Wednesday, October 13, 2010

Mirrors 2 (2010)


අද දෙන්න යන ෆිල්ම් එකත් ත්‍රාසය භිතීය කැටිවුනු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක Mirrors කතා මාලාවේ 2වැනි ෆිල්ම් එක. පලමු චිත්‍රපටිය බලපු නැති කට්ටිය ඉන්වනම් මේ ලින්ක් එකට ගිහින් ෆිල්ම් එක බාගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන පලමු චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් Horror ගනයට අයත්වන එකක්. ත්‍රාසය කුතුහලය උපරිමයෙන්ම තියන ෆිල්ම් එකක්. දැන් ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් දැනගනිමු. මේ ෆිල්ම් එක නිකුත්වෙන්නේ, 2010 වසරේ ඔක්තෝම්බර් 19 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.7/10 (385 votes) අරන් තියනවා. IMDb Rating නම් ගොඩක් අඩුයි. එත් මම Mirror පලමු චිත්‍රපටිය බලලා තිබුනු නිසා 2වැනි එකේ රේටින් අඩුවුනත් බැලුවා. :D මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, මුල් හරියේ උපන් ඇදුමෙන් ඉන්න සින් එකක් තියනවා. එවගෙම පණපිටින් විදුරු කටු කන සින් එකක් තියනවා. එකනම් බලන් ඉන්න බැ. මුල් ටික නම් චාටර්. ඒ සින් ටිකෙන් පස්සේ නම් ෆිල්ම් එක අවුලක් නැතුව බලන්න පුළුවන්. හැබැයි තව පොඩි සින්කොන් එකක් තියනවා. :P මේ චිත්‍රපටියේ කතාව තමයි, Max (Nick Stahl) කියන තරුණයා තම පියාගේ ව්‍යාපාරයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස වැඩට එනවා. එහෙම එන්න වෙන්නේ, හිටපු ආරක්ෂක නිලධාරියා පිස්සු හැදිලා අයින් වුන නිසා. කොහොම හරි මේ මැක්ස් ට අත්භුත දේවල් පෙන්න ගන්නවා. ඊට හේතුව ෆිල්ම් එක බලන කොට දැනගන්න පුලුවන්. හැබැයි මේ වගේ දේවල් පෙන්නේ කාණ්නාඩියක් තුලින් විතරයි. ඒ පෙනෙන හොල්මන නැතිවුනු ගැහැණු ළමයෙක් බව මැක්ස් අදුන ගන්නවා. මේ අවතාරය මෙහි සේවකයන්ට හට ගොඩක් කරදර කරනවා. ඒ ඇයි? මේ නැතිවුනු තරුණිය කව්ද? මේ ප්‍රශ්න හැම එකටම පිලිතුරු ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුළුවන්.

ඉන්ගිලිශ් වලින් කතාව :
When Max, who is recovering from a traumatic accident, takes a job as a nighttime security guard, he begins to see visions of a young mysterious woman in the store's mirror.

IMDb Info:
http://www.imdb.com/title/tt1576699/

Directed by
Víctor García

Produced by
Betsy Danbury
John Portnoy
Nick Thurlow
Todd Williams

ImageShack, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
http://img337.imageshack.us/img337/4066/mirrors22010screen2.jpg


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)


Download Links 350MB:
Mirrors 2 (2010) DVDRip ( 608x336 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 608x336
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 1h 26mn
[SOURCE]:…………………..[ STV DVDRip XviD-iLG

MediaFire Links:
http://bit.ly/mrr2dvdmfr1
http://bit.ly/mrr2dvdmfr2
http://bit.ly/mrr2dvdmfr3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/mrr2dvdif1
http://bit.ly/mrr2dvdif2
http://bit.ly/mrr2dvdif3

fileserve Links:
http://bit.ly/mrr2dvdfs1
http://bit.ly/mrr2dvdfs2
http://bit.ly/mrr2dvdfs3


Download Links 350MB:
Mirrors 2 (2010) DVDRip ( 608x336 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 608x336
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 1h 26mn
[SOURCE]:…………………..[ STV DVDRip XviD-iLG

MediaFire Links:
http://bit.ly/c826N6
http://bit.ly/bXGZ2N
http://bit.ly/bUdYsk

Password:
urgrove.com

4 comments:

Shantha said...

Machan adath Horror ekak wage.

October 13, 2010 at 9:39 AM
djbimal said...

Ela.

October 13, 2010 at 10:01 AM
Unknown said...

එල එල...මැක්සා ෆිල්ම් එක

October 13, 2010 at 10:26 PM
kasun said...

Thanks A lot...... මම මේ Film එක බලන්න ආසාවෙන්මයි හිටියෙ..ඒත් හොයගන්න බැරුව හිටියෙ.මරු Film එක.Thanks Macho.........

October 19, 2010 at 8:12 PM

Post a Comment

Free PageRank Checker