Tuesday, September 21, 2010

Knight and Day (2010)


ඔන්න අද එල ෆිල්ම් එකක් තමයි ගෙනාවේ. මේ ෆිල්ම් එකේ රඟපාන්නේ සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන ටොම් කෲස් (Tom Cruise) සහ Charlie's Angels චිත්‍රපටියේ රඟපැ කමර්න් ඩියාස් (Cameron Diaz). මම නම් මේ ෆිල්ම් එක බැලුවේ, මේ සුපිරි නළුනිළි දෙපල රඟපාන නිසායි. සිනාහා උපදවන සිද්ධින් ඇතුලත් කරමින් නිපදවා ඇති මේ නව ක්‍රියාදාම චිත්‍රපටිය ගැන මම නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒමොකද ටොම් කෲස් වැනි දක්ෂ නලුවෙක් යොදා කරන ක්‍රියාදාම චිත්‍රපටියක තිබිය යුත්තේ ක්‍රියාදාම පමනක් යැයි මම හිතන නිසා. කොමඩි කැලි ඇතුලත් විමෙන් වෙන්නේ මේ වගේ දැවැන්ත චිත්‍රපටියක ගුනාත්මක භාවය නැතිවිමයි. :( මම චිත්‍රපටිය බලන්න ලැස්තිවුනේ, ටොම් කෲස් (Tom Cruise) නළුවා ගැන හිතේමැවී තිබුණු චිත්‍රයත් එක්කයි. ඒ Mission: Impossible චිත්‍රපටි මාලාවේ රැගපැම දැකලා තිබුණු නිසයි. නමුත් මේ ෆිල්ම් එක තුල ඔහුගේ රඟපැමේ වෙනසක් නම් දකින්න නැහැ. එත් කොමඩි කැලි නිසා සිරියස් ගතියනම් නැතිවුනා. ඔන්න මම මේ දෙවල් කියපු නිසා ෆිල්ම් එක නොබල ඉන්න එපා හොදේ. :) මේ සියල්ලම මට හැගුනු දෙවල් විතරයි. වෙනත් සිනමා රසිකයෙකුට මිට වඩා වෙනස් හැගිමක් තියෙන්න පුළුවන්. එක නිසා දෙපාරක් හිතන්නේ නැතුව ඉක්මනට ෆිල්ම් එක බාගෙන බලන්න. දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ජුනි 23 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Comedy | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.6/10 14,418 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, එච්චර අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. චිත්‍රපටියේ කතාව ටිකක් කිව්වොත්, Roy Miller (Tom Cruise) සතුව සුවිශේෂ බැටරියක් තියනවා. මේ බැටරිය නිසා 'රොයි' විතරක් නේවී මේ බැටරිය ගැන කිසිම දෙයක් දන්නේ නැති June Havens (Cameron Diaz) නුත් මේ ප්‍රශ්න ගොඩට පැටලෙනවා. මේ දෙන්න අල්ලන්න FBI එකේ අය වගේම පතාල ලෝකයේ කණ්ඩායම් පවා එනවා. මේ කට්ටියගෙන් 'රොයි සහ ජුන් බේරෙවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
June Havens finds her everyday life tangled with that of a secret agent who has realized he isn't supposed to survive his latest mission. As their campaign to stay alive stretches across the globe, they soon learn that all they can count on is each other.

OFFICIAL SITE:
http://www.knightanddaymovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1013743/

Directed by
James Mangold

Starring
* Tom Cruise
* Cameron Diaz
* Peter Sarsgaard
* Maggie Grace
* Paul Dano
* Marc Blucas
* Viola Davis
* Jordi Mollà

Running time
110 minutes

Budget $117,000,000

Gross revenue $228,270,359

uj0klIH1.jpeg
3Qs1fLE1.jpeg
aomvIvkT.jpeg
x9uf1ayS.jpeg
ftm43p.png
Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 500MB:
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1008*432
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 25.000 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:44:00
[RELEASE RUNTIME]:..............[ 01:41:00
[SOURCE]:.......................[ R5 DVDR

HotFile Links:
http://hotfile.com/dl/70456234/d46ea9b/backup.KADayr5.1008x432.part1.rar.html
http://hotfile.com/dl/70456532/7cdd97e/backup.KADayr5.1008x432.part2.rar.html
http://hotfile.com/dl/70456758/65976e2/backup.KADayr5.1008x432.part3.rar.html
http://hotfile.com/dl/70457026/056a885/backup.KADayr5.1008x432.part4.rar.html
http://hotfile.com/dl/70457166/60833cc/backup.KADayr5.1008x432.part5.rar.html
OR
Fileserve Links:
http://www.fileserve.com/file/Rd5M5N5/backup.KADayr5.1008x432.part1.rar
http://www.fileserve.com/file/fpNHKGc/backup.KADayr5.1008x432.part2.rar
http://www.fileserve.com/file/EfGH6ub/backup.KADayr5.1008x432.part3.rar
http://www.fileserve.com/file/jgAvE7J/backup.KADayr5.1008x432.part4.rar
http://www.fileserve.com/file/eAWufhQ/backup.KADayr5.1008x432.part5.rar
OR
Rapidshare Links:
http://rapidshare.com/files/419843984/backup.KADayr5.1008x432.part1.rar
http://rapidshare.com/files/419843999/backup.KADayr5.1008x432.part2.rar
http://rapidshare.com/files/419844000/backup.KADayr5.1008x432.part3.rar
http://rapidshare.com/files/419844005/backup.KADayr5.1008x432.part4.rar
http://rapidshare.com/files/419844009/backup.KADayr5.1008x432.part5.rar
RAR pass : ultrascorp

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1008x432
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.000 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:44:00
[RELEASE RUNTIME]:…………..[ 01:41:00
[SOURCE]:…………………..[ R5 DVDR

MediaFire Links:
http://bit.ly/kdr5v2mf1
http://bit.ly/kdr5v2mf2
http://bit.ly/kdr5v2mf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/kdr5v2if1
http://bit.ly/kdr5v2if2
http://bit.ly/kdr5v2if3

fileserve Links:
http://bit.ly/kdr5v2fs1
http://bit.ly/kdr5v2fs2
http://bit.ly/kdr5v2fs3

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1008x432
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.000 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:44:00
[RELEASE RUNTIME]:…………..[ 01:41:00
[SOURCE]:…………………..[ R5 DVDR

MediaFire Links:
http://bit.ly/aKhGlL
http://bit.ly/cZJ0Wz
http://bit.ly/amd2yy

Password:
urgrove.com

3 comments:

Chathura said...

good movie.
Thanks.

September 21, 2010 at 10:37 AM
djbimal said...

ටොම් අයියගේ වැඩක් වගේ.

September 21, 2010 at 2:01 PM
Unknown said...

maxxxxxa movie hina kala marenawa

September 23, 2010 at 2:58 PM

Post a Comment

Free PageRank Checker