Friday, December 3, 2010

The Town (2010)

ඔන්න අද ඔයාලට ගෙනාවේ මැක්සා මුවි එකක්. මේ ෆිල්ම් එකේ කතාව ගොඩනැගිලා තියෙන්නේ හොරුන් කණ්ඩායමක් වටායි. හැබැයි මේ නිකන් හොරු නේවි මොවුන් සුපිරි මංකොල්ලකරුවන් පිරිසක්. එහෙම කියන්නේ ඇයි කියලා මේ ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරෙවි. මෙය තිරගතවු මුල් සතිය තුලදිම බොක්ස් ඔෆිස් වාර්තාවල පලමු ස්ථානයට පැමිණිමට මේ ත්‍රාසජනක ක්‍රියාදාම ඇතුලත් චිත්‍රපටියට හැකිවෙලා තියනවා. එමෙන්ම ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලබමින් තිරගත වෙන " ද ටවුන් " චිත්‍රපටිය දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 142 ක දල ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා.

සුපිරි බැංකු මංකොල්ලයක් සහ මංකොල්ලකරුවෙකුගේ රහස්ගත ජිවිතය ගැන කියවෙන මේ සිනමා පටියේ කතාව උපුටාගෙන ඇත්තේ චක් හෝගන් (Chuck Hogan) විසින් රචිත 'ප්‍රින්ස් ඔෆ් තිව්ස්' (Prince of Thieves) යන නවකතාව ඇසුරෙන්ය. මේ චිත්‍රපටිය ගැන සිනමා විචාරකයන්ගේ  අදහස නම් 'මෙය සාර්ථක සිනමා නිර්මාණයක් බවයි.' ඒ බව මොනවට පිළිබිඹු වෙන්නේ, ක්‍රියාදාම චිත්‍රපටි සදහා සිනමා රසිකයන්ගේ ඇති කැමැත්ත නිසාම මේ චිත්‍රපටිය දැනටමත් ලබාගෙන ඇති ආදායම නිසාය. මෙහි ඇති තවත් විශේෂත්වය තමයි. හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වන බෙන් ඇෆ්ලෙක් (Ben Affleck) විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරතිබිම හා ඔහු විසින්ම ප්‍රධාන චරිතය රඟපැම. ඔහු ඇකඩමි සම්මාන හිමියෙක් මෙන්ම නොයෙකුත් සම්මාන උළෙල තුලින් සම්මාන ලබාගත් දක්ෂ නළුවෙක්. ඔහු රඟපැ චිත්‍රපටි අතර Armageddon (1998) , Pearl Harbor (2001) හා The Sum of All Fears (2002) වැනි ජනප්‍රියත්වයට පත්වු චිත්‍රපටි ඇතුලත් වනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ සැප්තැම්බර් 17 වැනිදා. මේ චිත්‍රපටිය Crime | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 8.0/10 (18,690 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ඇක්ශන් ෆිල්ම් එකක් නේ එක නිසා කිසි අවුලක් නැහැ. හැබැයි පොඩි පොඩි සින් ටිකක් තියනවා. :P මැක්සා ෆිල්ම් එකක්. DVD පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
කෙම්බ්‍රිජ් බැංකුව පැමිනෙන කොල්ලකරුවන් හතරදෙනක් බැංකුව තුලට පැමිණ  බැංකු මංකොල්ල කැමට සුදානම් වන විට බැංකු සේවකයෙකු හදිසි අනතුරු නළාව නාද කරයි. මොවුන්ගේ සියළුම සැලසුම් බිද වැටේ. නමුත් බැංකු කළමනාකාරිය ප්‍රාණ ඇපයට තබා ගනිමින් බැංකුවෙන් ඉවතට පැමිණ ඇය නිදහස් කරයි. නමුත් ඇය තමන්ගේ අසල්වාසියකු බව 'ජෙම්ස්' හදුනාගනි. පසුව කොල්ලකරුවන්ගෙන් කෙනෙක් වන 'ඩග්' Doug MacRay (Ben Affleck) ඇය සමග ප්‍රේම සම්බන්දයක් ඇතිකර ගනි. මේ අතර තවත් ම්ංකොල්ලයක් සිදුකිරිමට ඔවුන්ට පැවරේ. එනම් අවි ආයුධ රැගත් රියක් මංකොල්ල කැමටයි. එහිදි 'ඩග්' (Doug MacRay) විසින් ප්‍රාණ ඇපයට ගත් ආරක්ෂකයෙකු ජේම්ස් විසින් මරා දමයි. පොලිසිය මොවුන් පසු පස හබා එයි. මොවුන්ට මෙයින් බෙරිමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
The Charlestown neighborhood of Boston is renowned for churning out a high number of armed robbers, generation after generation. These robbers never leave their Charlestown life on their own volition, the neighborhood where there is an unwritten code to protect that lifestyle. Such robbers include friends Doug MacRay, James Coughlin, Albert 'Gloansy' Magloan and Desmond Elden. Doug and James in particular treat each other like family, as the Coughlins have realistically been as such to Doug since Doug's mother ran off and Doug's father, Stephen MacRay, was sent to prison. James' single mother sister, the drugged out Krista Coughlin, and Doug have a casual sexual relationship. The foursome carry out a mostly successful bank robbery, but due to circumstances take the bank manager, Claire Keesey, hostage for a short period before releasing her physically unharmed. They find out that Claire lives in Charlestown.

OFFICIAL SITE:
http://thetownmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0840361/

Directed by   
Ben Affleck

Produced by   
Graham King
Basil Iwanyk

Screenplay by   
Ben Affleck
Peter Craig
Aaron Stockard

Starring   
Ben Affleck
Jon Hamm
Rebecca Hall
Jeremy Renner
Blake Lively[1]
Pete Postlethwaite
Chris Cooper

Running time   
125 minutes (Unrated cut will be 148 minutes upon home viewing release)

Budget    $37 million

Gross revenue    $142,815,941

881056vlcsnap-2010-12-02-18h41m21s211.png
653024vlcsnap-2010-12-02-18h44m45s195.png
192870vlcsnap-2010-12-02-18h43m22s143.png
568909vlcsnap-2010-12-02-18h43m10s23.png
394386vlcsnap-2010-12-02-18h42m25s88.png
thetown2010dvdripxvidny.jpg


Torrent Link
Torrent Link : Download Link (Click)
Torrent Link : Download Link (Click) 
SUbs: {Eng} : Download Link (Click)

Download Links 450MB:
The Town (2010) DvDrip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 29.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:50:00
[RELEASE RUNTIME]:…………..[ 01:50:00
[SOURCE]:…………………..[ WBZ
[Encoder]:………………….[ scOrp

Click this link & get the Download Links
http://tinypaste.com/d3556
Include:- MediaFire Links, Ifile Links, fileserve Links


Download Links 400MB:
The Town (2010) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 2h 4mn
[SOURCE]:…………………..[ The.Town.2010.DVDRip.XviD-NYDIC

Click this link & get the Download Links
http://tinypaste.com/44a67e
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links


Download Links 450MB:
The Town (2010) DvDrip ( 720 X 304 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 450 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 29.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:50:00
[RELEASE RUNTIME]:..............[ 01:50:00
[SOURCE]:.......................[ WBZ

Click this link & get the Download Links
http://tinypaste.com/9d92d
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links

2 comments:

Sanjaya said...

thanks bro.

December 3, 2010 at 9:43 AM
Darshana said...

sira movie eka

December 7, 2010 at 8:27 AM

Post a Comment

Free PageRank Checker