Thursday, October 28, 2010

Cats & Dogs: The Revenge of Kitty Galore (2010)


මෙන්න පුසන්ගේ සහ බල්ලන්ගේ අලුත්ම වලිය (සටන :P ) ගෙනවා. සිංහලෙන් කියනවනම්, කැට් & ඩොග් කතාමලාවේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනවේ. පලමු චිත්‍රපටියට වඩා දෙවැනි කතාවේ පොඩි වෙනසක් තියනවා. ඔන්න ඒ ගැන නම් මම කියන්නේ නැහැ. මේ ෆිල්ම් එක අවුට් වෙලා නම් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක ගැන කියන්න ටිකක් පරක්කු උනාට සොරි හොදේ. :) දැන් නිකුත් වෙන හැම ෆිල්ම් එකක්ම වගේ ත්‍රි-ඩි (3D) තාක්ෂණය ඇතුලත්ව තමයි නිකුත්වෙන්නේ. එවගෙම මේ ෆිල්ම් එකත් 3D තාක්ෂණය ඇතුලත්ව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ Blu-Ray පිටපත සහ ඩි.වි.ඩි (DVD) පිටපත නිකුත්වෙන්න නියමිතව තියෙන්නේ නොවැම්බර් මාස අවසාන සතියේ විතර. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ජුලි 30 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Family යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 2.6/10 (2,181 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. :) හැබැයි IMDb Rating අනුවනම් පොඩ්ඩක් අවුල් වගේ නේද. එවගෙම ආදයම අතිනුත් ටිකක් විතර අවුල් තමයි. එත් ඉතින් Cats & Dogs කතාමලාවට කැමති අයටනම් මේවා එතරම් ප්‍රශ්න නෙවෙයි. හරියට මට වගේ. :D දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. උතුරු ජර්මනි‍යේ පිහිටි චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සේවකයෙකු සතුව රහසිගත ක්‍රමලේඛන වගයක් තිබෙනවා. ඔහු එම ක්‍රමලේඛන ඇතුලත් පරිගණයකත් සමග චන්ද්‍රිකා මධ්‍යස්ථානයට ඇතුල්වන විට ලස්සන චුටි බලු කුක්කෙක් ඉන්නවා දකිනවා. ඔහු ඒ බලු පැටියා තමාගේ සුරතල් දඩෝරියට හදුන්වා දෙනවා. මෙයාගේ නම තමයි රෙක්ස් (Rex). රෙක්ස් මේ බලු පැටියා ගැන අමුත්තක් දැනෙනවා. එනිසා රෙක්ස් මේ බලු පැටියාට බුරනවා. එනිසා මේ සේවකයා රෙක්ස් ව එම කාමරයෙන් ඉවත්කරනවා. ඔහු නැවත කාමරය ඇතුලට යන්න හදන විට දොර ලොක් කරලා. රෙක්ස් ඉදිරිපස තිබු කවුලුවෙන් බලනවිට මේ බලු පැටියා සේවකයාගේ පරිගණකයේ තිබෙන රහසිගත ක්‍රමලේඛන ටික ඡායාරූප ගතකරනවා දකිනවා. මේ බලු පැටියා පසුව තම ඇදුම ඉවත් කරනවා. මේ පුසෙක් නේ. මේ පුසාගේ නම තමයි 'Kitty Galore' මිට පස්සේ මොනවා වේවිද කියලා බලන්න ආසනම් ඉක්මනටම ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
In the age-old battle between cats and dogs, one crazed feline has taken things a paw too far. Kitty Galore, formerly an agent for cat spy organization MEOWS, has gone rogue and hatched a diabolical plan to not only bring her canine enemies to heel, but take down her former kitty comrades and make the world her scratching post. Faced with this unprecedented threat, cats and dogs will be forced to join forces for the first time in history in an unlikely alliance to save themselves and their humans.

OFFICIAL SITE:
http://catsanddogsmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1287468/

Directed by
Brad Peyton

Produced by
Polly Cohen
Andrew Lazar
Greg Michael
Brent O'Connor

Distributed by
Warner Bros.

Running time 85 minutes

Budget $85 million

Gross revenue $110,198,404

97052546801116943459.jpg
ss1i.png
ss2d.png
ss3be.png
ss4b.png
53131258805904592329.jpg
shot0005qp.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624 x 352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn

MediaFire Links:
http://www.mediafire.com/?j7drmlb6kns
http://www.mediafire.com/?k47fsxfoe92mdl2
http://www.mediafire.com/?xo2dxciakumso2p
Mediafire Password:
mediafire4u.com

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624x352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn
[SOURCE]:…………………..[ Cats and Dogs The Revenge of Kitty Galore DVDRip XviD-ARROW

MediaFire Links:
http://bit.ly/aCbuI3
http://bit.ly/9leq2G
http://bit.ly/9b4md2

Password:
urgrove.com

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624x352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn
[SOURCE]:…………………..[ Cats and Dogs The Revenge of Kitty Galore DVDRip XviD-ARROW

MediaFire Links:
http://www.mediafire.com/file/k5gwwepqyy8/ctsndg.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/3grxxc3z2et/ctsndg.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/21d5uibyqqi/ctsndg.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/77587756/e4afed8/ctsndg.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/77587374/c2bf7a7/ctsndg.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/77587588/55999e5/ctsndg.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/2QKJ4Zx
http://www.fileserve.com/file/t4UtMtH
http://www.fileserve.com/file/MkVNqv6

5 comments:

Shantha said...

goda kalekin hoda movie ekak.
thanks.

October 28, 2010 at 9:55 AM
djbimal said...

Cat & Dog Ela.

October 28, 2010 at 10:08 AM
CBTBlogger said...

ela ela.onna maath baanawa

October 28, 2010 at 10:22 AM
Udayanga said...

එල එල.
තැන්කිව් මචන්.

October 28, 2010 at 11:34 AM
Nimal said...

Good movie.
Thanks.

December 15, 2010 at 4:13 PM

Post a Comment

Free PageRank Checker