Tuesday, December 14, 2010

The Last Exorcism (2010)

ඔන්න ඔයාලට පොරොන්දු උනා වගේම අලුත්ම යක්ෂ ෆිල්ම් එකක් ගෙනවා. මෙකෙදි වෙන්නේ දැරියෙකුට භුතාත්මයක් ආරුඬ විමයි. 2009 මැයි මසේ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් ගොඩනැගුණු තවත් මැක්සා යක්ෂ ෆිල්ම් එකක් තමයි "The Haunting in Connecticut (2009)" කියන්නේ, මේ ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතන කොටන්න. කොහොමහරි අද ඔයාලට ගෙනාව ෆිල්ම් එකේ පලමු කොටස තමයි "The Exorcism of Emily Rose (2005)" කියන්නේ. (සැ.යු: මම හිතන්නේ පලමු කොටස කියලා වැරදිනම් නිවැරදි කරන්න, කමෙන්ට් එකක් දාන්න පුලුවන්නේ :P ) ඒක බලන්න කැමති අය මෙතන කොටන්න.

එහෙනම් දැන් අද ඔයාලට දෙන ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු. මේ ෆිල්ම් එක පටන්ගන්න විටම පුජකවරයෙක් කියා සිටින්නේ, "ඔබ දෙවියන් ගැන විශ්වාස කරයි නම් යක්ෂයින් ගැන විශ්වාස කළ යුතුයි" යනුවෙනුයි. අත්භුත සිද්ධින් වලින් පිරුණු මේ චිත්‍රපටිය හොලිවුඩය තුල මෙන්ම ලෝකය පුරා විසිරි සිටින සිනමා රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. එමෙන්ම බොක්ස් ඔෆිස් වාර්තාවන්හි දෙවන ස්ථානය ගැනිමටත් හැකිවෙලා තියනවා. පසුගිය අගෝස්තු 27 වැනිදා නිකුත්වු මේ චිත්‍රපටිය පලමු දින තුනේදි සිනමා ශාලා 2,874 තුල ඇ.ඩො. මිලියන 20ක දල ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

ත්‍රාසය භිතීය කැටිවු රුපරාමු වලින් හෙබි මේ චිත්‍රපටියේ භිතීය තවත් වැඩි කිරිමට මේ සිනමා අධ්‍යක්ෂවරයා යොදා තිබෙන උපක්‍රමය වන්නේ, වාර්තාමය චිත්‍රපටියක ස්වරුපයෙන් කතාව ගොඩනගා තිබිමයි. මේ නිසා සිනමා රසිකයන්ට තමන් එම සිද්ධියට සත්‍ය ලෙසම මුහුණ දෙනවා යැයි හැඟිමක් එනවා. එම හැඟිම චිත්‍රපටිය නරඹපු මටත් දැනුනු නිසා මෙය කොලු භාෂාවෙන් කියනවනම් "බොක්කටම වැදෙන ෆිල්ම් එකක්" කියලා කියන්න පුළුවන්. :D

