Sunday, April 11, 2010

The Bounty Hunter (2010)


අද ඔයාලට දෙන ෆිල්ම් එක පසුගිය සති දෙක, තුන ඇතුලත Box Office වර්ගකිරිම් වල ඉහල ස්ථන වල රැදිතිබුනා. එනිසාම මමත් ෆිල්ම් එකේ හොද කොපියක් එනකම් බලන් හිටියා. මෙන්න හිතුවටත් වඩා ඉක්මනින් හොද කොපියක් නිකුත් වෙලා. peace (R5) ෆිල්ම් එක බාගත්ත ගමන්ම බැලුවා. ෆිල්ම් එක නරකම නැහැ මොකද අතිදක්ශ නළු නිළි දෙපලක් තමයි මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. එත් ඇත්තම කියන්න ඕනනේ, මට නම් ෆිල්ම් එච්චර එක අල්ලලා ගියේ නැ.merajuk කොහොම උනත් දැන් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැනගම්මු.
මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2010 මාර්තු 19 වැනිදා. එවගෙම මේ ෆිල්ම් එක Action | Comedy | Crime | Romance කියන වර්ගවලට අයත් ෆිල්ම් එකක්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.0/10 3,800 votes අරන් තියනවා.
ෆිල්ම් එකේ වෙන්නේ, Milo Boyd (Gerard Butler) ගේ Ex-wife වන Nicole Hurley (Jennifer Aniston) ගෙන් මුදලක් ලැබෙන්න තියනවා. ඒ මුදල ගන්න Nicole සමග ගිවිසුමක් අතිකරගෙන මේ දෙන්නා මුදල් ගැනිමට යාමෙදි තවත් කරදර ගොඩකට මැදිවෙනවා. ඒ කරදර මොනවද? මේ දෙන්නට මොනවා වේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
The film stars Gerard Butler as struggling bounty hunter Milo and Jennifer Aniston as his bail-jumping reporter ex-wife Nicole. Much to his glee, Milo learns that Nicole is his next target and begins his assignment with enthusiasm. However, Nicole is determined to escape from Milo's custody once he has found her. He is determined to find and put her back into jail and take the credit - which is not as easy as it may seem. The exes continually one-up each other - until they find themselves on the run for their lives. They thought their promise to love, honor and obey was tough - staying alive is going to be a whole lot tougher.

OFFICIAL SITE:

IMDb Info:

Video
Codec: XviD
Bitrate: 810kbps
Resolution: 672x288
Framerate: 25
Languaje: English

Audio
Codec: MP3
Bitrate: 112kbps VBR
Sample Rate: 44100
Channels: 2

DIRECTED BY
Andy Tennant




Sample :

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link :

Download Links 700MB:
OR

Another Links 700mb:
OR

Download Links 350MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x272
[ASPECT RATIO]:……………..[ 2.35
[FRAME RATE]:……………….[ 29.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ No
[ORIGINAL RUNTIME]:………….[ 01:45:45
[RELEASE RUNTIME]:…………..[ 01:42:00 (Ending Credits Removed)
[SOURCE]:…………………..[ R5-MENTiON


2 comments:

රොකියා | Udara said...

මේකෙ සවුන්ඩ් චාටර් !

April 12, 2010 at 11:57 AM
gani01 said...

උදාර @ ස්තුතියි මචන් කමෙන්ට් එකට.:)
දැනට R5 කොපියක් තමයි නිකුත් වේලා තියෙන්නේ.
සවුන්ඩ් වල පොඩ් අවුලක් තියනවා.
එත් ෆිල්ම් එක බලන කොට එච්චර අවුලක් වුනේ නැහැ.
කට ඇරගෙනනේ බලන්නෙ.:D

April 12, 2010 at 8:31 PM

Post a Comment

Free PageRank Checker