Thursday, November 12, 2009

Special Announcement [ විශේෂ නිවේදනයයි ]

Special Announcement
විශේෂ නිවේදනයයි.

මුලින්ම මේ බ්ලොග් එකට comments දාපු හැමෝටම ස්තුතියි කියලා කියන්න ඕන. එවගෙම මේ දවස් වල තියන කාර්්‍ය බහුල බව නිසා මේ Blog අඩවිය යාවත්කාලින (Update) කරන්න ගොඩක් දවස් යනවා. එක නිසා සිදුවන අපහසුතාවයට මම මගේ සියලුම පාඨකයින්ට I'm very very Sorry කියලා කියනවා.
දැනට තියන කාර්්‍ය බහුල තත්වය නිසා මම කල්පනා කරා පොඩි වැඩක් කරන්න. ( මේ වැඩේ කරන්න අදහස අවේ "dms" දාපු comment එක දැකලා Thanks 4 the Idea "dms" ) මේකයි මගේ යෝජනාව මෙතෙන්ට එන ගොඩක් පාඨකයින් ෆිල්ම්ස් ගොඩක් බලන්න කැමති අය වගේම අලුත්ම ෆිල්ම් බලන්න කැමති අය. එ නිසා ඔයාලා දන්න අලුත්ම ෆිල්ම් ගැන මම ලියනවා වගේ පොඩි විස්තරයක් එක්ක මට එවන්න පුලුවන් නම් මට මේ බ්ලොග් එකේ එවා Post කරන්න පුලුවන්. එහිදි එම ලිපිය ලියන ලද පාඨකයාගෙ නම මෙන්ම ඔහුට / ඇයට එම ලිපියේ සියලුම ගෞරවය/ස්තුතිය හිමි විය යුතු බවට ප්‍රකාශයක් සටහන් කිරිමට තමයි මම හිතාගෙන ඉන්නේ. කොහොමද මේ වැඩේ. ඔයාලගේ අදහස් මට කියන්න.
මේ වැඩේට කැමති නම්, මෙන්න ඔයාලා ෆිල්ම්ස් ගැන ලිපි එවන්න ඕන E-mail ලිපිනය -
මෙපමණ කලක් මගේ බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝටම බොහෝම ස්තුතියි.
Thank for all my viewers.

3 comments:

dumasrc said...

අනිවා මිත්‍රයා අපි එනවා ඔබ ටොරන්ට් ලින්ක් පමණක් නොදෙන එකට බොහෝ දෙනෙක් කැමති එවාගේම අලුත්ම නොවුනත් හොද ෆිල්ම්ස් ගැනත් ලියන්න අපෙ මිතුරන් පටන් ගනිවි සුභ පැතුම් !!!

Word verification අයින් කරන්න හැකි නම් ගොඩක් හොදයි

November 12, 2009 at 7:13 AM
gani01 (Ganindu) said...

dms @ Reply: මචන් ගොඩක් ස්තුතියි ඔයාගේ comment එකට.
සාමන්‍යයෙන් මම නම් ෆිල්ම් ඩවුන්ලොඩ් කරන්නේ rapidshare වලින් එක නිසා තමයි මම බ්ලොග් එකෙ ගොඩක් Download Links දෙන්නෙ. 700mb,400mb වගේ File Size වලින් දුන්නම ගොඩක් අයට ඩවුන්ලොඩ් කරන්න පුළුවන්නේ. මිත්‍රයා මම අලුත්ම ෆිල්ම් දෙන්න උනේ මම ටිකක් පරණ ෆිල්ම් Post කරලා හොද ටිකක් අහගත්තා නිසා. මගේ Facebook Latest Movie Fan Page එකේ පාඨකයින් කිහිපදෙනෙක් comment කරලා තිබුනා " බ්ලොග් එකේ නම තියන විදියටම අලුත් ෆිල්ම් දෙන්න නැත්නම් බ්ලොග් එකෙ නම වෙනස් කරන්න " කියලා. ඇත්තෙන්ම ඇත්ත කතාවක් තමයි එ අය කිවුවේ. නමුත් පරණ උනත් හොද ෆිල්ම් එකක් නම් මම post කරන්න හිතාගෙන ඉන්නවා.( ටිකක් බැනුම් අහන්න බලාගෙන :) )

ඔයාලගෙ අදහස් තියනවනම් මෙතන comment එකක් දාල යන්න අමතක කරන්න එපා.
ස්තුතියි.

November 12, 2009 at 10:27 AM
BISha said...

et baluwa penna mokada natte kiyala..:)

February 18, 2010 at 10:04 PM

Post a Comment

Free PageRank Checker