Monday, October 18, 2010

We Are Family (2010)


මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක බලනවනම් පනිට්ටුවක් ලග තියාගෙන බලන්න කියලා. ඒ මොකද ඒ තරම්ම දුක හිතෙන කතාවක් තමයි තියෙන්නේ. එ කියන්නේ කඳුළු වෑහෙන චිත්‍රපටියක්. ඔයා හොද සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන්ම මේ සිනමා නිර්මාණය නරඹන්න ඕන. මොකද මේ ෆිල්ම් එක තවත් හින්දි චිත්‍රපටියක් නොවන නිසා. මේ චිත්‍රපටිය ගැන මගේ පෞද්ගලික හැගිමනම්, "පවුලක්" තේමා කරගෙන නිපදවු චිත්‍රපටියක් වන 'කබි කුෂි කබි ගම්' චිත්‍රපටියට පසුව නිකුත්වුනු හොදම චිත්‍රපටිය ලෙස 'වි අර් ද ෆැමිලි' චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. මට ඒ විධියට හිතෙන්නේ සමහර විට Kajol සහ Kareena Kapoor 'කබි කුෂි කබි ගම්' චිත්‍රපටියෙන් පසුව එකට රඟපානු ලබන්නේ මේ චිත්‍රපටියේ විම නිසා වෙන්න පුළුවන්. කොහොමහරි මේ චිත්‍රපටියේ සාර්ථකත්වයට Arjun Rampal ගේ අතිවිශිෂ්ධ රංගනය හේතු වේලා තියනවා. ඔහු රඟපාන ගොඩක් චිත්‍රපටි සැලකිය යුතු සාර්ථකත්වයක් ලබාගෙන තියනවා. සමහර විට ඒ ඔහුගේ රඟපැමේ තියන තාත්වික බව හා අව්‍යාජ බව නිසා වෙන්න ඇති. දැන් ඉතින් චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ සැප්තැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.7/10 (230 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ කතාව ටිකක් කිව්වොත්, Maya (Kajol) කියන්නේ දරුවන් තිදෙනෙකුගේ මවක්. මේ දරුවන්ගේ පියා තමයි Aman (Arjun Rampal). නමුත් මේ දෙදෙනා දික්කසාද වෙලා තමයි ඉන්නේ. එත් 'Aman' විසින් තම දරුවන්ට ඉටුවිය යුතුකම් ඉටු කරමින් ඉතාමත් සතුටින් ජිවිතය ගත කරනවා. නමුත් ඔහු තවත් තරුණියකට ආදරය කරනවා. ඇය තමයි Shreya (Kareena Kapoor). මේ අතර 'Aman' විසින් තම දියනියගේ උපන්දින උත්සවයේදි තම පෙම්වතිය ඔවුන්ට හදුන්වා දෙනවා. මිට පස්සේ කතාව ගොඩක් වෙනස් වෙනවා. මිට පස්සේ තමයි මම අර මුලින්ම කියපු පනිට්ටුව ඕන වෙන්නේ. :D එහෙනම් ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
Maya's life revolves around her three children, who think nothing less than the world of her. Despite being divorced from her husband, Maya has ensured that everything runs smoothly in he house, under her watch, and that they continue remain a happy family unit. However, when Aman introduces his girlfriend, Shreya, a career oriented woman, who has a lot to learn about children, to the family, the situation immediately takes an unexpected turn.

OFFICIAL SITE:
http://wearefamilythefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1428459/

Directed by
Siddharth Malhotra

Produced by
Karan Johar
Hiroo Johar

Starring
Kajol
Kareena Kapoor
Arjun Rampal

Studio
Dharma Productions
Columbia Pictures

Distributed by
UTV Motion Pictures

Running time 115 minutes

57673231722796351125.png
images.php?i=2663_7.png
34900665774374299949.png
02978560761582059600.png
images.php?i=2665_9.png


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
We Are Family (2010) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 01:59:00

MediaFire Links:
http://bit.ly/wfdvdmf1
http://bit.ly/wfdvdmf2
http://bit.ly/wfdvdmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/wfdvdif1
http://bit.ly/wfdvdif2
http://bit.ly/wfdvdif3

fileserve Links:
http://bit.ly/wfdvdfs1
http://bit.ly/wfdvdfs2
http://bit.ly/wfdvdfs3

Download Links 400MB:
We Are Family (2010) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[RELEASE RUNTIME]:…………..[ 01:59:00
[SOURCE]:…………………..[ DVD9 [DDR] Thanx

MediaFire Links:
http://www.mediafire.com/file/b1ya5vcyh5l/wrfmly.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/3zjahlvyeft/wrfmly.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/k9q59alvocv/wrfmly.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/76330965/be4d727/wrfmly.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/76331094/09e0893/wrfmly.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/76331033/6f6cff4/wrfmly.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/n9va4mf
http://www.fileserve.com/file/jtXuPEh
http://www.fileserve.com/file/chfHjZt

English SUB
http://www.mediafire.com/file/nm5o7c71sqn2ql2/wrfmly.dd_300mbfilms.com.srt

1 comments:

kasun said...

Thank U Very Much.... මම මේ film එක බලන්න විදියක් නැතිවයි අනේ හිටියෙ......Thanks Hodeeeee.....

October 19, 2010 at 8:04 PM

Post a Comment

Free PageRank Checker