Wednesday, September 1, 2010

The Expendables (2010)


"ක්‍රියාදාම" යන වචනයේ පරිසමාර්ථයෙන්ම ක්‍රියාදාම ඇතුලත් අතිදැවැන්ත මෙන්ම අතිවිශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපටියක් ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. මේ චිත්‍රපටිය සදහා ලෝක සිනමාවේ "ක්‍රියාදාම" යන වර්ගයට අයත් සිනමාපටි වල විප්ලවිය වෙනසක් කල අතිදැවැන්ත නළුවන් කිහිප දෙනෙක්ම මේ සිනමාපටියේ චරිත නිරූපණය කරනවා. එනම්, Sylvester Stallone, Arnold Schwarzenegger, Jet Li. එවගෙම නව පරපුරේ ක්‍රියාදාම චිත්‍රපටි තුල නමක් දිනා ඇති නළුවන් කිහිපදෙනෙක්ම මේ චිත්‍රපටිය සදහා දායකත්වය ලබාදි තිබෙනවා. මෙහි අර්නොල්ඩ් (Arnold) ඉතාමත් සුළු චරිතයක් රඟපැවත් ඔහුගේ පැමිණිමත් මේ චිත්‍රපටියට අලෝකයක් එකතුකලා කිව්වොත් හරි. මෙහි WWE World Champion කෙනෙක්වු Steve Austin යන රෙස්ලින් ක්‍රිඩකයාත් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකවෙනවා. මේ ෆිල්ම් එකේ රඟපාන නළුවන් ගැන කියනවනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, All in One කියලා. කොහොමහරි මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ අගෝස්තු 13 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.3/10 27,974 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අනංමනං සින් නැතුව බලන්න පුළුවන් මැක්සා ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොත්, කුලියට මිනිමරණ කුලීහේවායෝ කණ්ඩායමක් සිටිනවා. ඔවුන්ට CIA ආයතනයට සම්බන්ධ පුද්ගලයෙක් කොන්ත්‍රතුවක් දෙනවා මෙක්සිකොවේ පිහිටි නගරයක කෲර එකාධිපති පාලනයක නිරතවන "General Garza" මරා එහි වෙසෙන සාමන්‍ය ජනතාව බේරා දෙන ලෙස එම නියෝජිතයා විසින් පවසනවා. මොවුන් මේ කොන්ත්‍රතුව බාරගනිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Barney Ross leads the "Expendables", a band of highly skilled mercenaries including knife enthusiast Lee Christmas, martial arts expert Yin Yang, heavy weapons specialist Hale Caesar, demolitionist Toll Road and loose-cannon sniper Gunner Jensen. When the group is commissioned by the mysterious Mr. Church to assassinate the merciless dictator of a small South American island, Barney and Lee head to the remote locale to scout out their opposition. Once there, they meet with local rebel Sandra and discover the true nature of the conflict engulfing the city. When they escape the island and Sandra stays behind, Ross must choose to either walk away and save his own life - or attempt a suicidal rescue mission that might just save his soul.

OFFICIAL SITE:
http://www.expendablesthemovie.com/#/home

IMDb Info:
http://www.imdb.com/title/tt1320253/

Directed by
Sylvester Stallone

Produced by
* Avi Lerner
* Kevin King Templeton
* John Thompson

Starring
* Sylvester Stallone
* Jason Statham
* Jet Li
* Dolph Lundgren
* Randy Couture
* Steve Austin
* Terry Crews
* Mickey Rourke
* Bruce Willis

Running time
103 minutes

Budget
$82 million

Gross revenue
$85,890,198

13070193360179290976.png
36547576264608471700.png
53387659523265653191.png
97961342071776757332.png
10960935442627082023.png
82483120517603762960.png