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ අගෝස්තු 27 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.8/10 (5,541 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් නැහැ. හැබැයි ටිකක් බලන්න අමාරු දර්ශන නම් තියනවා. බ්ලු-රේ (Blu-ray) පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
ක්‍රිස්තියානි පුජකයකු වන කොටීන් මාර්ක්ස් (Cotton Marcus) [Patrick Fabian] යනු යක්ෂ භුත ආත්ම ආරුඬ් වුණ පුද්ගලයින් ඉන් මුදවා ගැනිමට හැකි යකදුරෙක්. නමුත් මේ වෘත්තිය කරගෙන යාමෙදි ඔහු අතින් එක් කුඩා ළමයෙකු මිය යනවා. මේ නිසා තම වෘත්තිය ගැන කලකිරි එයින් ඉවත් වනවා. නමුත් ඔහුට ලැබෙන ලිපියක් නිසා ඔහු තම වෘත්තිය නැවතත් පටන් ගන්නවා. මේ සිදුවිම් දාමය විඩියෝ ගත කිරිමට ඔහු විසින් කණ්ඩායමක් එකතු කර ගන්නවා. කුඩා ගොවිපළක් අසල නිවසක මේ ආරුඬ්ය ඇතිවි ඇති දියණිය ජිවත්වන අතර එම ස්ථානයට ගොස් එහි සිටින පුජකවරයාට පෙන්නේ මේ ආරුඬ්ය ඇතිවිමෙන් ඇය අසාමාන්‍ය හැසිරිමක් පෙන්වන බවකි. මෙය තමන් කිසි දිනක අත්දුටු සිද්ධියක් නොවන බැවින් පුජකවරයා මෙන්ම මේ කැමරා කණ්ඩායම බොහෝ සෙයින් කළබල වෙනවා. මේ අතර ඇය ගැබ්ගෙන ඇති බව ඔවුන් සොයා ගන්නවා. නමුත් මෙය සිදුවිය නොහැකි බව ඇයගේ පියා පවසයි. ඇයට උපත ලබා දෙන්නේ යක්ෂයෙකුටද? මිනිස් දරුවෙකුටද? පුජකවරයා ඇතුළු කණ්ඩායමට සිදුවන්නේ කුමක්ද? මේ ප්‍රශ්න වලට පිලිතුරු දැනගන්න නම් අනිවාර්යෙන්ම චිත්‍රපටිය බලන්න වෙනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
A troubled evangelical minister agrees to let his last exorcism be filmed by a documentary crew.

OFFICIAL SITE:
http://www.thelastexorcism.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1320244/

Directed by
Daniel Stamm

Produced by 
    * Marc Abraham
    * Thomas Bliss
    * Eli Roth
    * Eric Newman

Starring
    * Patrick Fabian
    * Iris Bahr
    * Louis Herthum

Running time
87 minutes

Budget $1.8 million

Gross revenue $59,866,428







Torrent Link
Torrent Link : Download Link (Click) 1.6GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 700MB R5 { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 500MB:
The Last Exorcism (2010) BRRip ( 1280 X 720 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 2 nominations
[FILE SIZE]:....................[ 500 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed : softcoded : can be turned off
[ORIGINAL RUNTIME]:.............[ 01:27:00
[RELEASE RUNTIME]:..............[ 01:27:00
[SOURCE]:.......................[ cbgb

Click this link & get the Download Links
http://tinypaste.com/dc8695
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links  

Download Links 500MB:
The Last Exorcism (2010) BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x720
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:27:37
[RELEASE RUNTIME]:…………..[ 01:23:06 [Ending Credits Removed]
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Last Exorcism 720p Bluray x264-CBGB

MediaFire Links:
http://bit.ly/tlebrmf1
http://bit.ly/tlebrmf2
http://bit.ly/tlebrmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/tlebrif1
http://bit.ly/tlebrif2
http://bit.ly/tlebrif3

fileserve Links:
http://bit.ly/tlebrfs1
http://bit.ly/tlebrfs2
http://bit.ly/tlebrfs3

Download Links 500MB:
The Last Exorcism (2010) BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x720
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:27:37
[RELEASE RUNTIME]:…………..[ 01:23:06 [Ending Credits Removed]
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Last Exorcism 720p Bluray x264-CBGB

MediaFire Links:
http://www.mediafire.com/?j9lijpze4pyiu98
http://www.mediafire.com/?xmq06256etazjxr
http://www.mediafire.com/?j5xpaf7fhiyj1jg
Mediafire Password
mediafire4u.com


Download Links 325MB:
The Last Exorcism (2010) R5 ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 325 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:23:00
[RELEASE RUNTIME]:…………..[ 01:19:00
[SOURCE]:…………………..[ Rx

Click this link & get the Download Links
http://tinypaste.com/d72d2
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links

4 comments:

පසන් Sid said...

baya hithenawada ? :O

December 14, 2010 at 9:44 AM
Sanjaya said...

ela wage balamu.

December 14, 2010 at 10:03 AM
Shantha said...

Thanks.

December 14, 2010 at 12:07 PM
Shyam said...

Patta film ekak man hoya hoya hitiye thanks

January 25, 2011 at 3:11 PM

Post a Comment

Free PageRank Checker