Friday, September 10, 2010

Frozen (2010)


අවවාදයයි! හුගාක් සංවේදි අය නම් මේ ෆිල්ම් එක බැලුවේ නැතිවුනාට කමක් නැහැ. එත් "Saw" චිත්‍රපටි මලාව තරම් බලන්න අමාරු නැහැ. 2010 වසරේදි නිකුත්වුන තවත් ත්‍රාසජනක කතාවක් තමයි අද ඔයාලට ගෙන්නේ. 2010 ජනවාරි මාසයේ 'Sundance' සිනමා උළෙල තුල මේ චිත්‍රපටියේ මංගල දර්ශනය පැවැත්වුනා. එහිදි එම චිත්‍රපටිය නැරඹු ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙක්ම එහි රුපරාමු වල ඇති උද්වේගකාරි දර්ශන නිසා සිහිමූර්ඡා තත්වයට පත්වෙලා තියනවා. එවැනිම තවත් සිද්ධියක් වෙනත් සිනමාහලක සිදුවු බවට වාර්තාවේලා තියනවා. දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ මාර්තු 25 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.8/10 1,912 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ සරාංශය කිව්වොත්, හිම ක්‍රිඩාවේ නිරත විමට යන තිදෙනෙක් මුහුණපාන ත්‍රාසජනක සිදුවිම් පෙලක් තමයි මෙහි අඩංගු වෙන්නේ. එහෙනම් දැන් ෆිල්ම් එක ඉක්මනට බාගෙන බලන්න. හැබැයි බලන්න කලින් ගෙදර කවුරු හරි කෙනෙක්ට කියන්න වතුර බල්දියක් අරගෙන ලැස්තිවෙලා ඉන්න කියලා. :D

ඉන්ගිලිශ් වලින් කතාව :
Three skiers are stranded on a chairlift and forced to make life-or-death choices that prove more perilous than staying put and freezing to death.

OFFICIAL SITE:
http://www.frozen-film.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1323045/

Directed by
Adam Green

Produced by
Peter Block
Cory Neal

Written by
Adam Green

Starring
Emma Bell
Kevin Zegers
Kane Hodder
Shawn Ashmore

Running time
94 minutes

Gross revenue $2,676,966

vlcsnap2010090622h07m27.png
Frozen.2010.R5.XviD.Ac3.Feel-Free.avi_snapshot_00.06.04_%5B2010.09.07_15.22.20%5D.jpg
Frozen.2010.R5.XviD.Ac3.Feel-Free.avi_snapshot_00.09.38_%5B2010.09.07_15.22.19%5D.jpg
Frozen.2010.R5.XviD.Ac3.Feel-Free.avi_snapshot_01.01.24_%5B2010.09.07_15.22.27%5D.jpg

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
Genre : Drama | Thriller
Runtime : 93 mins
Video : XVID | 640×272 | 907 kbps
Audio : MP3 | 128Kbps
Size: 730 MB

FILESERVE
Code:
http://www.fileserve.com/file/rtK824M/Frozen.LiMiTED.DVDRip.XviD-DoNE.part1.rar
http://www.fileserve.com/file/SmpAbh8/Frozen.LiMiTED.DVDRip.XviD-DoNE.part2.rar
http://www.fileserve.com/file/VGGnb8K/Frozen.LiMiTED.DVDRip.XviD-DoNE.part3.rar
http://www.fileserve.com/file/xfVSWaY/Frozen.LiMiTED.DVDRip.XviD-DoNE.part4.rar

FILESONIC
Code:
http://www.filesonic.com/file/19050939/Frozen.LiMiTED.DVDRip.XviD-DoNE.part1.rar
http://www.filesonic.com/file/19050893/Frozen.LiMiTED.DVDRip.XviD-DoNE.part2.rar
http://www.filesonic.com/file/19050897/Frozen.LiMiTED.DVDRip.XviD-DoNE.part3.rar
http://www.filesonic.com/file/19050873/Frozen.LiMiTED.DVDRip.XviD-DoNE.part4.rar

Download Links 700MB:
FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 700 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*382
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English mixed with Malay
[SUBTITLES]:………………..[ English (MHardsubbed : Can't turn off)
[ORIGINAL RUNTIME]:………….[ 01:32:33
[RELEASE RUNTIME]:…………..[ 01:32:33
[SOURCE]:…………………..[ DVDrip


Mediafire Links:
http://bit.ly/b1zzvZ
http://bit.ly/bjv27G
http://bit.ly/btgF4D
http://bit.ly/abZTW7


iFile.it Links:
http://ifile.it/srq9h23
http://ifile.it/cgvsxjp
http://ifile.it/guktov6
http://ifile.it/4hpr52a


Password:
urgrove.com

4 comments:

CBTBlogger said...

කොහොම උනත් බලන්න හිතෙනව

September 10, 2010 at 8:49 AM
Shantha said...

"බලන්න කලින් ගෙදර කවුරු හරි කෙනෙක්ට කියන්න වතුර බල්දියක් අරගෙන ලැස්තිවෙලා ඉන්න කියලා " පට්ට කියමන මචන්. :) එල එල මම නම් අනිවා බලනවා.
තැන්කිව් කිව්වා එහෙනම්.

September 10, 2010 at 9:50 AM
djbimal said...

Mekath balamu.
thanx kollo.

September 10, 2010 at 10:26 AM
Unknown said...

maxxa,,,thnx

September 11, 2010 at 9:14 PM

Post a Comment

Free PageRank Checker