Wednesday, February 2, 2011

Due Date (2010)

අද ඔයාලට දෙන්නේ, ලේ පිරිසිදු කරගන්න පුළුවන් මැක්සා ෆිල්ම් එකක්. ඔයාලට මතක ඇති නේ The Hangover (2009), Hot Tub Time Machine (2010) වැනි ෆිල්ම්. අන්න ඒ වගේ හිනා වේලා පණයන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට දෙන්නේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක කරන්නේ, "අයන් මෑන්" චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන රොබර්ට් ඩවුනි (Robert Downey) සහ The Hangover ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් නිරුපනය කරන සැක් ගැලෆියනකිස් (Zach Galifianakis) ය. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ ටොඩ් ෆිලිප්ස් (Todd Phillips) විසිනි. මේ චිත්‍රපටිය රුප ගත කර ඇත්තේ, ඇමෙරිකාවේ Las Cruces, New Mexico සහ  Atlanta, Georgia යන නගර වලයි. මේ චිත්‍රපටිය නිපදවිම සදහා ඇ.ඩො. මිලියන 65 ක් වියදම් වි ඇත. එසේම මේ චිත්‍රපටිය තිරගතවු පළමු සතිය තුලදි ඇ.ඩො. මිලියන 43 ඉපයිමට හැකිවුනා. එම ආදායම බොක්ස් ඔෆිස් වාර්තා වල දිස්වුනේ දෙවැනි තැනටයි. තවද, දැනට ඩියු ඩේට් චිත්‍රපටිය ඉපයු දළ ආදායම වනුයේ, ඇ.ඩො. මිලියන 207 කි.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 05 වැනිදා. මේ චිත්‍රපටිය Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.0/10 (16,797 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ෆිල්ම් එක නම් හාස්‍යජනක ෆිල්ම් එකක්. අප්සෙට් සින් නැහැ. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපත තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
පීටර් හයිමන්ගේ (රොබර්ට් ඩවුනි) කුළුදුල් දරුවාගේ උපත ලඟ බැවින් තම බිරිදගේ දුක සැප බැලිම සදහා ලොස් ඇන්ජලිස් නුවර පිහිටි තම නිවසට යැම සදහා මගී ගුවන් යානයට ඇතුල් වෙනවා. මේ මගී යානයේ ඒ කාලයේ වලියක් දාගත්තු ඊතන් ට්‍රෙම්බලි (සැක් ගැලෆියනකිස්) ඉන්නවා. මේ දෙන්න ගුවන් යානය ඇතුලේ වලියක් දාගන්නවා. මේ හේතුව නිසා පොලිසිය විසින් ගුවන් යානය පිටත්විමට කලින් ඔවුන් එයින් ඉවත් කරනවා. මින්පසු පිටර් තම නිවසට යැම සදහා ඊතන් හා එක්ව කාර් රථයක් හොරකම් කරගෙන ලොස් ඇන්ජලිස් දක්වා ගමන් කරනවා. මේ යන ගමනේදි සිදුවන රසබර සිද්ධින් තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නේ.


ඉන්ගිලිශ් වලින් කතාව :
High-strung father-to-be Peter Highman is forced to hitch a ride with aspiring actor Ethan Tremblay on a road trip in order to make it to his child's birth on time.
Peter Highman (Robert Downey Jr.) must get to LA in five days to be at the birth of his firstborn. He is about to fly home from Atlanta when he is arrested by the Air Marshall, and he is put on the "no-fly" list. With no luggage, money, and ID, Peter has really hit rock bottom. Desperate to get home Peter is forced to accept the offer of Ethan Tremblay (Zach Galifianakis) to hitch a ride with him cross-country to Hollywood. For the next several days, Peter is going to regret his decision, because he will be harassed by endless personal questions from Ethan and embarrassed by Ethan's comic antics and offensive behavior. Peter is about to have the most terrifying and agonizing journey of his life.

OFFICIAL SITE:
http://duedatemovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1231583/

Directed by    
Todd Phillips

Produced by    
Todd Phillips
Daniel Goldberg
Susan Downey

Screenplay by    
Alan R. Cohen
Alan Freedland
Adam Sztykiel
Todd Phillips

Story by    
Alan R. Cohen
Alan Freedland

Starring    
Robert Downey Jr.
Zach Galifianakis

Release date(s)
October 31, 2010 (2010-10-31) (Night Visions Film Festival)
November 5, 2010 (2010-11-05) (United States)

Budget     $65 million

Gross revenue     $207,039,043

78122684206823003139.jpg
52498348623666450669.jpg
91302542833908803257.jpg
27401245977618817691.jpg
51415532279137318721.jpg


20442444902083502543.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 400MB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 550MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 550 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*528
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:35:00
[RELEASE RUNTIME]:..............[ 01:35:00
[SOURCE]:.......................[ 720p.CROSSBOW

Click this link & get the Download Links

http://tinypaste.com/5b9502
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 500MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
Format………………….: Matroska
File size……………….: 498 MiB
Duration………………..: 1h 35mn
Overall bit rate…………: 731 Kbps
Resolution………………: 1280 x 528 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Subtitle……………………..:Yes
Source………………….: 720p BluRay x264-CROSSBOW
Encoder…………………: ARNT

MediaFire Links:
http://bit.ly/dudbrmf1
http://bit.ly/dudbrmf2
http://bit.ly/dudbrmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/dudbrif1
http://bit.ly/dudbrif2
http://bit.ly/dudbrif3

fileserve Links:
http://bit.ly/dudbrfs1
http://bit.ly/dudbrfs2
http://bit.ly/dudbrfs3


Download Links 550MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 550 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*528
[ASPECT RATIO]:……………..[ 2.40:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:35:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:00

MediaFire Links:

http://www.mediafire.com/?3io9ogy141o7r8k
http://www.mediafire.com/?1ka0dxw48oera6k
http://www.mediafire.com/?dygvmmrexaagv3a
http://www.mediafire.com/?o6hjcr3zzbfk7i4
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/fSr1HI
http://bit.ly/gH9mLe
http://bit.ly/gNpvZ0
http://bit.ly/fr53JP

fileserve Links:
http://www.fileserve.com/file/dMsbtDs
http://www.fileserve.com/file/Sutagqr
http://www.fileserve.com/file/5XAuBgb
http://www.fileserve.com/file/rgMaknr

1 comments:

Sachin Viduranga said...

http://thepiratebay.org/torrent/6138419/Due_Date_BDRip_XviD-ARROW

oya link eka ganna seeds stuh wadii
size ekath aduyi

March 6, 2011 at 10:43 AM

Post a Comment

Free PageRank Checker