Dil Bole Hadippa! (2009)

Posted by Posted by kumudinie01 On 7:16 AM

ඔන්න කාලෙකට පස්සේ ලස්සන හින්දි ච්ත්‍රපටියක් ගෙනාවා. මේ ෆිල්ම් එකේ හොද කොපියක් අවුට් වෙනකම් ගොඩක් අය බලාගෙන හිටියා. මේ ෆිල්ම් එක ක්‍රිකට් වලට සම්බන්ද වගේම ලස්සන ආදර කතාවක් එක්ක ගලාගෙන යන චිත්‍රපටියක්. බොලිවුඩ් නිලි රාණි මුඛර්ජි ගොඩක් කාලයකට පසු රංගනයෙන් දායක වන වෙනස් තේමාවකින් යුත් මෙම චිත්‍රපටයේ ඇය ද්විත්ව චරිත සදහා පණ පොවනවා. ඒ වගෙම ආදරනිය ශාහිඩ් කපූර්ගේ රංගනයෙන් මෙම චිත්‍රපටිය තවත් හැඩවෙලා තියනවා. කතාව ටිකක් කිවුවොත් මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නේ, ක්‍රිකට් ක්‍රිඩාව තම ජිවිතය කරගත් අති දක්ෂ පංජාබ් යුවතියක් ඉන්නවා වීරා කවුර් (Veera Kaur) කියලා. ඇය ඇත්තෙන්ම දක්ෂ ක්‍රිකට් ක්‍රිඩිකාවක්. නමුත් ඇයට ක්‍රිඩා කිරිමට කාන්තා ක්‍රිකට් කාන්ඩායමක් තමන්ගේ ගමේ නැහැ එම නිසා ඇය තිරණය කරනවා පිරිම් වෙස්ගෙන නව ඉන්දියනු කන්ඩායමට තොරා ගැනිමේ තරගයකට සහභගි වෙන්න. එයින් ඇය ඉන්දියනු කන්ඩායමට තේරෙනවා. ඉන්දියනු කන්ඩායමේ නව පුහුනුකරු වන රොහන් (Rohan) හා වීරා කවුර් (Veera Kaur) අතර ආදර සම්බන්දයක් ඇතිවෙනවා. ඇය විටෙක රොහන් යටතේ ක්‍රිකට් පුහුණු වෙන අතර තවත් විටෙක රොහන්'ගේ පෙම්වතියද වෙනවා. කොහොමද රගපැම!!!. ඇයට මෙම අභියෝගය ජය ගැනිමට හැකිවෙවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
A feisty cricket-expert Punjabi girl enters the men's cricket team to play in the Cricket World Cup. However, she is in a predicament when she falls for her handsome cricket coach.

IMDb Info:
http://www.imdb.com/title/tt1202540/

Cast :
Shahid Kapur
Rani Mukherjee
Anupam Kher
Dalip Tahil
Vrajesh Hirjee

Poonam Dhillon
sherlyn Chopra
Rakhi Sawant
Tabu
Sri Vallabh Vyas

Director..: Anurag Singh
Writer....: Jaya, Aparajita

Genre.....: Comedy, Romance, Sports

Story Outline :
Dil Bole Hadippa is a celebration the never say die spirit of India. Here, for the first time, the dynamic duo of Shahid Kapoor and Rani Mukherjee, take you on a hide and seek game of romance, passion and dreams.
Veera is a fire-cracker of a girl who lives in a small village but dreams of playing cricket in the big league. She is mad about Sachin Tendulkar and is herself extremely telented in the game.

Source.........[ DVD9[DDR] ]
Ripper.........[ -=KaMal=- ]
Runtime........[ 2h 26mm 40s ]
Resolution.....[ 624 x 256 ]
Framerate......[ 23.976 FPS ]
Disks..........[ 1CD ]
Size...........[ 696 ]

Video Codec....[ XviD ]
Video Bitrate..[ 563 Kb/s ]
Audio Info.....[ 96Kbps MP3 ABR ]
Audio Language.[ Hindi ]
Subtitles......[ Eng. Srt. ]
...............[ Arabic,neder. ]
...............[Tamil,Telugu ]
Container......[ AVI ]











Sample :
http://d01.megashares.com/dl/94878f3/d3si-dbh-sample.avi
OR
http://rapidshare.com/files/302661414/Dil.Bole.Hadipa.2009.m-HD.Sample.5MB.ShAaNiG.mkv

Torrent Download Link:
http://www.mininova.org/tor/3116601
OR
http://www.mininova.org/tor/3126245

Subtitle (Eng) :
http://www.storage.to/get/XjyIh7E1/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.srt

Download Links 700mb:
http://rapidshare.com/files/302204384/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.001
http://rapidshare.com/files/302204330/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.002
http://rapidshare.com/files/302205496/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.003
http://rapidshare.com/files/302204190/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.004
OR
http://rapidshare.com/files/302246688/Dil.Bole.Hadippa.1CD.By.FXM.Team.part1.rar
http://rapidshare.com/files/302247046/Dil.Bole.Hadippa.1CD.By.FXM.Team.part2.rar
http://rapidshare.com/files/302248008/Dil.Bole.Hadippa.1CD.By.FXM.Team.part3.rar
http://rapidshare.com/files/302245935/Dil.Bole.Hadippa.1CD.By.FXM.Team.part4.rar
OR
http://hotfile.com/dl/16596223/4cf375e/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.001
http://hotfile.com/dl/16596268/979c69d/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.002
http://hotfile.com/dl/16596301/7b42197/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.003
http://hotfile.com/dl/16596353/0adb30d/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.004
OR
http://www.storage.to/get/eWB1t1My/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.001
http://www.storage.to/get/qjpFXMII/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.002
http://www.storage.to/get/sWihNYaX/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.003
http://www.storage.to/get/zWDfG9kM/DilBoleHadippa.1CD.DVDRip.By.KeSHoB.TsG.avi.004

