt0338751/

[Movie Title ].........[ The Aviator
[Release Year ]........[ 2004
[iMDb Rating ].........[ 7.6/10
[Genre ]...............[ Biography | Drama
[Runtime ].............[ 02:50:06
[File Size ]...........[ 651 MB
[Resolution ]..........[ 1280*544 (Anamorph)
[Aspect Ratio ]........[ 2.35:1
[Subtitle ]............[ English
[Container]............[ Matroska (.mkv)






Sample:

http://hotfile.com/dl/4408456/1d1830a/Sample_thavatr.rar.html

Single Download Link:
http://www.megaupload.com/?d=7NZU80D2

Torrent Download Link:
http://www.mininova.org/tor/2425032

Download Links 650mb:
http://rapidshare.com/files/217095428/Aviator.part1.rar
http://rapidshare.com/files/217105030/Aviator.part2.rar
http://rapidshare.com/files/217114640/Aviator.part3.rar
http://rapidshare.com/files/217123582/Aviator.part4.rar
http://rapidshare.com/files/217131668/Aviator.part5.rar
http://rapidshare.com/files/217138827/Aviator.part6.rar
OR
http://rapidshare.com/files/239256926/back_thavatr.part1.rar
http://rapidshare.com/files/239256599/back_thavatr.part2.rar
http://rapidshare.com/files/239256814/back_thavatr.part3.rar
http://rapidshare.com/files/239255887/back_thavatr.part4.rar
http://rapidshare.com/files/239256612/back_thavatr.part5.rar
http://rapidshare.com/files/239256000/back_thavatr.part6.rar
http://rapidshare.com/files/239255611/back_thavatr.part7.rar
OR

http://hotfile.com/dl/4519149/48cfeac/back_thavatr.part1.rar.html
http://hotfile.com/dl/4519609/39f2847/back_thavatr.part2.rar.html
http://hotfile.com/dl/4519865/fdedd19/back_thavatr.part3.rar.html
http://hotfile.com/dl/4520141/a2cecba/back_thavatr.part4.rar.html
http://hotfile.com/dl/4520311/21a42a9/back_thavatr.part5.rar.html
http://hotfile.com/dl/4520592/a248e55/back_thavatr.part6.rar.html
http://hotfile.com/dl/4520836/6595a8b/back_thavatr.part7.rar.html

Password:
rony

0 comments:

Post a Comment

Free PageRank Checker