Sunday, November 29, 2009

The Final Destination (2009)

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. ඒ ෆිල්ම් එක තමයි The Final Destination 4. ඒවගෙම The Final Destination චිත්‍රපට මාලාවේ 1, 2, 3 යන චිත්‍රපටි තුන බැලුවේ නැත්නම් මේ ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගෙන බලන්න. මේ ෆිල්ම් එක නිකුත් වුනේ අගෝස්තු මාසේ 28 වැනිදා. නමුත් චිත්‍රපටියේ හොද කොපියක් නිකුත් වන්නේ නොවැම්බර් මාසේ 28 වැනිද, පුද්ගලිකව මම මේ ෆිල්ම් එක හොද කොපියක් එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ, මොකද වෙනත් ෆිල්ම් වලින් වෙනස් වු අලුත් තේමාවක් මේ ච්ත්‍රපටියට යොදාගෙන තිබිම නිසා. මේ ච්ත්‍රපටි මාලාව බලපු මට හිතුන සිතුවිල්ලක් මට ඔයාලට කියන්න හිතුනා. "අපේ ජිවිතයතයට මරණය කොතරම් සමිපද යන්න" එම සිතුවිල්ල මනාව පිළිබිඹුවන අයුරින් මෙම චිත්‍රපටිය නිර්මාණය කර තියනවා. එමෙන්ම යම් කෙනෙක් මරණයට පත්වේනවා නම් එය කිසිලෙසකින් වත් නැවැත්විය නොහැකි යන්නද මෙම චිත්‍රපටි මාලාව නරඹපු මට හිතුන තවත් සිතිවිල්ලක්.
මේ ෆිල්ම් එකේ කතාව කියන එකත් එච්චර හොද නැහැ එත් පොඩ්ඩක් කියන්නම්. අපේ කතා නායකයා තමයි Nick. ඔහු තමන්ගේ Girl friend එක්කත් තව මිතුරෙක් සහ ඔහුගේ Girl friend සමගත් Car Race එකක් බලන්න යනවා. ටික වේලාවකින් ඔහු කිසියම් අනතුරකට මුහුණ පාන අයුරු මැවි පේනවා. එහිදි ඔහු ඇතුලු සියලුම දෙනා මරණයට පත්වෙන බව ඔහුට පේනවා. දැන් ඔහු මොනවා කරයිද? මින් පසු කුමක් වෙයිද කියල බලාගන්න ඕන නම් මේ ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්නම වෙනවා. ත්‍රාසය, කුතුහලය, ක්‍රියාදාම වලින් පිරුණු මෙම චිත්‍රපටිය ඔයාලා අනිවර්යෙන්ම බලන්න ඕන.

ඉන්ගිලිශ් වලින් කතාව :
On what should have been a fun-filled day at the races, Nick O’Bannon has a horrific premonition in which a bizarre sequence of events causes multiple race cars to crash, sending flaming debris into the stands, brutally killing his friends and causing the upper deck of the stands to collapse on him. When he comes out of this grisly nightmare Nick panics, persuading his girlfriend, Lori, and their friends, Janet and Hunt, to leave… escaping seconds before Nick’s frightening vision becomes a terrible reality. Thinking they’ve cheated death, the group has a new lease on life, but unfortunately for Nick and Lori, it is only the beginning. As his premonitions continue and the crash survivors begin to die one-by-one–in increasingly gruesome ways–Nick must figure out how to cheat death once and for all before he, too, reaches his final destination.

IMDb Info:
http://www.imdb.com/title/tt1144884/

Genre: Horror | Thriller
IMDB rating: 5.1/10 (9,593 votes)
Directed by: David R. Ellis
Starring: Bobby Campo, Shantel VanSanten, Haley Webb
Size: 700MB
Audio Quality: MP3 VBR 160kbps
Video Quality: XviD 23.976fps 624×256 1026kbps







Sample :
http://rapidshare.com/files/313256095/imbt-xvid-tfd4-sample.avi

Torrent Link :
http://thepiratebay.org/torrent/5184750/The_Final_Destination_4_%282009%29_DVDRip_XviD-MAX