Download Links 400mb:
http://rapidshare.com/files/302492434/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.001
http://rapidshare.com/files/302508589/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.002
http://rapidshare.com/files/302606921/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.003
http://rapidshare.com/files/302614648/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.004
http://rapidshare.com/files/302477855/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.005
OR
http://www.megaupload.com/?d=JE50LQF6
http://www.megaupload.com/?d=HWAZ32T5
http://www.megaupload.com/?d=G0LRVYVW
http://www.megaupload.com/?d=0QCFK5EK
http://www.megaupload.com/?d=V0GEZA6X
OR
http://www.storage.to/get/RRva0fSO/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.001
http://www.storage.to/get/VfyHBgaG/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.002
http://www.storage.to/get/FRS6RIrK/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.003
http://www.storage.to/get/wXku03Rh/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.004
http://www.storage.to/get/6YSYypJG/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.mkv.005

Subtitle (Eng) :
http://rapidshare.com/files/302463696/Dil.Bole.Hadipa.2009.m-HD.500MB.ShAaNiG.srt

5 comments

  1. dms Said,

    නියමයි මචන් පුලුවන්නම් වැඩිපුර ලිපි දාන්න උත්සහ කරන්න උබට එකට උදව්වක් ඔනිනම් දෙන්න පුලුවන් ගොඩ දවසකින් හින්දියක් බැලුවෙත් නැ

    Posted on November 7, 2009 10:19 AM

     
  2. dj x -it Said,

    X -it nishshanka

    Thanks gr8 work keep it up!

    Posted on November 8, 2009 4:56 AM

     
  3. DarkLoard Said,

    Mediafire

    http://www.mediafire.com/file/zgzjntywmtm/Dil.Bole.Hadippa.1CD.DVDRip.By.The_Shadow.avi.001
    http://www.mediafire.com/file/1udzmhn2yjj/Dil.Bole.Hadippa.1CD.DVDRip.By.The_Shadow.avi.002
    http://www.mediafire.com/file/nxznymjlxmy/Dil.Bole.Hadippa.1CD.DVDRip.By.The_Shadow.avi.003
    http://www.mediafire.com/file/njmmnfmdu2v/Dil.Bole.Hadippa.1CD.DVDRip.By.The_Shadow.avi.004
    http://www.mediafire.com/file/n1yzanjtzit/Dil.Bole.Hadippa.1CD.DVDRip.By.The_Shadow.avi.005
    http://www.mediafire.com/file/gkz0nim2hji/Dil.Bole.Hadippa.1CD.DVDRip.By.The_Shadow.avi.006
    http://www.mediafire.com/file/gbddgv13m1e/Dil.Bole.Hadippa.1CD.DVDRip.By.The_Shadow.avi.007

    Subtitles
    http://www.mediafire.com/file/2wqwucdnzmn/Dil.Bole.Hadippa.1CD.DVDRip.By.The_Shadow.srt

    Posted on November 9, 2009 2:23 AM

     
  4. Ganindu Said,

    "dms","dj x -it" & "DarkLoard" Thanks machan.
    හැමෝටම ස්තුතියි

    Posted on November 11, 2009 9:36 AM

     
  5. Ganindu Rupasena Said,

    මුලින්ම comments දාපු හැමෝටම ස්තුතියි කියලා කියන්න ඕන. එවගෙම මේ දවස් වල තියන කාර්්‍ය බහුල බව නිසා මේ Blog අඩවිය යාවත්කාලින (Update) කරන්න ගොඩක් දවස් යනවා. එක නිසා සිදුවන අපහසුතාවයට මම මගේ සියලුම පාඨකයින්ට I'm very very Sorry කියලා කියනවා.
    දැනට තියන කාර්්‍ය බහුල තත්වය නිසා මම කල්පනා කරා පොඩි වැඩක් කරන්න. ( මේ වැඩේ කරන්න අදහස අවේ "dms" දාපු comment එක දැකලා Thanks 4 the Idea "dms" ) මේකයි මගේ යෝජනාව මෙතෙන්ට එන ගොඩක් පාඨකයින් ෆිල්ම්ස් ගොඩක් බලන්න කැමති අය වගේම අලුත්ම ෆිල්ම් බලන්න කැමති අය. එ නිසා ඔයාලා දන්න අලුත්ම ෆිල්ම් ගැන මම ලියනවා වගේ පොඩි විස්තරයක් එක්ක මට එවන්න පුලුවන් නම් මට මේ බ්ලොග් එකේ එවා Post කරන්න පුලුවන්. එහිදි එම ලිපිය ලියන ලද පාඨකයාගෙ නම මෙන්ම ඔහුට / ඇයට එම ලිපියේ සියලුම ගෞරවය/ස්තුතිය හිමි විය යුතු බවට ප්‍රකාශයක් සටහන් කිරිමට තමයි මම හිතාගෙන ඉන්නේ. කොහොමද මේ වැඩේ. ඔයාලගේ අදහස් මට කියන්න.
    මේ වැඩේට කැමති නම්, මෙන්න ඔයාලා ෆිල්ම්ස් ගැන ලිපි එවන්න ඕන E-mail ලිපිනය - ganinduru[at]gmail.com
    මෙපමණ කලක් මගේ බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝටම බොහෝම ස්තුතියි.
    Thank for all my viewers.

    Posted on November 11, 2009 10:45 AM

     

Post a Comment