Wednesday, February 9, 2011

Gulliver’s Travels (2010)

ඔන්න කාලෙකට පස්සේ කුඩා ළමයින්ට රසවිදින්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් ගෙනවා. එත් මේ ෆිල්ම් එක කුඩා ළමයින්ට විතරක් නේවි වැඩිහිටි අයට රසවිදින්න පුළුවන්. අද ඔයාලට ගෙනාවේ ගලිවර්ගේ චාරිකා නැමැති චිත්‍රපටියයි. ඔයාලා හැම කෙනෙක්ම මේ ගලිවර් චරිතය ගැන දන්නවා ඇති මොකද පොඩි කාලේදි ගලිවර්ගේ විර චාරිකා නමින් නිකුත් වු කතා පොත් ගොඩක් අය කියවල ඇති. ඔයාලට මතක ඇති ඉතා කුඩා මිනිසුන් වාසය කරන ලිලිපුට්ටන්ගේ දේශයට නොසිතුවිරු අකාරයට ගොඩබසින ගලිවර් මුහුණ දෙන ත්‍රාසජනක මෙන්ම ෆැන්ටසි අකාරයෙන්වු කතාව. මෙන්න මේ ගලිවර්ගේ චරිතය යොදාගෙන නිපදවු චිත්‍රපටිය තමයි "ගලිවර් ට්‍රැවල්ස්" ( Gulliver's Travels ) කියන්නේ.

මේ ගලිවර්ගේ චරිතය රඟපාන්නේ, විකට නළුවෙකු වන ජැක් බ්ලැක් විසිනි. තවද ලිලිපුට්ටන්ගේ රැජින ලෙස එමලි බ්ලන්ඩ් රඟපාන අතර ඇයගේ පෙම්වතා ලෙස රඟපාන්නේ, තවත් දක්ෂ විකට නළුවෙක් වන ජේසන් සිගල්ය. මෙය ආදායම අතින් නම් එතරම් සාර්ථක චිත්‍රපටියක් නොවෙයි. නත්තල් දින තිරගත විම ඇරඹුනු මෙම චිත්‍රපටියට එම සති අන්තයේදි ඉපැයිමට හැකිවුයේ, ඇ.ඩො.මිලියන 7 පමණි. කෙසේ වෙතත් මේ චිත්‍රපටිය නිපදවිමට ඇ.ඩො.මිලියන 112 වියදම් වෙලා තියනවා. දැනට මෙම චිත්‍රපටිය ඇ.ඩො.මිලියන 180 දළ ආදායමක් ලබාගෙන තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ දෙසැම්බර් 25 වැනිදා. මේ චිත්‍රපටිය Adventure | Comedy | Fantasy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.7/10 (3,351 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයිට සුදුසු ෆිල්ම් එකක් නිසා පොඩි අයත් එක්ක බය නැතුව බලන්න පුලුවන්. ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. දැන් නිකුත්වෙලා තියෙන්නේ Bluray පිටපතක්, විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
මෙහි කතාව නම් අපි අහලපුරුදු කතාවනම් නෙවෙයි. එත් චරිතනම් කිසිම වෙනසක් නැහැ. මේ චිත්‍රපටියේ කතාව අනුවනම් ගලිවර් කියන්නේ, පෞද්ගලික ආයතනයක (පත්තර කන්තෝරුවක) ලියුම් බෙදන සේවකයෙක්. නමුත් මොහු මේ ආයතනයේ වැඩකරන මධ්‍යවේදිනියෙකුට ( එනම්, "ඩර්සි සිල්වර්මැන්" Darcy Silverman ) ආදරය කරනවා. නමුත් තමන් ආදරය කරන බව ඇයට පැවැසිමට නොහැකිව සිටින අතරතුර ඩර්සි විසින් ගලිවර්ට පොඩි වැඩක් පවරනවා. එක තමයි බර්මුඩා ත්‍රිකෝණය හරහා ගමන් කර ඒ චාරිකාව පිලිබදව වාර්තාවක් සකස් කිරිම. කොහොම හරි ඩර්සින් විසින් පැවරපු වැඩක් නිසා නොකර ඉන්නත් බැරි නිසා ගලිවර් මේ වැඩේ බාරගන්නවා. පසුව ගලිවර් බර්මුඩා ත්‍රිකෝණය හරහා යන ගමනේදි ඔහුගේ බෝට්ටුව පෙරලි ලිලිපුට්ටන් සිටින දේශයකට පාවි යනවා. එහිදි සිදුවන රසවත් හා ත්‍රාසජනක සිද්ධින් තමයි මේ ෆිල්ම් එකේ ඇතුලත්ව තියෙන්නේ.

ඉන්ගිලිශ් වලින් කතාව :
Travel writer Lemuel Gulliver takes an assignment in Bermuda, but ends up on the island of Liliput, where he towers over its tiny citizens.

