Thursday, October 7, 2010

Piranha (2010)


ඔන්න ඉතින් අද ඔයාලට දෙන්නේ ඇඟ කිලිපොලා යන දර්ශන ඇතුලත් ත්‍රාසය භිතීය කැටිවුනු මිණිකන මාළුවෙක් සම්බන්දවු අලුත්ම ෆිල්ම් එකක්. අලුත් කියලා කිව්වට මේ චිත්‍රපටියත් 1978 වසරේදී, Piranha යන නමින්ම නිපදවුනු චිත්‍රපටියක නව නිෂ්පාදනයක්. මේ ෆිල්ම් එකේ ත්‍රාසය නම් උපරිමෙන්ම තියනවා. කොච්චර උපරිමද කියනවනම්, ෆිල්ම් එක බලද්දි මම කිපවරක්ම ගැස්සිලා ගියා. ආ... තවපොඩිදෙයක් කියන්න තියනවා. පොඩි ළමයින්ට නම් බලන්න සුදුසු චිත්‍රපටියක් නෙවෙයි. 18+ නම් කමක් නැහැ. ගොඩක් සංවේදි අයනම් මේ ෆිල්ම් එක නොබල ඉන්න එක හොදයි. ( මීනිමස් කන මාළුවෙක් සම්බන්ද චිත්‍රපටියක් නිසා ගොඩක් සංවේදි අය නොබලන එක හොදයි ) දැන් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්, මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ අගෝස්තු 20 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Horror | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.8/10 (7,298 votes) අරන් තියනවා. ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. ෆිල්ම් එක නම් චාටර් සින් වලින් පිරිලා, :p මම නම් හිතන්නේ මේ චිත්‍රපටිය වැඩිහිටියන් පමණක් සිමා විය යුතු චිත්‍රපටියක් කියලා. කොහොමහරි ත්‍රාසය කුතුහලය තියන එල ෆිල්ම් එකක්. දැන් චිත්‍රපටියේ කතාව මම සාරාංශයක් විධියට කියන්නම්, වික්ටොරියා විල අවට ප්‍රදේශයේ සිදුවන භුමිකම්පාවක් නිසා මේ විලේ පතුල දෙබැවෙනවා. එම පැල්ම සැලකිය යුතු ප්‍රමානයකින් පොළව අභ්‍යන්තරයට විහිදෙනවා. එහි ප්‍රථිපලයක් විධියට අවුරුදු මිලියන දෙකක් (2) තරම්වු ඈත අතිතයේ ජිවත්වු අති භායානක මිණිකන මාසුන් විශේෂයක් විල මතුපිට පැමිනේනවා. මේ විල අසලම Beach Festival එකක් පැවැත්වෙනවා. මෙතනින් එහාට කියන්න දෙයක් නැහැ නේ. :)

ඉන්ගිලිශ් වලින් කතාව :
After a sudden underwater tremor sets free scores of the prehistoric man-eating fish, an unlikely group of strangers must band together to stop themselves from becoming fish food for the area's new razor-toothed residents.

OFFICIAL SITE:
http://www.piranha-3d.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0464154/

Directed by
Alexandre Aja

Produced by
Alexandre Aja
Mark Canton
Marc Toberoff
Grégory Levasseur

Starring
Elisabeth Shue
Adam Scott
Jerry O'Connell
Ving Rhames
Jessica Szohr
Steven R. McQueen
Christopher Lloyd
Richard Dreyfuss

Running time 88 minutes

Budget $24 million

Gross revenue $63,594,572

34780764580971629172.png
54647269372038335399.png
27214206780704777779.png
74807193897583306991.png
84599572381610993147.jpg


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 325MB:
Piranha (2010) R5 ( 720 X 304 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 325 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 25 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:24:00
[RELEASE RUNTIME]:..............[ 01:20:00
[SOURCE]:.......................[ vision

HotFile Links:
http://hotfile.com/dl/74114181/2b677ff/backup.PirhanaR5.part1.rar.html
http://hotfile.com/dl/74114315/f4bf376/backup.PirhanaR5.part2.rar.html
http://hotfile.com/dl/74114456/9004079/backup.PirhanaR5.part3.rar.html

OR
Fileserve Links:
http://www.fileserve.com/file/aVj4Kzc/backup.PirhanaR5.part1.rar
http://www.fileserve.com/file/CjQP7KY/backup.PirhanaR5.part2.rar
http://www.fileserve.com/file/NefamtK/backup.PirhanaR5.part3.rar

OR
Rapidshare Links:
http://rapidshare.com/files/423376798/backup.PirhanaR5.part1.rar
http://rapidshare.com/files/423376799/backup.PirhanaR5.part2.rar
http://rapidshare.com/files/423376851/backup.PirhanaR5.part3.rar

RAR pass : ultrascorp

Download Links 325MB:
Piranha (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 325 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:24:00
[RELEASE RUNTIME]:…………..[ 01:20:00
[SOURCE]:…………………..[ vision

MediaFire Links:
http://bit.ly/pnhr5mf1
http://bit.ly/pnhr5mf2
http://bit.ly/pnhr5mf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/pnhr5if1
http://bit.ly/pnhr5if2
http://bit.ly/pnhr5if3

fileserve Links:
http://bit.ly/pnhr5fs1
http://bit.ly/pnhr5fs2
http://bit.ly/pnhr5fs3


Download Links 325MB:
Piranha (2010) R5 ( 720 X 304 )
[DIRECTOR ]…………………[ Alexandre Aja
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 1.85:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 1h 18mn

MediaFire Links:
http://www.mediafire.com/?rmv000vk38b
http://www.mediafire.com/?1rjf7be936l

Password:
GetMediaFire.com

6 comments:

Nadun said...

ඔන්න මම නම් 18 වැඩි. එක නිසා මම බලනවා. :D

October 7, 2010 at 9:47 AM
djbimal said...

maga balagena thama hetiye..
Thanks kollo.

October 7, 2010 at 9:52 AM
Shantha said...

oya dela thiyenna max'a Movie ekak.
Thanks.

October 7, 2010 at 9:59 AM
සුපුන් said...

එල මචන් එලකිරි.
දැන් තමා බාන්න දැම්මේ.
තැන්ක්ස් මචන්.

October 7, 2010 at 10:21 AM
Anonymous said...

Torrent not available.

October 7, 2010 at 2:38 PM
gani01 said...

@ Anno: Thanks 4 the info. I fix it.

October 7, 2010 at 5:12 PM

Post a Comment

Free PageRank Checker