Wednesday, March 3, 2010

The Spy Next Door (2010)

ඔ‍න්‍න‍ ම‍ම‍ අ‍ද‍ Jackie Chan ගේ‍ අ‍ලු‍ත්‍ම‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ ගෙ‍න‍වා‍ අ‍පේ‍ ය‍ලු‍ව‍න්‍ට‍ බ‍ලන්‍න‍. ජැ‍කි‍ චැ‍න්ගේ ති‍ර‍ග‍ත‍ වු‍න‍ ෆිල්ම් ව‍ගේ‍ම‍ මේ‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ත්‍ හො‍ද‍ කො‍ම‍ඩි‍ ව‍ගේ‍ම‍ ඇ‍ක්‍ශ්‍න්‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ක්‍. න‍මු‍ත්‍ අ‍නි‍ත්‍ ෆි‍ල්‍ම්‍ ව‍ල‍ට‍ ව‍ඩා‍ ආ‍ද‍ර‍ය‍, ප‍වු‍ල්‍ ජි‍වි‍ත‍ය‍ ගැ‍න‍ කි‍ය‍වෙ‍න‍ ල‍ස්‍ස‍න‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ක්‍. ලෝ‍ක‍යේ‍ අ‍නි‍ත්‍ හැ‍ම‍දේ‍ට‍ම‍ ව‍ඩා‍ ත‍ම‍න්‍ ආ‍ද‍ර‍ය‍ ක‍ර‍න‍ අ‍ය‍ ගැ‍න‍ ගොඩ‍ක්‍ හි‍තන‍ කෙ‍නෙ‍ක්‍ ගේ‍ ච‍රි‍ත‍ය‍ක්‍ ත‍මා‍ ජැ‍කි‍ චැ‍න්‍ට‍ ර‍ග‍පා‍න්‍න‍ වෙ‍ලා‍ ති‍යෙ‍න්නේ‍. මේ‍ චි‍ත්‍රපටිය නි‍කු‍ත්‍ වු‍නේ‍ 2010 ජ‍න‍ව‍රි‍ 15 වැ‍නි‍දා‍ න‍මු‍ත්‍ ඩි‍වි‍ඩි‍ රි‍ප්‍ එ‍ක‍ හි‍තු‍ව‍ට‍ත්‍ ව‍ඩා‍ ක‍ලි‍න්‍ ආ‍වා‍. IMDb Ratings 5.4/10 1,841 votes අ‍ග‍ය‍ක්‍ ග‍න්‍න‍වා‍. මි‍නි‍ත්‍තු‍ 94 පු‍රා‍ දි‍වෙ‍න‍ මේ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ ගො‍ඩ‍ක්‍ අ‍ය‍ අ‍සා‍වෙ‍න්‍ න‍ර‍ඹ‍යි‍ කි‍ය‍ලා‍ හි‍ත‍න‍වා‍. එ‍ව‍ගෙ‍ම‍ Jackie Chan ගේ‍ ෆි‍ල්‍ම්‍ බ‍ල‍න්‍න‍ ආ‍ස අ‍ය‍ න‍ම්‍ අ‍නි‍වා‍ර්යෙන්ම බැ‍ලි‍ය‍ යු‍තු‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ක්‍.

ක‍තා‍ව‍ කෙ‍ටි‍යෙ‍න්‍ කි‍ව්වොත් මෙ‍‍හෙ‍ම‍යි‍. ජැ‍කි‍ චැ‍න්‍ Bop ය‍න‍ න‍මි‍න්‍ මෙ‍ම‍ ෆි‍ල්‍ම්‍ එ‍කේ‍ හ‍දු‍න්‍ව‍න‍වා‍. බො‍ප්‍ CIA සංවිධානයේ ර‍හ‍ස්‍ ප‍රි‍ක්‍ශ‍ක‍ කෙ‍නෙ‍ක්‍. බො‍ප්‍ අ‍ල්‍ල‍පු‍ ගෙ‍ද‍ර‍ “Gillian” කි‍ය‍න‍ කා‍න්‍තා‍ව‍ට‍ ආ‍ද‍ර‍ය‍ ක‍ර‍න‍වා‍ න‍මු‍ත්‍ ඇ‍ය‍ගේ‍ ද‍රු‍ව‍න්‍ ති‍දෙ‍නා‍ බො‍ප්‍ ට‍ එ‍ත‍ර‍ම්‍ කැ‍මති‍ නැ‍හැ‍. මේ‍ වි‍දි‍ය‍ට‍ ටි‍ක‍ ද‍ව‍ස‍ක්‍ ය‍ද්‍දි‍ Gillian” ට‍ ද‍ව‍ස්‍ කි‍හි‍ප‍ය‍ක‍ට‍ ර‍ටි‍න්‍ පි‍ට‍වෙ‍න්‍න‍ සි‍ද්‍ධ‍ වෙ‍න‍වා‍. Bop ට‍ ත‍මා‍ ඇ‍ය‍ගේ‍ ද‍රු‍ව‍න්‍ ති‍දෙ‍නා‍ බ‍ලා‍ ග‍න්‍න‍ වෙ‍න්නේ‍. මේ‍ අ‍ත‍ර‍ රු‍සි‍යා‍නු‍ ත්‍රා‍ස්‍ත‍ව‍දි‍ කා‍න්‍ඩා‍ය‍ම‍කි‍න්‍ Bop ට‍ ගො‍ඩ‍ක්‍ ක‍ර‍ද‍ර‍ වෙ‍න‍වා‍. ඔ‍වු‍න්‍ අ‍ර‍ කු‍ඩා‍ ද‍රු‍ව‍න්‍ පැ‍හැ‍ර‍ ගැ‍නි‍ම‍ට‍ හ‍ද‍න‍වා‍. Bop ට‍ මේ‍ ක‍ර‍ද‍රෙ‍න්‍ ගැ‍ල‍වි‍ය‍ හැ‍කි‍වේ‍ද‍? අ‍පි‍ බා‍ගෙ‍න‍ බ‍ල‍මු‍ නේ‍ද‍?


ඉන්ග්ලිශ් වලින් කාතාව :

Former CIA spy Bob Ho takes on his toughest assignment to date: looking after his girlfriend's three kids, who haven't exactly warmed to their mom's beau. And when one of the youngsters accidentally downloads a top-secret formula, Bob's longtime nemesis, a Russian terrorist, pays a visit to the family.


Movie Info:

http://www.imdb.com/title/tt1273678/


Ripper ...........: IMAGiNE
IMDB Rating.......:5.3/10
Video Codec.......: XVID
Release Date......:09/02/10
Theatre Date......:15/01/09
Audio Codec.......:MP3
Audio Bitrate.....:128
Runtime.......:1h 30mn
Subtitles.........:NIL
Language..........:ENGLISH
Resolution...... 640 x 352






Torrent Download Link:
Type : Video > Movies
Files: 3
Size : 714.12 MiB (748811425 Bytes)

Spoken language(s): English
Texted language(s): English

Quality : +9 / -3 (+6)
Uploaded: 2010-02-09 22:09:17 GMT

Seeders : 2613
Leechers: 1917

Download Torrent

1 comments:

Xmax said...

Wow
Jackie.

March 5, 2010 at 2:37 PM

Post a Comment

Free PageRank Checker