Subtitle:
http://subscene.com/english/Final-Destination-4-AKA-The-Final-Destination/subtitle-279032.aspx
OR
http://subscene.com/Final-Destination-4-AKA-The-Final-Destination/subtitles-77313.aspx

Download Links 700MB:
http://rapidshare.com/files/313566010/The.Final.Destination.2009.BRRip.XviD.part1.rar
http://rapidshare.com/files/313566763/The.Final.Destination.2009.BRRip.XviD.part2.rar
http://rapidshare.com/files/313564995/The.Final.Destination.2009.BRRip.XviD.part3.rar
http://rapidshare.com/files/313562400/The.Final.Destination.2009.BRRip.XviD.part4.rar
OR
http://rapidshare.com/files/313297219/FD.BD.RIP.IMDBT.part1.rar
http://rapidshare.com/files/313297574/FD.BD.RIP.IMDBT.part2.rar
http://rapidshare.com/files/313297606/FD.BD.RIP.IMDBT.part3.rar
http://rapidshare.com/files/313296754/FD.BD.RIP.IMDBT.part4.rar
OR
http://hotfile.com/dl/18911209/a99cb2b/The.Final.Destination.2009.BRRip.XviD.part1.rar.html
http://hotfile.com/dl/18921303/d7d4ff6/The.Final.Destination.2009.BRRip.XviD.part2.rar.html
http://hotfile.com/dl/18911351/6380c74/The.Final.Destination.2009.BRRip.XviD.part3.rar.html
http://hotfile.com/dl/18911414/d7074a6/The.Final.Destination.2009.BRRip.XviD.part4.rar.html
OR
http://www.megaupload.com/?d=HNLJ5IWU
http://www.megaupload.com/?d=ABXIGG3E
http://www.megaupload.com/?d=YLO5GPIG
http://www.megaupload.com/?d=QQ6KZBFD
OR
http://www.netload.in/dateioQhNDetgh3/The.Final.Destination.2009.BRRip.XviD.part1.rar.htm
http://www.netload.in/dateihpp7Im81vW/The.Final.Destination.2009.BRRip.XviD.part2.rar.htm
http://www.netload.in/dateiqGiORXCpgE/The.Final.Destination.2009.BRRip.XviD.part3.rar.htm
http://www.netload.in/dateitlL5vtPDkW/The.Final.Destination.2009.BRRip.XviD.part4.rar.htm
OR
http://www.storage.to/get/DqaNUrVS/The.Final.Destination.2009.BRRip.XviD.part1.rar
http://www.storage.to/get/kPyQ2nVu/The.Final.Destination.2009.BRRip.XviD.part2.rar
http://www.storage.to/get/wAxXvTlF/The.Final.Destination.2009.BRRip.XviD.part3.rar
http://www.storage.to/get/Et7i6UXL/The.Final.Destination.2009.BRRip.XviD.part4.rar
OR
http://www.sendfile.to/9eywh0cv8dzn/The.Final.Destination.2009.BRRip.XviD.part1.rar.html
http://www.sendfile.to/h90xr0yawxg3/The.Final.Destination.2009.BRRip.XviD.part2.rar.html
http://www.sendfile.to/2owi2kqqqng8/The.Final.Destination.2009.BRRip.XviD.part3.rar.html
http://www.sendfile.to/mx5k6a2nfhqd/The.Final.Destination.2009.BRRip.XviD.part4.rar.html
OR
http://www.mediafire.com/?muynwtzyyzr
http://www.mediafire.com/?mmjzywmjtjy
http://www.mediafire.com/?nznmmmy5n0i
http://www.mediafire.com/?yyjkmgjemwf

4 comments:

Krishantha said...

hoda movie ekak machan,
Thanks

November 30, 2009 at 11:05 AM
hasiya said...

මෙන්න මේකෙනුත් ඔයාලට වැඩි විස්තර ගන්න පුලුවන්

http://torrentslk.blogspot.com/2009/11/final-destination-4-2009.html

November 30, 2009 at 11:26 AM
Susantha said...

Wow nice movie.
Thanks for de info.

November 30, 2009 at 6:49 PM
nintendo dsi r4 said...

Hello,
Death's design finally catches up with itself and brutally kills a once-clever but now sadly predictable horror premise.

January 1, 2010 at 6:18 PM

Post a Comment

Free PageRank Checker