Sunday, July 11, 2010

The A-Team (2010)


පිස්සු වැටෙන ඇක්ශන් ෆිල්ම් එකක් බලන්න කැමතිද? මෙන්න එකට කියාපු හොදම ෆිල්ම් එකක් තමයි අද ඔයාලට ගෙනාවේ. මේ ෆිල්ම් එක ගැන මගේ අදහස කියනවනම් කියන්න තියෙන්නේ, මැක්සා ෆිල්ම් එකක් කියලා, එක නිසා අනිවා ෆිල්ම් එක බලන්න. එල කොල්ලෝ සෙට් එකක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ. ඇක්ශන් ෆිල්ම් බලන්න කැමති අපේ සියළුම සිනමා රසිකයින්ට මෙය තමන්ගේ චිත්‍රපටි එකතුවට ඇඩ් කරගන්න පුලූවන්. මේ චිත්‍රපටිය 2010 ජුනි 11 වැනිදා ඇමෙරිකාවේදි සිනමාගත වුනා. මේ දිනවල ජනප්‍රිය ෆිල්ම් අතරේ වැජබෙන මේ සිනමා පටිය දැනටමත් සැලකිය යුතු අදායමක් උපයාගෙන තිබෙනවා. එවගෙම දැනටමත් මේ ෆිල්ම් එක IMDb Rating 7.5/10 14,191 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය Action | Adventure | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. මේ ෆිල්ම් එකේ කතාවේ සාරාංශය කියනවනම්, මේ දක්ෂ කොල්ලෝ හතරදෙනාගෙන් සැදුනු "A-කණ්ඩායම" විසින් සිදුකෙරුනු සාර්ථක මෙහෙයුමක් අවසානයේදි සිදුවන මිණිමැරුමකට හා අපරාධයක් සම්බන්ධයෙන් මේ කණ්ඩායම වැරදිකරුවන් බවට ඇමෙරිකනු හමුදාවේ හමුදා උසාවිය විසින් තිරණය කරනවා. මේ නිසා දැනට මොවුන් සතුව තිබුනු සියලුම නිලතල මේ කණ්ඩායමට අහිමිවෙනවා. එමෙන්ම "A-කණ්ඩායම" ට අවුරුදු 10 කට සිරගත විමට සිදුවෙනවා. මින්පසු සිදුවන්නේ, මේ "A-කණ්ඩායම" සිරගෙදරින් පැනගොස් මේ අපරාධය සිදුකල නිවැරදි පුද්ගලයා සොයා ගැනිමයි. එය එතරම් පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. එමොකද මොවුන් බලපොරොත්තු නොවන සිද්ධි වලට මුහුන දෙන්න වෙන නිසා. එහෙනම් ඉක්මනින්ම ෆිල්ම් එක බාගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Four American soldiers who are in Iraq are sent on a mission to recover plates for printing 100 dollar bills that were used to print a billion dollars. After doing the job and returning to the base their commanding officer is killed in an explosion and the plates are stolen by another operative. They would be court martialed and sent to different prisons. 6 months later, the leader, Hannibal Smith is visited by a CIA spook who tells him he knows where the man who took the plates is and wants him and his men to recover it. So he helps him escape and he breaks out the others and they go after the plates. But after doing it, they discover that the spook might not be ok. And a military intelligence officer who was involved with one of them is pursuing them.

OFFICIAL SITE:
http://www.ateam-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0429493/

Directed by
Joe Carnahan

Produced by
Stephen J. Cannell[1]
Spike Seldin
Tony Scott
Jules Daly
Alex Young
Iain Smith
Ridley Scott

Starring
Liam Neeson
Bradley Cooper
Quinton Jackson
Sharlto Copley
Jessica Biel
Patrick Wilson
Brian Bloom

Running time 117 minutes

Budget $110 million

Gross revenue $126,188,696

78230336160578843436.png
06764036638842306236.png
56776381479861782867.png
27648770292849316774.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35
[FRAME RATE]:...................[ 25.000 fps
[ORIGINAL RUNTIME]:.............[ 01:53:50
[RELEASE RUNTIME]:..............[ 01:47:38
[SOURCE]:.......................[ R5.LiNE-ViSiON

http://rapidshare.com/files/405989159/backup.TATeamr5line.part1.rar
http://rapidshare.com/files/405989245/backup.TATeamr5line.part2.rar
http://rapidshare.com/files/405989257/backup.TATeamr5line.part3.rar
http://rapidshare.com/files/405989256/backup.TATeamr5line.part4.rar
OR
http://www.fileserve.com/file/VdDZ9Zk/backup.TATeamr5line.part1.rar
http://www.fileserve.com/file/vaw9M9H/backup.TATeamr5line.part2.rar
http://www.fileserve.com/file/SSa9cCq/backup.TATeamr5line.part3.rar
http://www.fileserve.com/file/Bk4c4tV/backup.TATeamr5line.part4.rar
OR
http://hotfile.com/dl/53667637/dfa3a40/backup.TATeamr5line.part1.rar.html
http://hotfile.com/dl/53667638/049f796/backup.TATeamr5line.part2.rar.html
http://hotfile.com/dl/53667639/8b02e7c/backup.TATeamr5line.part3.rar.html
http://hotfile.com/dl/53667640/2b8695d/backup.TATeamr5line.part4.rar.html

RAR pass : ultrascorp

Another Links 400MB:
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 400MB
[RESOLUTION]:……………….[ 704x304
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:53:50
[RELEASE RUNTIME]:…………..[ 01:47:55
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ PrisM

http://www.mediafire.com/?nmxdh4tlmmg
http://www.mediafire.com/?qz3kchdgvdd
http://www.mediafire.com/?att5wwzuhda
OR
http://ifile.it/6nehj13/ThATm.2010.R5rip.mkv.001
http://ifile.it/9mdzoc0/ThATm.2010.R5rip.mkv.002
http://ifile.it/qpj8ntc/ThATm.2010.R5rip.mkv.003
OR
http://www.fileserve.com/file/2yNgpWT
http://www.fileserve.com/file/J5KZNvF
http://www.fileserve.com/file/nDCUqmU

Mediafire Password
mediafiremoviez.com

3 comments:

Anonymous said...

mediafire link not working
check here free4all4u.blogspot.com

July 11, 2010 at 1:07 PM
gani01 said...

I fix it machan. Now mediafire links working. Thanks 4 info. :)

July 11, 2010 at 9:57 PM
Ei nfo LK said...

elaaaaaaaaaaa

March 28, 2012 at 8:32 PM

Post a Comment

Free PageRank Checker