Sample:
http://hotfile.com/dl/65575911/fe0bc3c/Sample_expndbls_r5.rar.html

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 450MB:
480p R5 / x264 MKV
[FORMAT]:.......................[ Matroska (MKV)
[NO OF CDs].....................[ 1
[FILE SIZE]:....................[ 450MB
[RESOLUTION]:...................[ 852x364
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[ORIGINAL RUNTIME]:.............[ 01:39:12
[RELEASE RUNTIME]:..............[ 01:32:11
[SOURCE]:.......................[ The Expendables 2010 720p R5 XviD AC3-ViSiON
HotFile Links
http://hotfile.com/dl/66050789/36ca199/exp-480p-r5-x264-450mb.part1.rar.html
http://hotfile.com/dl/66051274/3ba2245/exp-480p-r5-x264-450mb.part2.rar.html
http://hotfile.com/dl/66051607/4cf2952/exp-480p-r5-x264-450mb.part3.rar.html
http://hotfile.com/dl/66051929/f82a452/exp-480p-r5-x264-450mb.part4.rar.html
FileServe Links
http://www.fileserve.com/file/zgbqr8A/exp-480p-r5-x264-450mb.part1.rar
http://www.fileserve.com/file/FRQts8x/exp-480p-r5-x264-450mb.part2.rar
http://www.fileserve.com/file/5X67Yyb/exp-480p-r5-x264-450mb.part3.rar
http://www.fileserve.com/file/3gWnzdZ/exp-480p-r5-x264-450mb.part4.rar

Download Links 450MB:
[Runtime ].............[ 01:38:43
[File Size ]...........[ 350 MB
[Resolution ]..........[ 720*400
[Aspect Ratio ]........[ 1.8:1
[Subtitle ]............[ No
[Container]............[ Matroska (.mkv)
HotFile Links
http://hotfile.com/dl/65564887/63b6964/back_expndbls_r5.part1.rar.html
http://hotfile.com/dl/65564888/d8295bc/back_expndbls_r5.part2.rar.html
http://hotfile.com/dl/65570206/b4cd034/back_expndbls_r5.part3.rar.html
http://hotfile.com/dl/65672916/4c7fe6e/back_expndbls_r5.part4.rar.html
FILESERVE LINKS
http://www.fileserve.com/file/KevVA9M
http://www.fileserve.com/file/b3jkpjK
http://www.fileserve.com/file/YWR2P7D
http://www.fileserve.com/file/BU4Zb3K
Megaupload LINKS
http://www.megaupload.com/?d=4W6EKCEF
http://www.megaupload.com/?d=9EQCUEJ4
http://www.megaupload.com/?d=FMTMTSBI
http://www.megaupload.com/?d=U59DD791
RAR PASSWORD : rony

Download Links 350MB:
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 350MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English Foreign Parts
[ORIGINAL RUNTIME]:………….[ 01:39:12
[RELEASE RUNTIME]:…………..[ 01:31:47
[SOURCE]:…………………..[ The.Expendables.2010.R5.XviD.AC3-ViSiON [STUDIO AUDIO]


MediaFire Links:
http://bit.ly/ter5mf1
http://bit.ly/ter5mf2
http://bit.ly/ter5mf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/ter5if1
http://bit.ly/ter5if2
http://bit.ly/ter5if3

fileserve Links:
http://bit.ly/ter5fs1
http://bit.ly/ter5fs2
http://bit.ly/ter5fs3


6 comments:

djbimal said...

Ela Ela.
Thanku wewa. :D

September 1, 2010 at 9:55 AM
සුපුන් said...

සිරා සයිට් එකක් බන්.
දිගටම කරගෙන යන්න.
DL ලින්ක් ටිකට ගොඩක් තැන්ක්ස් මචෝ.

September 1, 2010 at 10:18 AM
Shantha said...

Max'a kollo..:)
ada parakku una blog eka balanna. :P

September 1, 2010 at 7:05 PM
Unknown said...

Seriously this movie was awesome! The 9mm loving, the rounds firing, SIMPLY AMAZING! If only they had Ewan Mcgregor playing Sylvester Stallone

September 7, 2010 at 8:37 PM
mama said...

මේ වෙන වෙනම තියන ෆයිල්ස් එකතු කරන්න මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඕනද?

September 16, 2010 at 6:52 PM
gani01 said...

@ mama: මචන් සහෝදර බ්ලොග්කරුවෙක් ලියු ලිපියක් එකේ තියනවා මේ ප්‍රශ්නේට විසදුම. තැන්ක්ස් මචන් කමෙන්ට් එකට.
CD Imaje files extract කරන හැටි දන්නවාද?
මෙන්න ලින්ක් එක.
http://slweda.blogspot.com/2010/07/cd-imaje-files-extract.html

September 18, 2010 at 10:46 AM

Post a Comment

Free PageRank Checker