Friday, August 28, 2009

Outlander [2008]

මෙන්න ඔයාලට හොද ඇක්ෂන් ෆිල්ම් එකක් ගෙනවා. ක්‍රියාදාමයන් සහිත චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම මේ ෆිල්ම් එක අනිවා බලන්න. නමුත් IMDB රේටින්ග්ස් වල 6.5/10 12,628 votes තමා අරගෙන තියෙන්නේ. කොහොම නමුත් මේ ෆිල්ම් එක කම්මැලිකමක් නැතුව ආසවෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අය වගේම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි වලට ප්‍රිය කරන අයට මේ ෆිල්ම් එක ගොඩක් හොදයි. ෆිල්ම් එක්කේ වෙන්නේ, පෘතුවිය අසලදි එලියන්(alian) space craft එකක් විනාශවෙනවා. එක කඩාගෙන වැටෙන්නේ පෘතුවියේ ගම්බද ප්‍රදේශයකට. විනාශවුනු යානවෙන් එක් තරුණයෙක් පමණක් දිවිගලවා ගන්නවා. ඒ තරුණයා ඇවිදගෙන යනකොට දකිනවා විනාශ උනු ගම්මානයක්. එහි විශාල අඩි සටහන් දකින්න ලැබෙනවා. මේ අතර අශ්වයකු පිට පැමිණි යම් පුද්ගලයකු විසින් මේ තරුණයා අල්ලා වෙනත් ගම්මානයකට රැගෙන යනවා. මේ තරුණයාට මොකද වෙන්නේ? ගම්මානයේ තිබුණු විශාල අඩි සටහන් මොනවද? මේවාට උත්තර දැනගන්න ඔනේ නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

Kathawa English walin :
In 709 DC, in the Iron Age, a spacecraft crashes in the Viking kingdom of Herot, Norway, and the pilot Kainan survives. He turns the beacon on; learns the language and culture of the planet using a machine; and finds that the predator, Moorwen, that he was transporting, had escaped. While chasing the alien monster, he finds a village completely destroyed and is arrested by the warrior Wulfric, believing that he killed the locals - Kainan is brought to Herot as a prisoner.

IMDb Code:
http://www.imdb.com/title/tt0462465/

Genre: Action | Adventure | Sci-Fi
Directed by: Howard McCain
Starring: James Caviezel, Sophia Myles, Jack Huston, Ron Perlman, John Hurt
Release Name: Outlander.2008.DVDRip.XviD-SSF
Video: XviD @ 679 Kbps - 656×272 (WxH) - AR: 2.412, FPS: 23.976
Audio: MP3 @ 124 Kbps (Variable) - 2 channels
Size: 702.45 MB
Runtime: 115 min
Filename: ssf-out

Image

Image

Image

Image

Image


Torrent Link:

http://thepiratebay.org/torrent/4687724/Outlander%5B2008%5DDvDrip-aXXo

Download Links 700mb:
http://rapidshare.com/files/192434998/backup218_Out.part1.rar
http://rapidshare.com/files/192435327/backup218_Out.part2.rar
http://rapidshare.com/files/192438657/backup218_Out.part3.rar
http://rapidshare.com/files/192438826/backup218_Out.part4.rar
http://rapidshare.com/files/192438708/backup218_Out.part5.rar
http://rapidshare.com/files/192435309/backup218_Out.part6.rar
http://rapidshare.com/files/192435414/backup218_Out.part7.rar
http://rapidshare.com/files/192435463/backup218_Out.part8.rar
Password:
www.warezforum.info
OR
http://www.megaupload.com/?d=A49E0I0W
http://www.megaupload.com/?d=M7710PHR
http://www.megaupload.com/?d=VC19O7K2
http://www.megaupload.com/?d=4JDF0UOC
OR
http://www.mediafire.com/?ylzsvnbzm2s
http://www.mediafire.com/?dnsz3fwlbbi
http://www.mediafire.com/?rfbzwfigws0
http://www.mediafire.com/?y2gurl2xduz
http://www.mediafire.com/?iyglay0mynm
http://www.mediafire.com/?wibnm20f2ln
http://www.mediafire.com/?l5kihbwambg
http://www.mediafire.com/?gmmpbpoye4i

Download Links 400mb:
http://rapidshare.com/files/232318284/Outlander.2008.part1.rar
http://rapidshare.com/files/232320517/Outlander.2008.part2.rar
http://rapidshare.com/files/232322305/Outlander.2008.part3.rar
OR
http://www.megaupload.com/?d=QI3G3GBI
http://www.megaupload.com/?d=FZOA8A17
http://www.megaupload.com/?d=TIAIE3NK
http://www.megaupload.com/?d=GXBZD04S
OR
http://hotfile.com/dl/4330131/90411d2/backupOutlnder.part1.rar.html
http://hotfile.com/dl/4330139/d5b8515/backupOutlnder.part2.rar.html
http://hotfile.com/dl/4330148/eefceca/backupOutlnder.part3.rar.html
http://hotfile.com/dl/4330166/3a86281/backupOutlnder.part4.rar.html
Password : ultrascorp

1 comments:

Unknown said...

a great movie, i have watched this be4! Thanks! aththatama hungak lassanai, okkoma ayata ekathu wela balanna puluwan film ekak!

May 10, 2010 at 5:42 PM

Post a Comment

Free PageRank Checker