OFFICIAL SITE:
http://www.gulliverstravelsthemovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1320261/

Directed by    
Rob Letterman

Produced by    
John Davis
Gregory Goodman
Ben Cooley
Jack Black

Starring    
Jack Black
Emily Blunt
Jason Segel
Amanda Peet
Billy Connolly
Catherine Tate
Chris O'Dowd

Running time     85 minutes

Budget     $112 million

Gross revenue     $180,713,000






Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 350MB R5
SUbs: {Eng}: Download Link (Click)


Download Links 550MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 550MiB
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:24:00
[RELEASE RUNTIME]:..............[ 01:24:00
[SOURCE]:.......................[ 720p.DTS.CHD

Click this link & get the Download Links
http://tinypaste.com/5850c7
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 550MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 550MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded] – muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:21:12
[RELEASE RUNTIME]:…………..[ 01:21:12
[ENCODER]:………………….[ ShAaNiG

MediaFire Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]

fileserve Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]


Download Links 450MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 454 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280 X 544
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 23.98 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 30mn
[SOURCE]:………………….. [ Gullivers.Travels.2010.BluRay.720p.DTS.x264-CHD

MediaFire Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]
Mediafire Password
300mbfilms.com

fileserve Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]

filesonic Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]


/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Download Links 350MB:
Gulliver’s Travels (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:21:00
[RELEASE RUNTIME]:…………..[ 01:17:00
[SOURCE]:…………………..[ Rx
[Encoder]:………………….[ scOrp

MediaFire Links:

Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/gtr5if1
http://bit.ly/gtr5if2
http://bit.ly/gtr5if3

fileserve Links:
http://bit.ly/gtr5fs1
http://bit.ly/gtr5fs2
http://bit.ly/gtr5fs3


Download Links 350MB:
Gulliver’s Travels (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350MiB
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:21:00
[RELEASE RUNTIME]:…………..[ 01:17:00
[SOURCE]:…………………..[ Rx

MediaFire Links:
http://www.mediafire.com/?uu710y7pwxx3osv
http://www.mediafire.com/?by7p3syxbo6ccy1
http://www.mediafire.com/?t2g20l6ot1xxmcf
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/f5DbD1
http://bit.ly/fkwuYG
http://bit.ly/hzYUun
fileserve Links:
http://www.fileserve.com/file/DKSG68Z
http://www.fileserve.com/file/kHZweAy
http://www.fileserve.com/file/Zv5YbEu

5 comments:

Shantha said...

Thanks machan.

February 9, 2011 at 9:42 AM
Lakmal said...

ela movie eka machan.

February 9, 2011 at 12:58 PM
Anonymous said...

Good one.. Thanks for sharing...

Nu

February 11, 2011 at 9:18 AM
Anonymous said...

ඔහේ දාන්නන් වාලේ ලින්ක්ස් කොපි කරල දාන්නේ නැතුව වැඩ කරන ලින්ක්ස් ටික දැම්මනම් හොඳයි නේද? පොඩි යෝජනාවක් විතරයි. ජය!

February 24, 2011 at 12:26 PM
gani01 said...

Ano@ ස්තුතියි යාළුවා කමෙන්ට් එකට. "ඔහේ දාන්නන් වාලේ ලින්ක්ස් කොපි කරල දාන්නේ නැතුව වැඩ කරන ලින්ක්ස් ටික දැම්මනම් හොඳයි නේද?" ඔහේ දාන්නන් වලේ මම ඩවුන්ලොඩ් ලින්ක්ස් වත් එක බ්ලොග් ලිපියක්වත් මේ බ්ලොග් එකේ දාන්නේ නැහැ යාළුවා. මේ බ්ලොග් එකේ ලිපියක් ලියන්න කලින් ෆිල්ම් එක නරඹලා තමයි පොස්ට් එකක් දාන්නේ. ඩවුන්ලොඩ් ලින්ක්ස් වුනත් ටොරෙන්ට් ලින්ක්ස් වුනත් වැඩ කරනවද කියලා බලලා තමයි දාන්නේ යාළුවා.

මම ලිපිය පොස්ට් කරන වේලාවේ මේ ලින්ක්ස් හොදට වැඩ කරා එත් ටික දවසක් යන කොට මේ ලින්ක්ස් වැඩ කරන්නේ නැතිව යනවා. එත් මෙකට විසදුම තමයි පුළුවන් තරම් ඉක්මනින් ෆිල්ම් එක ඩවුන්ලොඩ් කර ගන්න එක. අනිත් එක තමයි එකම විඩියෝ file එක ඩවුන්ලොඩ් ලින්ක්ස් වර්ග 3 නකින් දෙන එක එතකොට එක ලින්ක් එකක් ඩවුන් වුනත් ඊට සාමාන අනිත් ලින්ක් එකකින් ඒ කොටස ඩවුන්ලොඩ් කර ගන්න පුළුවන්. හැබැයි ටොරෙන්ට් ලින්ක්ස් වල නම් මේ වගේ ප්‍රශ්ණ එන්නේ අඩුවෙන්.

කොහොමහරි මේ වගේ ලින්ක්ස් වැඩ කරන්නේ නැති ප්‍රශ්ණ එනවනම්, Latest Movie CHATROOM එකේන් මව දැනුවත් කරන්න.
එහෙනම් කමෙන්ට් කරපු ගැමෝම සහ මේ බ්ලොග් එක නරඹන හැමෝටම ගොඩක් ස්තුතියි.

February 25, 2011 at 11:04 AM

Post a Comment

Free PageRank Checker