Sunday, September 26, 2010

Khatta Meetha (2010)


අද ඔයාලට ගෙන්නේ හොදට ලේ පිරිසිදු කරගන්න පුළුවන් එල හින්දි කොමඩි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමයි Khatta Meetha ( खट्टा मीठा , Sour Sweet) . මෙහි අක්ශේ කුමාර් රඟපාන නිසා කියලා වැඩක් නැහැ. පොරනම් මිස්ටර් බින්ට හපන්. මම නම් හිතන්නේ, බුවා හොද කොමඩි නළුවෙක් කියලා. මුලදි ක්‍රියාදම වගේම පෙම්වතාගේ චරිත වලට පණපෙව්වත් කොමඩි ෆිල්ම් වලට නම් බුවා හොදට ගැලපෙනවා. මෙහි අක්ශේ කුමාර් සමග රඟපාන්නේ කොලිවුඩ් වල සුරුපිණි නිලියක් වන ටිරිශා ක්‍රිශ්ණන් (Trisha Krishnan) මේ චිත්‍රපටිය ගැන තව පොඩි ඕපාදූපයක් කියන්න තියනවා. මේ ෆිල්ම් එක ඉන්දියාව තුල පලමු සතියේදි ඉන්දියානු රුපියල් මිලියන 230 ආදායමක් ලබාගැනිමට හැකිවේලා තියනවලු. හැබැයි මේ ෆිල්ම් එක 1988 වසරේ නිපදවු "Vellanakalude Naadu" නම් චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක්. ඔන්න එහෙනම් දැන් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ ජුලි 23 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.4/10 (349 votes) අරන් තියනවා. දැන් මම මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. ඇමෙරිකන් කොමඩි ෆිල්ම් වගේ නෙවේ හින්දි කොමඩි ෆිල්ම් වල අනංමනං චාටර් සින් නැහැ. එක නිසා අවුලක් නැතුව බලන්න පුළුවන්. දැන් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, Sachin Tichkule (Akshay Kumar) කියන්නේ, මහා මාර්ග අංශයේ කේන්ත්‍රාත්තු ලබාගන්නා කේන්ත්‍රාත්තුකරුවෙක්. ඔහු කරන කරන වැඩේ අනාගන්නවා. හැබැයි ඔහුගේ බලාපොරොත්තු අහස උසට තියනවා. එත් මේ සචින් ටිච්කුලේ ට මේ ජොබ් එක හරියන්නේම නැහැ. මෙය පවුලේ ව්‍යාපරයක් නිසා ඔහු පවුලේ හොද නම යොදාගෙන බිස්නස් කරනවා. නමුත් ඔහුගේ පවුලේ අනිත් අයනම් එතරම් හොද අය නේවි ඔහුන් දේශපාලනඥයන් යොදා ගෙන කේන්ත්‍රාත්තු ලබාගන්නවා. මේ අතර ඔවුන් නිපදවු මගී පාලමක් කඩාගෙන වැටිලා විශාල පිරිසක් මියයනවා. දැනට මේ ඇති නේද? මේ කතාවේ සිරියස් පැත්තක් වගේම කොමඩි පැත්තකුත් තියනවා. සිනාහව අතරින් සමාජයට යම් පණිවිඩයක් දිමට මෙහි අධ්‍යක්ෂකවරයා උත්සහ අරගෙන තිබෙන බව නම් පේනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
The film revolves around a struggling road constructor, Sachin Tichkule (Akshay Kumar). He dreams big but there seems to be no chance of his dreams coming true as he doesn't have any money to bribe the bureaucracy. To make matters worse, the new municipal commissioner turns out to be his former girlfriend, Gehna Ganpule (Trisha Krishnan), who now hates him. As Sachin stumbles from one disaster to another, the film brings to light the extent of corruption that's rampant in the system.

OFFICIAL SITE:
http://www.khattameethathefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1455811/

Directed by
Priyadarshan

Starring
* Akshay Kumar
* Trisha Krishnan
* Urvashi Sharma
* Rajpal Yadav
* Manoj Joshi

Music by
* Pritam
* Shani
* Ouseppachan

Cinematography V. Manikandan

Running time 155 minutes

Budget Indian rupee 30 crore

Gross revenue Indian rupee 49.75 crore

AJrku.png
Cwnou.png
Dv2Zw.png
E9zJm.png
JH5et.png
7T6Xe.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 700 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ none

MediaFire Links:
http://bit.ly/bbJ9A1
http://bit.ly/ao4TX0
http://bit.ly/aenDU4
http://bit.ly/9Sns1e

Ifile Links:
http://ifile.it/ojxgqev
http://ifile.it/0bvrph6
http://ifile.it/d2zexrn
http://ifile.it/jhn0tsw

Password for mediafire:
urgrove.com

Download Links 400MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 02:37:00
[SOURCE]:…………………..[ Team IcTv

MediaFire Links:
http://bit.ly/kmdvdmf1
http://bit.ly/kmdvdmf2
http://bit.ly/kmdvdmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/kmdvdif1
http://bit.ly/kmdvdif2
http://bit.ly/kmdvdif3

fileserve Links:
http://bit.ly/kmdvdfs1
http://bit.ly/kmdvdfs2
http://bit.ly/kmdvdfs3

Download Links 400MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ none

MediaFire Links:
http://bit.ly/aitAGe
http://bit.ly/bJlP9K
http://bit.ly/d4VXEP

Ifile Links:
http://ifile.it/is0b9lp
http://ifile.it/7m6fqci
http://ifile.it/8yv4mkn

Password:
urgrove.com

2 comments:

Nadun said...

:D Ela මචන්.

September 26, 2010 at 6:42 PM
Hasitha Gunasinghe said...

Thanx bro...........

September 26, 2010 at 10:13 PM

Post a Comment

Free PageRank Checker