Monday, September 6, 2010

Grown Ups (2010)


අද අපේ යළුවන්ට දෙන ෆිල්ම් එක දෙන්න හිටියේ ඊයේ. එත් ඔයාලා දන්නවානේ ඊයේ යකඩ මිනිහගේ ෆිල්ම් එක දෙන්න උන නිසා මේ ෆිල්ම් එක අද ඔයාලට දෙන්න හිතුවා. මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට ෆ්‍රිඔෆ් චාර්ජ් ලේ පිරිසිදු කරගන්න පුලුවන්. එවගෙම බලන් ඉන්න ආස ලස්සන ෆිල්ම් එකක්. Adam Sandler ඉන්න ෆිල්ම් එකක් නිසා බැලුවට පාඩුවක් නම් නැහැ. ගොඩක් කලෙකින් හොද කොමඩි ෆිල්ම් එකක් අවුට් උනේ නැති නිසා මමත් ෆුල් අප්සෙට් එකේ තමයි හිටියේ. :( කොහොමහරි දැන් හරි. :D දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ජුනි 25 වැනිදා. මේ චිත්‍රපටිය Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.7/10 12,048 votes අරන් තියනවා. වෙනදා වගේම අදත් මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, බරපතල සින් නම් නැහැ. එත් මේ කොමඩි ෆිල්ම් එකක් හරිද :P කොහොමහරි බය නැතුව බලන්න පුළුවන්. තවදුරටත් කියනවනම් රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොත්, පාසලේ කණිෂ්ඨ පැසිපන්දු කණ්ඩායම නියෝජනය කල අඹ යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඔවුන් පැසිපන්දු ශූරතාවක් පවා ලබාගන්නවා. ඒ දවස් වලත් පැණි පෙරන කොල්ලෝ 5 දෙනෙක්. අවුරුදු 32 පස්සේ මේ අය පවුල් වේලා දරුමල්ලොත් එකක් තමයි ජිවිතය ගත කරන්නේ, මේ අතර ඔවුන් දැනගන්නවා ඔවුන්ගේ පුහුණුකරු මියගොස් ඇතිබව. මේ හේතුව නිසාම මේ පරණ යාළුවෝ සෙට් එකට අයෙමත් සෙට් වෙන්න අවස්ථාවක් හම්බවෙනවා. ඊට පස්සේ වෙන දෙවල් නම් ඔයාලට ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
After their high school basketball coach passes away, five good friends and former teammates reunite for a Fourth of July holiday weekend.

OFFICIAL SITE:
http://www.grownups-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1375670/

Directed by
Dennis Dugan

Produced by
Jack Giarraputo
Adam Sandler

Starring
Adam Sandler
Kevin James
Chris Rock
David Spade
Rob Schneider

Running time
102 minutes

Budget $80 million

Gross revenue $229,350,750

94646824267866217010.png
33099285615413852223.png
ImageShack, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 525MB:
Grown Ups (2010) BRRip ( 1280 x 688 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 525 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x688
[ASPECT RATIO]:……………..[ 1.875
[FRAME RATE]:……………….[ 22.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:42:00
[RELEASE RUNTIME]:…………..[ 01:38:00
[SOURCE]:…………………..[ 720p-CHD

MediaFire Links:
http://bit.ly/gubrmf1
http://bit.ly/gubrmf2
http://bit.ly/gubrmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/gubrif1
http://bit.ly/gubrif2
http://bit.ly/gubrif3

fileserve Links:
http://bit.ly/gubrfs1
http://bit.ly/gubrfs2
http://bit.ly/gubrfs3



Download Links 400MB:
Grown Ups (2010) DVDRip ( 720 X 384 )
Complete Name……………: Grown Ups
Format………………….: Matroska
File size……………….: 393 MB
Duration………………..: 1h 42mn
Overall bit rate…………: 537 Kbps
Resolution………………: 720 x 384 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English

MediaFire Links:
http://bit.ly/bV6uNl
http://bit.ly/cXyBmO
http://bit.ly/9X2T7a

Password:
urgrove.com

1 comments:

ආදර කතාව said...

පුලුවන්නම් Inception (2010) වල හොද torrent එකක් දෙන්න. ඉතා වටිනා බ්ලොග් එකක් මේක. ස්තුතියි මේ තොරතුරු අපිත් සමග බෙදාගන්නවට

September 6, 2010 at 11:03 AM

Post a Comment

Free PageRank Checker